Banda Kade බණ්ඩා කඩේ

Banda Kade බණ්ඩා කඩේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Banda Kade බණ්ඩා කඩේ, Grocers, Shop 4, Building L12, Dubai.

🇱🇰 Banda Kade | බණ්ඩා කඩේ 🇦🇪

Dubai වල ඉන්න Sri Lankans ලාට අපේ රටේ රසය ගෙනෙන ඔබේ විශ්වාසවන්ත grocery store එක. 🌶️🥥

Fresh Sri Lankan vegetables, authentic spices, rice, coconut products සහ දිනපතා අවශ්‍ය groceries සියල්ල එකම තැනක.

ලොකු පොඩි හැමෝම ආස ත්‍රිපෝෂ දැන් UAE දී! 💛ඔබේ පවුලට රසවත් සහ පෝෂ්‍යදායී තේරීමක්. දැන් Banda Kade Dubai සහ Ajman branches...
25/09/2026

ලොකු පොඩි හැමෝම ආස ත්‍රිපෝෂ දැන් UAE දී! 💛

ඔබේ පවුලට රසවත් සහ පෝෂ්‍යදායී තේරීමක්. දැන් Banda Kade Dubai සහ Ajman branches වෙතින් ලබාගන්න.

ඇණවුම් සහ විමසීම් සඳහා
📞 Ajman 055 937 4458
Dubai 055 418 8332
For Bulk 055 340 1217

Join our community:
https://whatsapp.com/channel/0029Vb8hD6dFCCoM6HaDrM2d

ශ්‍රී ලංකාවේ රස දැන් ඔබේ ළඟමයි! 🇱🇰✨Biscuits, Rice, Kithul Treacle, Kithul Jaggery සහ තවත් ගොඩක් Sri Lankan favourites දැ...
19/09/2026

ශ්‍රී ලංකාවේ රස දැන් ඔබේ ළඟමයි! 🇱🇰✨

Biscuits, Rice, Kithul Treacle, Kithul Jaggery සහ තවත් ගොඩක් Sri Lankan favourites දැන් Banda Kade Dubai & Ajman branches වලින් ලබාගන්න පුළුවන්!

අදම එන්න, ඔබේ favourite products අරගෙන යන්න! 😍

ඇණවුම් සහ විමසීම් සඳහා
📞 Ajman 055 937 4458
Dubai 055 418 8332
For Bulk 055 340 1217

Join our community:
https://whatsapp.com/channel/0029Vb8hD6dFCCoM6HaDrM2d

NowAvailable

ගමේ අව්‍යාජ රසය දැන් UAE හිදී! 🇱🇰100% ස්වභාවික කිතුල් හකුරු, ඔබේ තේ කෝප්පයටත් රසකැවිලිවලටත් හොඳම තේරීමයි.ඇණවුම් සහ විමසී...
14/09/2026

ගමේ අව්‍යාජ රසය දැන් UAE හිදී! 🇱🇰

100% ස්වභාවික කිතුල් හකුරු, ඔබේ තේ කෝප්පයටත් රසකැවිලිවලටත් හොඳම තේරීමයි.

ඇණවුම් සහ විමසීම් සඳහා
📞 Ajman 055 937 4458
Dubai 055 418 8332
For Bulk 055 340 1217

Join our community:
https://whatsapp.com/channel/0029Vb8hD6dFCCoM6HaDrM2d

🥰 බොමු අපි කොත්තමල්ලි, මොකටද Wh**ky Brandy! 🌿සුවඳත්, රසත් පිරි Ruhunu Coriander Seeds 100g දැන් Banda Kade Dubai-UAE වෙත...
08/09/2026

🥰 බොමු අපි කොත්තමල්ලි, මොකටද Wh**ky Brandy! 🌿

සුවඳත්, රසත් පිරි Ruhunu Coriander Seeds 100g දැන් Banda Kade Dubai-UAE වෙතින්!

ඇණවුම් සහ විමසීම් සඳහා
📞 Ajman 055 937 4458
Dubai 055 418 8332
For Bulk 055 340 1217

Join our community:
https://whatsapp.com/channel/0029Vb8hD6dFCCoM6HaDrM2d

SriLankanProducts

කුරුඳු සුවඳින් තේ වෙලාව තවත් රසවත් කරගන්න! ☕🤎සුවඳවත් කුරුඳු රසය සමඟ උණුසුම් තේ කෝප්පයක සැබෑ සුවපහසුව විඳින්න. Premium Ci...
06/09/2026

කුරුඳු සුවඳින් තේ වෙලාව තවත් රසවත් කරගන්න! ☕🤎

සුවඳවත් කුරුඳු රසය සමඟ උණුසුම් තේ කෝප්පයක සැබෑ සුවපහසුව විඳින්න. Premium Cinnamon Tea දැන් Banda Kade, Ajman සහ Dubai වෙතින් ලබාගත හැකියි.

📍 Ajman WhatsApp: 055 937 4458
📍 Dubai WhatsApp: 055 418 8332

අදම ඔබේ ඇණවුම ලබා දෙන්න!

Dubai UAE

Banda Kade බණ්ඩා කඩේ Ajman & Dubai
03/09/2026

Banda Kade බණ්ඩා කඩේ Ajman & Dubai

03/09/2026

පිරිසිදු රසයත්, ශ්‍රී ලාංකීය සුවඳත් හැම කෑමකටම! 🥥💛Swethlanka Whole Kernel Virgin Coconut Oil, 500ml සහ 1000ml ප්‍රමාණවලි...
02/09/2026

පිරිසිදු රසයත්, ශ්‍රී ලාංකීය සුවඳත් හැම කෑමකටම! 🥥💛

Swethlanka Whole Kernel Virgin Coconut Oil, 500ml සහ 1000ml ප්‍රමාණවලින් දැන් Banda Kade වෙතින් ලබාගන්න.

ඇණවුම් සහ විමසීම් සඳහා
📞 Ajman 055 937 4458
Dubai 055 418 8332
For Bulk 055 340 1217

Join our community:
https://whatsapp.com/channel/0029Vb8hD6dFCCoM6HaDrM2d

Ajman UAE

රසටම Thosai එකක් ගෙදරදීම හදන්න දැන් හරිම easy! 😍Harischandra Instant Thosai Mixture එක්ක crispy, tasty Thosai එකක් ඉක්මන...
30/08/2026

රසටම Thosai එකක් ගෙදරදීම හදන්න දැන් හරිම easy! 😍

Harischandra Instant Thosai Mixture එක්ක crispy, tasty Thosai එකක් ඉක්මනින්ම prepare කරගන්න පුළුවන්. Breakfast එකට, dinner එකට, family එකත් එක්ක enjoy කරන්න perfect choice එකක්. ❤️

දැන් Banda Kade Dubai & Ajman ශාඛා දෙකෙන්ම ලබාගන්න පුළුවන්! 🇱🇰🇦🇪

ඇණවුම් සහ විමසීම් සඳහා
📞 Ajman 055 937 4458
Dubai 055 418 8332
For Bulk 055 340 1217

Join our community:
https://whatsapp.com/channel/0029Vb8hD6dFCCoM6HaDrM2d

DubaiSriLankans AjmanSriLankans SriLankanProducts UAEFoodies

Address

Shop 4, Building L12
Dubai
00000

Alerts

Be the first to know and let us send you an email when Banda Kade බණ්ඩා කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category