Magic Compass

Magic Compass 🇱🇰🇯🇵 🇸🇬 🇲🇾 🇲🇻 🇮🇳 🇹🇭 🇦🇿 🇦🇪 🇻🇳 🇨🇳
We are a couple (Husband & Wife) who love food the most. We love experiencing different types of food
(1)

දිනපු තුන් දෙනාටම උණුසුම් සුබ පැතුම්!!! Calin - කැලීන් Gift Box ඉක්මනින්ම ඔයාලට ලැබේවී.දිනපු ඔයාලගෙ විස්තර අපිට Inbox කර...
04/10/2026

දිනපු තුන් දෙනාටම උණුසුම් සුබ පැතුම්!!!
Calin - කැලීන් Gift Box ඉක්මනින්ම ඔයාලට ලැබේවී.
දිනපු ඔයාලගෙ විස්තර අපිට Inbox කරන්න.

හෙට ගේනවා මේකෙ අලුත් giveaway එක ❤️

04/10/2026

හොඳට කන බොන අයට
වේල් තුනම buffet

FB Double - 31,500 (මේ දවස් වල)


fans

03/10/2026

හැමෝම දන්නෙ නෑ මේවා
කාලා තියෙනවද?

03/10/2026

ඒ vibe එක. සැප තමයි!

02/10/2026

කේක් කෑල්ලක් කමුද?
උපන්දින කේක් කැපිල්ල

🎂 The Fancy House

fans

Surprise Queenව සර්ප්‍රයිස් කරන්න තරම් බලගතු සර්ප්‍රයිස් එකක් හොයලා හොයලා මොලේ නහර ගැටගැහිලා. ඒ ගැටගැහුනු නහර දිග ඇරිලා ...
01/10/2026

Surprise Queenව සර්ප්‍රයිස් කරන්න තරම් බලගතු සර්ප්‍රයිස් එකක් හොයලා හොයලා මොලේ නහර ගැටගැහිලා. ඒ ගැටගැහුනු නහර දිග ඇරිලා ආයේ සැහැල්ලු වෙන්නනම් අද දවස සාර්ථකව අවසන් කරගන්නම වෙනවා. 🫣
මේ දක්වා දවස සුබයි කියලා තේරෙනවනේ හිනාවෙන්ම. ☺
ඒ හිනාව හැමදාමත් මේ විදියටම මුහුණේ පිරිලා තියෙනවා දකින එක තමයි මගෙත් ආසාව.
තව අවුරුද්දකින් පරිණත වෙන කුචීගේ ජීවිතයේ, ගත උන දවස් වලට වඩා ඉදිරියට එන දවස් ලස්සන වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්තනා කරමු. 🙏

සුබෝත්පන්දිනයක් වේවා!!! 😍

🎂 The Fancy House


fans

30/09/2026

බඩේ පත්තුවෙන නිලා කූරු

30/09/2026

අද දවස ඉවර වෙද්දි Magic Compass එකට අවුරුදු 9යි.
හෙට ඒ උපන්දින සැමරුමට කලින් අපිව Follow කරන හදවත් ගාන ලක්ශ 5ක් වෙයිද? තව 3300යි අඩු.

29/09/2026

මෙච්චර ලොකු එකක් මීට කලින් දැකලා තියෙනවද?
මෙතන 120 ඉඳන් කෑම තියෙනවා

28/09/2026

එල්ලිලා ගිය ගමන. බය නැති අයට විතරයි.

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when Magic Compass posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magic Compass:

Shortcuts

Share