09/08/2026
අද ඉතින් weekend එකනේ. ඉතින් අපි සුපුරුදු විදියට එලියට ගිය පොඩි රවුමක් දාලා එන්න. අද දවල්ට කෑවේ south indian restaurant එකකින්. මේකේ චිකන් බිරියනි එක පුදුම රසක්. Dubai ඉන්න අයට කැමති නම් ගිහිල්ල කාල බලන්න පුළුවන්.
Restaurant - Erode Amman Mess, Deira