CS FOOD - DXB

CS FOOD - DXB �� ලාංකීය රස මවන, මාතර රස මුහුවුණු මේක වෙනස්ම තැනක් සහෝදරයා ��

19/04/2026

🔥

😋 ඉරිද කියන්නෙ පිස්සුවක් තමයි ඉතින් 😋

🍚 කහ බත්
🍲 පරිප්පු
🥜 කජු කිරට
🔥 කොස් ඇට කළුපොල් මාළුව
🔥 වම්බටු මෝජු
🥬 Vegetable Salad
😋 පපඩම් / මිරිස් කරල්

🔥 CHICKEN /සාන්තය / BEEF / මාළු ඇඹුල් තියල්

දවල් කෑමට සෙට් වෙමුද...😋🔥

AED 12/= කට ලංකාවෙ රසට කෑම ටිකක් කමුද?

⭕ Order Now
📱+971558197718

 ංකාවෙ_රහට_කන්න_තැනක්_බලනවද...? 🇱🇰😋ඩුබායි වල ඉන්න ඔයාට දකුණෙ රහට කෑම ටිකක් බඩ කට පිරෙන්න ගන්න අපිට කතා කරන්න....🔥⭕🔥 ඇයි ...
17/04/2026

ංකාවෙ_රහට_කන්න_තැනක්_බලනවද...? 🇱🇰😋

ඩුබායි වල ඉන්න ඔයාට දකුණෙ රහට කෑම ටිකක් බඩ කට පිරෙන්න ගන්න අපිට කතා කරන්න....🔥

⭕🔥 ඇයි අපි විශේෂ....😋

✅ අපි කෑම හදන්නෙ ලංකාවෙ කුළු බඩු එකතු කරල
✅ රසකාරක කිසිවක් එකතු කරන්නෙ නෑ කෑම වලට
✅ Menu වලට කෑම දෙන්නෙ නෑ අපි
✅ මස් මාළු වලට අමතරව Curry වර්ග 3 ක්
✅ මාසිකව නැතිව දවසෙ කෑමත් ගන්න ඇති හැකියාව
✅ අපේ ඉරිද මෙණු එක කියන්නෙ පිස්සුවක්...🔥😋

මේ මෙස් එක ගැන තොරතුරු විතරයි....👍

❤️ අපි හදන්නෙ කෑම දෙන තවත් එක මෙස් එකක් නෙවෙයි, CS FOOD කියන්නෙ වෙනම Vibe එකක්...🔥👍

🛵 Delivery Available
Sharjah ⏬
Abu Shagara | Kashmiya | Industrial Area
4,5

☎️ Call & whatsApp
📱 +971558197718

 ්න_අයට_😋🔥🔥 SUNDAY SPECIAL 🔥😋 ඉරිද කියන්නෙ පිස්සුවක් තමයි ඉතින්😋🍚  Yello Rice🍲 පරිප්පු🥙 කජු කිරට🔥 වම්බටු මෝජු🥗 සැලඩ් එකක...
21/12/2025

්න_අයට_😋🔥

🔥 SUNDAY SPECIAL 🔥

😋 ඉරිද කියන්නෙ පිස්සුවක් තමයි ඉතින්😋

🍚 Yello Rice
🍲 පරිප්පු
🥙 කජු කිරට
🔥 වම්බටු මෝජු
🥗 සැලඩ් එකක්
🔥 අඹ මාලුව
😋 පපඩම්

🔥 CHICKEN / PORK / BEEF / මාළු ඇඹුල් තියල්

දවල් කෑමට සෙට් වෙමුද...😋🔥

AED 12/= කට ලංකාවෙ රසට කෑම ටිකක් කමුද?

Order Now
📱+971558197718

 ින්_ලංකාවෙ_රහට_කෑම_කන්න_හොයන_අයට_😋🔥✅ Mess එකට වුනත් අපි දෙන්න ලංකාවෙ       විදියට වෙනස්ම කෑම සෙට් එකක්...🔥 කොළ මැල්ලුමක...
10/12/2025

ින්_ලංකාවෙ_රහට_කෑම_කන්න_හොයන_අයට_😋🔥

✅ Mess එකට වුනත් අපි දෙන්න ලංකාවෙ
විදියට වෙනස්ම කෑම සෙට් එකක්...

🔥 කොළ මැල්ලුමක් | මාළු ඇඹුල් තියල්
කෑල්ලක් එක්ක වස විස රස කාරක නැතිව
කෑම එකක් දෙන්න අපි Ready....🔥👍

⭕ දවල් කෑම අපිට උදේ 05.00 වෙනකොට
දෙන්න පුළුවන්..😋

⭕ Special Notice ⭕

Mess එකේ කෑම වලට අමතරව දවල් කෑම එකක් කන්න කැමති අයටත් අපේ ළඟ කෑම තියනව....🤗🤗🤗🔥

😋 අපි Build කරන්නෙ වෙනස්ම ආහාර
කලාවක්....ඒක කොපි කළාට සම කරන්න
බෑ බ්‍රෝ....🔥😋👍

🛵 Delivery Available 🛵

📌 ️Abu Sagara
📌️ Industrial Area 4 , 5
📌️ Kashmiya
📌️ Mega Mall
📌️ Gold Center

🔥😋 දවසක් Try කරල බලන්නකො...

හැමදාම කෑම වල Update එකක් දානව අපි මේ ගෲප් එකේ...කැමති අය සෙට් වෙන්නෝ.......🤗🤗🤗

https://chat.whatsapp.com/IOjg18b6rNL1QC5I3Yaxdg?mode=hqrt1

📱+971558197718

Address

Sharjah
00000

Telephone

+971558197718

Website

Alerts

Be the first to know and let us send you an email when CS FOOD - DXB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category