Foodie life with Thaki

Foodie life with Thaki Welcome to the Foodie life with Thaki. It is all about Sri Lankan recipes. You will surely love this page because it is all about food �

Creamy pasta 🍝 with Sausages, Carrots 🥕 and Green chives spring onions 🧅🤤
23/12/2025

Creamy pasta 🍝 with Sausages, Carrots 🥕 and Green chives spring onions 🧅🤤

ගෙදර හදන කෑමම කාලා එපා උන දවසට මෙහෙම කමුද වෙනසකටත් එක්ක? 😍🔹 Idli🔹 Uludu Wade🔹 Coconut chutney
23/12/2025

ගෙදර හදන කෑමම කාලා එපා උන දවසට මෙහෙම කමුද වෙනසකටත් එක්ක? 😍

🔹 Idli
🔹 Uludu Wade
🔹 Coconut chutney

ඔන්න අපිටනම් අද කාලෙකට පස්සේ වැස්ස ඇවිත්. ඒ නිසාම හැදුවා Waffles 🧇😍🥰
19/12/2025

ඔන්න අපිටනම් අද කාලෙකට පස්සේ වැස්ස ඇවිත්. ඒ නිසාම හැදුවා Waffles 🧇😍🥰

රෑ කෑමට කියාපු MENU එකක් තමයි ඉතින් ඔන්න අද ගෙනාවේ 😍. කවුද කැමති 👀? ❣️ උණු උණු පොල් රොටී❣️ උරා බොරේට❣️ ලූණු හැපෙන ලුණු ම...
18/12/2025

රෑ කෑමට කියාපු MENU එකක් තමයි ඉතින් ඔන්න අද ගෙනාවේ 😍. කවුද කැමති 👀?

❣️ උණු උණු පොල් රොටී
❣️ උරා බොරේට
❣️ ලූණු හැපෙන ලුණු මිරිසක් සැරට
❣️ Butter

අද menu එක බලමුද? 🤤🔆 මුරුංගා කිරට උයලා🔆 ලූණු කොල තෙල් දාලා🔆 පොල් සම්බෝල🔆 සාලයෝ බැදලා🔆 Sausage බැදලා🔆 සුදු බත්
10/12/2025

අද menu එක බලමුද? 🤤

🔆 මුරුංගා කිරට උයලා
🔆 ලූණු කොල තෙල් දාලා
🔆 පොල් සම්බෝල
🔆 සාලයෝ බැදලා
🔆 Sausage බැදලා
🔆 සුදු බත්

රසම රස, වෙනස් විදිහේ menu එකක් තමයි අද ගෙනාවේ 🥰🍴 වම්බටු බොරේට, තෙල් දාලා මගේ style එකට උයලා🍴 බෝංචි, අල ගෙඩියක් දාලා තෙල්...
08/12/2025

රසම රස, වෙනස් විදිහේ menu එකක් තමයි අද ගෙනාවේ 🥰

🍴 වම්බටු බොරේට, තෙල් දාලා මගේ style එකට උයලා
🍴 බෝංචි, අල ගෙඩියක් දාලා තෙල් දාලා
🍴 මාළු ඇඹුල් තියල්
🍴 උණු සුදු බත්

මේ menu එක කාලා බලන්නකෝ 😍❣️ කඩල පරිප්පු උයලා❣️ කැරට් තෙල් දාලා❣️ Pork බොරේට උයලා❣️ තෙබු කොළ මැල්ලුම්❣️ සුදු බත්         ...
05/12/2025

මේ menu එක කාලා බලන්නකෝ 😍

❣️ කඩල පරිප්පු උයලා
❣️ කැරට් තෙල් දාලා
❣️ Pork බොරේට උයලා
❣️ තෙබු කොළ මැල්ලුම්
❣️ සුදු බත්

කවුද මෙහෙම කන්න අකමැති 🤭? 🍚 වට්ටක්කා උයලා🍚 පොල් සම්බෝල🍚 කට්ට කරවල සැරට තෙල්දාලා🍚 සුදු බත්
28/11/2025

කවුද මෙහෙම කන්න අකමැති 🤭?

🍚 වට්ටක්කා උයලා
🍚 පොල් සම්බෝල
🍚 කට්ට කරවල සැරට තෙල්දාලා
🍚 සුදු බත්

කමුද රස බත් එකක්? 😍🔹 ගෝවා කිරට උයලා🔹 ලූණු කොල, හාල්මැස්සො එක්ක තෙල් දාලා🔹 රතු ලූණු කෑල්ලක්🔹 සුදු බත්
28/11/2025

කමුද රස බත් එකක්? 😍

🔹 ගෝවා කිරට උයලා
🔹 ලූණු කොල, හාල්මැස්සො එක්ක තෙල් දාලා
🔹 රතු ලූණු කෑල්ලක්
🔹 සුදු බත්

පොල් සම්බෝල කියන්නෙම දිව්‍ය බෝජනයක් මටනම් 🥰 එන්න කන්න බතල තම්බලා උණු උණුවෙන් with සැරට උම්බලකඩ දාලා හදපු පොල් සම්බෝලයත්...
26/11/2025

පොල් සම්බෝල කියන්නෙම දිව්‍ය බෝජනයක් මටනම් 🥰 එන්න කන්න බතල තම්බලා උණු උණුවෙන් with සැරට උම්බලකඩ දාලා හදපු පොල් සම්බෝලයත් එක්ක 🤤

අදනම් ගෙනාවේ බත් මැරුව හැකි menu එකකි තමයි. ඔයාලත් ආසද බලන්නකෝ 😍🔺 සතා බොරේට උයලා🔺 අල කිරට 🔺 ගොටුකොළ මැල්ලුම්🔺 රතු බත්   ...
25/11/2025

අදනම් ගෙනාවේ බත් මැරුව හැකි menu එකකි තමයි. ඔයාලත් ආසද බලන්නකෝ 😍

🔺 සතා බොරේට උයලා
🔺 අල කිරට
🔺 ගොටුකොළ මැල්ලුම්
🔺 රතු බත්

Address

Dairah

Website

Alerts

Be the first to know and let us send you an email when Foodie life with Thaki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Foodie life with Thaki:

Share

Category