Dish On The Way

Dish On The Way I Will travel for food and a good sunset!! Follow us for taste Delicious foods 🇦🇪🇱🇰

https://youtube.com/?si=J18ECF9eiXyDvygM

How to find Job in Dubai 🇦🇪 With Practical tips MUST WATCH https://youtu.be/C_c3MEAx3wE?si=GfTBZMxz5FD11jEw
21/08/2026

How to find Job in Dubai 🇦🇪 With Practical tips
MUST WATCH

https://youtu.be/C_c3MEAx3wE?si=GfTBZMxz5FD11jEw

UAE වල Job එකක් හොයනවද? 🇦🇪💼Dubai, Abu Dhabi, Sharjah හෝ වෙනත් UA...

21/08/2026

එක පාරක් කාලා නවතින්න හිතෙන්නේ නැති කෑමක් 😍🤤

Parata lovers නම් මේක try කරන්නම ඕන.

ඩුබායිවල හවසකට යාලුවෝ එක්ක හරි family එකත් එක්ක හරි chill වෙන්න ලස්සන තැනක් හොයනවද? 😍✨අද අපි ගියේ Last Exit Al Khawaneej...
17/08/2026

ඩුබායිවල හවසකට යාලුවෝ එක්ක හරි family එකත් එක්ක හරි chill වෙන්න ලස්සන තැනක් හොයනවද? 😍✨

අද අපි ගියේ Last Exit Al Khawaneej 🌴🍔
Food trucks, ලස්සන outdoor atmosphere එක, photo ගන්න තැන් වගේම හවසට lights එක්ක තියෙන vibe එකත් හරිම ලස්සනයි. ✨

ඒ වගේම මෙතන තියෙන Promise Bridge එකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් ❤️🔐

කෑමක් කාලා, photos ටිකක් අරගෙන, යාලුවෝ එක්ක හොඳ evening එකක් ගත කරන්න නම් මෙතන නියමයි! 😍

📍 Last Exit Al Khawaneej, Dubai 🇦🇪

ඔයාලා මෙතනට ගිහින් තියෙනවද? 👇
ඔයාලගේ favourite Dubai hangout spot එක මොකක්ද? ❤️

Dubai’s perfect evening hangout? 🇦🇪✨

Looking for a nice place to chill with friends or family in Dubai? 😍

We visited Last Exit Al Khawaneej — a fun spot with food trucks, outdoor seating, cool photo spots, and a great evening atmosphere. 🍔🌴✨

And don’t miss the Promise Bridge ❤️🔐 — definitely one of the interesting spots to check out while you’re there!

Food, lights, good vibes, and a relaxed evening… what more do you need? 😍

📍 Last Exit Al Khawaneej, Dubai 🇦🇪

Have you visited this place? What’s your favourite hangout spot in Dubai? 👇

🏔️🇦🇪 Wadi Shees – UAE කඳු අතර ලස්සනම Road Trip එකක්! ❤️Hidden water place එකක් හොයාගෙන යන්න හිතාගෙන අපි Wadi Shees වලට ග...
15/08/2026

🏔️🇦🇪 Wadi Shees – UAE කඳු අතර ලස්සනම Road Trip එකක්! ❤️

Hidden water place එකක් හොයාගෙන යන්න හිතාගෙන අපි Wadi Shees වලට ගියත්, අපි බලාපොරොත්තු වුණු තැන මාස කිහිපයකට කලින් වසා දමා තිබුණා. 😭

ඒත් trip එක එතනින් නතර කළේ නැහැ! 😎

කඳු අතරින් drive කරගෙන ගිහින් Wadi එකේ සුන්දර දර්ශන බලලා, Wadi Zikt Dam එකත් explore කරලා, අන්තිමට Khorfakkan Beach එකෙන් දවස අවසන් කළා. 🌊🏔️

සමහර වෙලාවට අපි plan කරන විදිහට trip එක සිද්ධ වෙන්නේ නැහැ… ඒත් ඒ වෙනස්වීම් තමයි හොඳම memories හදන්නේ. ❤️

🎥 අපේ Wadi Shees road trip එකේ සම්පූර්ණ journey එක video එකෙන් බලන්න!



UAE එකේ තියෙන ලස්සනම hidden places හොයාගෙන යන අපේ road trip එක මේ ප...

11/08/2026

🌅 ඉරිදා සවසක්…
ලොකු plan එකක් නෑ, ලොකු ගමනක් නෑ… ❤️
ටිකක් ඇවිදිලා, ලස්සන දේවල් බලලා, හිත නිදහස් කරගත්ත පුංචි evening එකක්. ✨🌿

සමහර වෙලාවට සතුට තියෙන්නේ මේ වගේ පුංචි moments වල… 🥰

🎥 Sunday Evening Mini Vlog

01/08/2026

ඩුබායිවල හවසකට යාලුවෝ එක්ක හරි family එකත් එක්ක හරි chill වෙන්න ලස්සන තැනක් හොයනවද? 😍✨

අද අපි ගියේ Last Exit Al Khawaneej 🌴🍔

Food trucks, ලස්සන outdoor atmosphere එක, photo ගන්න තැන් වගේම හවසට lights එක්ක තියෙන vibe එකත් හරිම ලස්සනයි. ✨

ඒ වගේම මෙතන තියෙන Promise Bridge එකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක් ❤️🔐

කෑමක් කාලා, photos ටිකක් අරගෙන, යාලුවෝ එක්ක හොඳ evening එකක් ගත කරන්න නම් මෙතන නියමයි! 😍

📍 Last Exit Al Khawaneej, Dubai 🇦🇪

ඔයාලා මෙතනට ගිහින් තියෙනවද? 👇

ඔයාලගේ favourite Dubai hangout spot එක මොකක්ද? ❤️

🌿✨ Sharjah මැද මෙච්චර ලස්සන හරිත පාරාදීසයක් තියෙනවා කියලා දැනගෙන හිටියාද? 😍මේ වතාවේ අපි ගියේ Al Noor Island 🌴🦋සොබාදහම, ල...
01/07/2026

🌿✨ Sharjah මැද මෙච්චර ලස්සන හරිත පාරාදීසයක් තියෙනවා කියලා දැනගෙන හිටියාද? 😍

මේ වතාවේ අපි ගියේ Al Noor Island 🌴🦋
සොබාදහම, ලස්සන Butterfly House එක, කලාත්මක නිර්මාණ, නිස්කලංක ඇවිදින මංතීරු… මේ හැමදේම එකම තැනකින් අත්විඳින්න පුළුවන්.

UAE වල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න වටින තැනක්! 🇦🇪

🎥 සම්පූර්ණ Vlog එක දැන් YouTube එකෙන් බලන්න.
ඔයාගේ අදහසත් Comment එකකින් කියන්න. ❤️

🔔 තව UAE වල ලස්සන තැන්, Travel Tips සහ Vlogs බලන්න Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා!



🦋 Welcome to Al Noor Island, one...

Kalba Hanging Gardens 🇦🇪🌿 කියන්නේ Sharjah හි Kalba ප්‍රදේශයේ පිහිටි අලුත්ම සහ අතිශය ආකර්ෂණීය සොබාදහම් ව්‍යාපෘතියක්.කඳුකර...
26/06/2026

Kalba Hanging Gardens 🇦🇪🌿 කියන්නේ Sharjah හි Kalba ප්‍රදේශයේ පිහිටි අලුත්ම සහ අතිශය ආකර්ෂණීය සොබාදහම් ව්‍යාපෘතියක්.

කඳුකර භූමියක් තුළ නිර්මාණය කරලා තියෙන මේ උද්‍යානය, UAE එකේ සාමාන්‍ය desert image එකට සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීමක් ලබා දෙනවා. ඉහළට යන walking trails, හරිත වනාන්තර, මල් වගාවන් සහ panoramic viewpoints නිසා මෙතනට ආවම “වලාකුළු අතර ඇවිදිනවා වගේ” feeling එකක් ලැබෙනවා ☁️🌿

🌿 Main highlights:

Mountain-side garden design
Scenic walking paths & viewpoints
Cool breeze & peaceful environment
Perfect sunset photography spots

Nature lovers, families, සහ travel vloggers සඳහා Kalba Hanging Gardens කියන්නේ UAE තුළ අනිවාර්යයෙන් visit කරන්න ඕන hidden gem එකක් 😍



Welcome to Kalba Hanging Gardens in th...

24/06/2026

🇱🇰✨ ඩුබායි වල Sri Lankan Grocery Shops 🛒❤️

ලංකාවෙන් දුරින් හිටියත්, ගෙදර රස හොයාගන්න පුළුවන් තැන් කිහිපයක් මේවායි. 🌴
Sri Lankan groceries තියෙනකොට තමයි “home” feeling එක ටිකක්වත් ලැබෙන්නේ 🇱🇰

ඔයාලා දන්න Sri Lankan grocery shop එක මොකක්ද? 👇
තව කෙනෙක්ට දැනගන්න Comment කරන්න, share කරන්න!

21/06/2026

🦅🌿 UAE එකේ මෙච්චර ලස්සන සැඟවුණු තැනක් තියෙනවා කියලා දැනගෙන හිටියාද?

අද අපි ගියේ Kalba හි පිහිටි Al Hefaiyah Mountain Conservation Centre වෙත. 🐆🦌 කඳු අතර පිහිටි මේ වනජීවී පාරාදීසයේ අරාබි ලියෝපර්ඩ්, ගැසල්, වෘකයන් සහ තවත් අපූරු සතුන් රැසක් දැකගන්න පුළුවන්.

පවුලේ අයත් එක්ක නිදහස් දවසක් ගත කරන්න, nature lovers ලාට සහ wildlife photography lovers ලාට මේක නම් perfect place එකක්! 📸✨

📍 Al Hefaiyah Mountain Conservation Centre, Kalba, Sharjah, UAE

ඔයා මේ තැනට ගිහින් තියෙනවද? නැත්නම් යන්න කැමතිද? Comment එකක් දාන්න! 👇❤️

Address

Dubai
Sharjah

Website

Alerts

Be the first to know and let us send you an email when Dish On The Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category