21/06/2026
🍃♥️ වෙහෙසකර දවසක අවසානයේ ගත්ත ෆොටෝ එකක් ♥️🍃
පැය 15ක විතර වැඩ කරන්න වෙන දවසක් කියන්නේ ලේසී නැහැ. අසනීප උනත් දරාගෙන ජොබ් එකට යන්න ඕනේ. ලංකාවේ තරම් රැකියාව කරන එක රටවල් වල ලේසි නැහැ. ලේසී අයත් ඇති, මම කියන්නේ මම වගේ අතීශය සාමාන්‍ය මිනිස්සු ගැන. අපේ රටේදී අපි ජොබ් එකත් කරලා පල්ලි, පන්සල් ගිහින්, වෙඩින්, මල ගෙවල් වලට යන්නත් වෙලාව තියෙනවා, ඒත් මෙහේ දවසම ඉවරයි ජොබ් එකට ගියාම. සල්ලි ලැබෙනවා තමයි, හොදම කෑම බීම, හොදම දේවල් ලැබෙනවා තමයි, ඒත් ලංකාවේ අපි ගෙවන ජීවිතේ මෙහේ ලැබෙනවා අඩුයි. රස්නේ කාලේදීත්, සීත කාලෙදීත් ඒ හැමදේම දරාගෙන ජොබ් කරන අපේ රට රටවල් වල ඉන්න සේරම උන්ට උතුරන්න හරියන්න ඕනේ 🙏♥️