Taste of Ceylon in Dubai

Taste of Ceylon in Dubai Dubai වෙසෙන ඔබට ශ්‍රී ලාංකික රසට කෑම 🥘🍲
Party orders are accepting (birthday, family party & any other)
+971 50 921 0905

11/09/2026

🤰ආදරයෙන් හදපු, හදවතින් දුන්න තෑග්ගක්… ❤️ ゚

🌸 TASTE OF CEYLON – DUBAI 🌸🇱🇰 ශ්‍රී ලාංකික රසය ඔබේ නිවසට! 🇱🇰🍱 කුඩා සාද සඳහා ආහාර ඇණවුම්..small party orders..🍛 Sri Lanka...
06/09/2026

🌸 TASTE OF CEYLON – DUBAI 🌸
🇱🇰 ශ්‍රී ලාංකික රසය ඔබේ නිවසට! 🇱🇰

🍱 කුඩා සාද සඳහා ආහාර ඇණවුම්..small party orders..
🍛 Sri Lankan Set Menus
🥘 ඔබගේ අවශ්‍යතාවයට අනුව Customized Menus
🥫 කල් තබා ගත හැකි ආහාර
🎂 විවිධ වර්ගයේ Homemade Cakes

📌 Please place your order at least ONE WEEK in advance.

🚗 Delivery available within Dubai only.
Additional delivery charges apply.

📞 WhatsApp:
050 921 0905

✨ Homemade with Love ❤️ Authentic Sri Lankan Taste 🇱🇰 ✨

Taste of Ceylon in Dubai

23/07/2026

අදත් සරල රස කැම ටිකක් ♥️☺

13/07/2026

එන්න අපි කමු
☺😋

🌴 Taste of Ceylon – Dubai 🌴ඩුබායිහි සිටින ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම…🍛 Curry Packs🎂 Home-made Cakes🍮 Desserts🎉 Party Orde...
17/06/2026

🌴 Taste of Ceylon – Dubai 🌴

ඩුබායිහි සිටින ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම…

🍛 Curry Packs
🎂 Home-made Cakes
🍮 Desserts
🎉 Party Orders
🍽️ Special Event Catering

රසවත්, පිරිසිදු සහ පිළිවෙලට සකස් කරන ලද ගෙදර හැදූ ආහාර සහ රසකැවිලි.

ශ්‍රී ලාංකික රසය මතක් කරන ආහාර රැසක් එකම තැනකින්!

📌 ඔබගේ අවශ්‍යතාවය කලින් දැනුම් දී ඇණවුම් කරන්න.

Taste of Ceylon
Authentic Sri Lankan Taste in Dubai 🇱🇰❤️🇦🇪

📞 Contact / WhatsApp: 050 921 0905

🇱🇰🍛🎂

“ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්…තවත් කෙනෙකුගේ සතුටක්, තවත් කෙනෙකුගේ දුකක් වෙන්න පුළුවන්.ජීවත් වෙන අතරතුර දැනෙන සිත් ...
01/06/2026

“ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්…
තවත් කෙනෙකුගේ සතුටක්, තවත් කෙනෙකුගේ දුකක් වෙන්න පුළුවන්.

ජීවත් වෙන අතරතුර දැනෙන සිත් රිදවීම්, මානසික ඇද වැටීම්, හිත සතුටු කරන වචන වගේම හිත බිඳෙන අත්දැකීම්… මේ හැමදේම එක්ක ගලා යන අමුතුම චාරිකාවක් තමයි ජීවිතය.

ඉතින් මේ අලුත් මාසයේ මගේ එකම පැතුම,
මගේ හිතට සැනසීම, මගේ මනසට නිදහස, මගේ ජීවිතයට සාමය ලැබෙන සුබ මාසයක් වේවා… 🙏❤️” 🌸

🌿✨

29/05/2026
20/05/2026

Customer ගේ ඉල්ලීමකට අනුව හැදූ විශේෂ කෑම එකක් 😋❤️
සෑම මාසයකම වගේ මේ Jumbo කෑම එක මගෙන් order කරනවා… 🥰

🍛 කරවිල උයලා
🌶️ සැරම සැර පොල් සම්බෝල
🥔 අල කිරි හොදි
🐟 මාලු
🔥 මිරිස් පපඩම්

මගේ small business එකට හැමදාම support කරන ඔබට ගොඩක් ස්තුතියි ❤️

ඔයාලත් සැබෑම Sri Lankan රස හොයනවද? 😍
එහෙනම් එක පාරක් Try කරලා බලන්න ❤️

📍 Taste of Ceylon
📞 +971 50 921 0905

🎉 Birthday Party
🎈 Small Party
👨‍👩‍👧 Family Party
🍛 Curry Packs Available

⚠️ Please note:
This is not a daily meal service.
We accept special orders only. ❤️

# homemadefood

Today ready to go to a birthday party… 🎂❤️Thank you, Prubudi Akke, for trusting me and giving me your family’s special o...
13/05/2026

Today ready to go to a birthday party… 🎂❤️

Thank you, Prubudi Akke, for trusting me and giving me your family’s special occasion food orders. ☺❤️

If you’re looking for authentic Sri Lankan taste, try Taste of Ceylon. 🙂

📞 +971 50 921 0905

Please note: This is not a daily meal service. We accept special orders only





07/05/2026

#

Address

DUBAI
Dubai
2226

Telephone

+971509210905

Website

Alerts

Be the first to know and let us send you an email when Taste of Ceylon in Dubai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taste of Ceylon in Dubai:

Shortcuts

Share