A Day In My Life

A Day In My Life A Day In My Life

06/08/2026

හැමොටම වාසනාවන්ත සුබ උදෑසනක් වේවා.....❤️

゚viralシ #

05/08/2026

❤කිරි ටොෆී ❤

අවශ්‍ය ද්‍රව්‍ය
ටින්කිරි පොඩි ටින් එකක්
සීනි ග්‍රෑම් 220ක්
වැනිලා තේ හැන්දක්
බටර් මේස හැඳි බාගයක්
වතුර කෝප්ප 1/2 ක්

සාදාගන්නා ආකාරය
ටින් කිරි ටික භාජනයකට එකතු කරගන්න,ටින්කිරි ටින් එකට වතුර කෝප්ප 1/2 යඑකතුකර ටින් එකේ වටේ තැවරී ඇති ටින් කිරි ටිකද එකතු කරගන්න,සීනි ද එකතු කර කලවම් කර ගන්න,ලිප මධ්‍ය ප්‍රමාණයේ ම තබාගෙන නොනවත්වා හැඳි ගාමින් පිසගන්න, විනාඩි පහළොවකට පමණ පසු බටර්,වැනිලා සහ කුඩාවට කපාගත් කජු එකතු කරගන්න.විනාඩි විස්සකට විසි දෙකකට පමණ පසු ඔබ මිශ්‍රණය හැදි ගාන හැන්ද එස වූ විට මිශ්‍රණය කැඩි කැඩී වැටෙනවා නම් පදම හරි.මේ වෙලාවේ දී බටර් තවරාගත් තැටියකට මිශ්‍රණය එකතු කර හොඳින් පැතලි කරගන්න.ඉන්පසු කෑලි වලට කපා ගන්න..❤

゚viralシ ゚

හැමොටම වාසනාවන්ත සුබ උදෑසනක් වේවා...❤️කහ බත්...❤️   ゚viralシ
03/08/2026

හැමොටම වාසනාවන්ත සුබ උදෑසනක් වේවා...❤️

කහ බත්...❤️

゚viralシ

මගේ ආදරෙ......❤️❤️❤️( පුලුන් විතරයි අඩු)Everything I love, captured in the same frame.🥺❤️   ゚viralシ
02/08/2026

මගේ ආදරෙ......❤️❤️❤️
( පුලුන් විතරයි අඩු)

Everything I love, captured in the same frame.🥺❤️
゚viralシ

30/07/2026

1kg butter cake

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි ග්‍රෑම් 250
බේකින් පවුඩර් තේ හැඳි දෙකයි
ලොකු බිත්තර හතරයි
බටර් ග්‍රෑම් 250 (කාමර උෂ්ණත්වයේ)
පව්ඩර් කරගත් සීනි ග්‍රෑම් 250
වැනිලා තේ හැඳි දෙකක්
දෙහි යුෂ බිංදු දෙකක් පමණ
කිරි 60 ml

සාදාගන්නා ආකාරය
පළමුව පාන් පිටි ටික සහ බේකින් පවුඩර් එකට එකතු කර හොඳින් හලා ගෙන පසෙකින් තබා ගන්න,බිත්තර සුදු මද සහ කහමද වෙන්කරගන්න,බටර් ටිකට සීනි ටික ටික එකතු කරගනිමින් පැහැය වෙනස් වී සීනි ටික දිය වෙන තුරු හොදින් බීට් කර ගන්න,එම මිශ්‍රණයට කහ මද ද ටික ටික එකතු කර ගනිමින් හොඳින් බීට් කරගන්න,වැනිලා ද එකතු කරගන්න.ඉන් පසු බිත්තර සුදු මද ටිකට දෙහි යුෂ බිංදු දෙකක් පමණ එකතු කර සෝෆ්ට් පීක්ස් එනතුරු හොදින් බීට් කර ගන්න, බීට් කරගත් බටර් මිශ්‍රණයට පිටි සහ කිරි පිළිවෙළින් එකතු කරගනිමින් පෙරලමින් කලවම් කරගන්න,සුදු මද ටික ද එකතු කර පෙරළමින් හොඳින් කලවම් කරගන්න. ඔබ කැමතිනම් පමණක් කේක් මිශ්‍රණය කොටස් කිහිපයකට වෙන් කර ආහාර වර්ණ එකතු කරගත හැක ...❤

සෙල්සියස් අංශක 180 ට විනාඩි දහයක් ප්‍රී හීට් කර ගත් අවන් එකක විනාඩි හතලියක් බේක් කරගන්න..❤

゚viralシ ゚

හොද උසකට රසට සොෆ්ට් එකට හදපු රසම රස බටර් කේක් එක.....❤️❤️මං රෙසිපි එක වීඩියෝ එකකින්ම අරං එන්නම්....❤️ ゚viralシ  ゚        ...
29/07/2026

හොද උසකට රසට සොෆ්ට් එකට හදපු රසම රස බටර් කේක් එක.....❤️❤️

මං රෙසිපි එක වීඩියෝ එකකින්ම අරං එන්නම්....❤️

゚viralシ ゚

❤️❤️බේක්ඩ් චිකන් පැටිස්...  ❤️❤️ ゚viralシ  ゚
28/07/2026

❤️❤️බේක්ඩ් චිකන් පැටිස්... ❤️❤️

゚viralシ ゚

හැමොටම වාසනාවන්ත සුබ දවසක් වේවා......!රසම රස මාලු බැදුම පාරාටා එක්ක ❤️❤️   ゚viralシ  ゚
27/07/2026

හැමොටම වාසනාවන්ත සුබ දවසක් වේවා......!

රසම රස මාලු බැදුම පාරාටා එක්ක ❤️❤️

゚viralシ ゚

හැමොටම වාසනාවන්ත සුබ දවසක් වේවා...!!මම අලුතින් කුස්සියට එකතු කර ගත්ත ලස්සන දේවල්...❤️ ゚  ゚viralシ            ゚viralシ
24/07/2026

හැමොටම වාසනාවන්ත සුබ දවසක් වේවා...!!

මම අලුතින් කුස්සියට එකතු කර ගත්ත ලස්සන දේවල්...❤️

゚ ゚viralシ ゚viralシ

23/07/2026

රසම රස කුකුල් මස් බැදුමේ රෙසිපි එක..❤️❤️❤️

゚viralシ ゚

Address

2 Nd December Street
Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when A Day In My Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share