Beauty By Roma

Beauty By Roma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty By Roma, Food & Drink, Esperance.

Super Spain Saffron 💯 OriginalOriginal Saffron භාවිතා කරන්නේ නම් කිසිම විටක ඔබට සාර්ථක ප්‍රතිඵල නොලැබී යන්නේ නෑ.ලස්සන රන...
13/03/2023

Super Spain Saffron 💯 Original

Original Saffron භාවිතා කරන්නේ නම් කිසිම විටක ඔබට සාර්ථක ප්‍රතිඵල නොලැබී යන්නේ නෑ.

ලස්සන රන්වන් පැහැයෙන් යුතු සමක් ලබා ගැනීමට අදම අපගෙන් 'කුංකුම' වෙන්කරවා ගන්න

13/03/2023

🍁 Island-wide delivery available
🍁DM us for grab yours.
Contact us on Whatsapp 0775062741

Follw us on
Instagram

beauty_by_roma

Here are 11 impressive health benefits of 'Saffron'.1.A powerful antioxidant~Saffron is rich in plant compounds that act...
27/02/2023

Here are 11 impressive health benefits of 'Saffron'.

1.A powerful antioxidant

~Saffron is rich in plant compounds that act as antioxidants, such as crocin, crocetin, safranal, and kaempferol. Antioxidants help protect your cells against oxidative stress.

2.May improve mood and treat depressive symptoms

~Saffron may help treat symptoms of mild-to-moderate depression, but more studies are needed before definite recommendations can be made.

3.May have cancer-fighting properties

~Saffron is high in antioxidants, which may help kill cancer cells while leaving healthy cells unharmed. However, more human research is needed.

4.May reduce PMS symptoms

~Both eating and smelling saffron appears to help treat PMS symptoms, such as irritability, headaches, cravings, pain, and anxiety.

5.May act as an aphrodisiac

~Saffron may have aphrodisiac properties for both men and women and may especially help those taking antidepressants.

6.May reduce appetite and aid weight loss

~Saffron has been shown to reduce snacking and curb your appetite. In turn, these behaviors may help you lose weight.

7.May reduce heart disease risk factors

~Animal and test-tube studies indicate that saffron’s antioxidant properties may lower blood cholesterol and prevent blood vessels and arteries from clogging.

8.May lower blood sugar levels

~Saffron may lower blood sugar levels and raise insulin sensitivity, as seen in test-tube studies and mice with diabetes.

9.May improve eyesight in adults with age-related macular degeneration (AMD)

~Saffron appears to improve eyesight in adults with AMD and protect against free radical damage, which is linked to AMD.

10.May improve memory in adults with Alzheimer’s disease

~antioxidant properties may improve cognition in adults with Alzheimer’s disease .

11.Easy to add to your diet

~Saffron has a subtle taste and aroma, which makes it easy to add to your diet. It pairs well with savory dishes and should be soaked in hot water to give a deeper flavor. Alternatively, you can purchase saffron in supplement form to reap its benefits.

27/02/2023

ඔබ භාවිතා කරන ඕනෑම cream එකකට mix කරලා පාව්ච්චි කරන්න පුලුවන් .හොද results තියනවා♥️

Gift from Nature
25/02/2023

Gift from Nature

14/02/2023

100%ක් Original Saffron වලින් එන්නේ මේ Colour එක.තද කහ පාට එන්නේ fake Products

ලස්සන වෙන්න කවුද අකමැති..අපි හැමෝම ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.ඉතින් අද වෙනක...
14/02/2023

ලස්සන වෙන්න කවුද අකමැති..
අපි හැමෝම ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේ නේද.

ඉතින් අද වෙනකොට 100% සාර්ථක ප්‍රතිඵල සහිත ප්‍රසිද්ධ රහසක් තමා Saffron .. එහෙම නැත්නම් සෆරාන්..

Saffron මූලිකවම භාවිතා කරන්න රූපලාවණ්‍යය කටයුතු වලට ..

සරලවම කිව්වොත් පැහැපත් වෙන්න..

Saffron කියන්නේ ලෝකයේ තියන මිල අධිම කුළුබඩු වර්ගයක්..

Saffron වල හොඳම කොටස තමා එම මලේ රේණුවේ උඩම තියන රතු පැහැ කොටස ..
ඒක තමා මිල අධිකම කොටස සහ 100% ක් ප්‍රතිඵල ලැබෙන කොටස .. ඒවට තමා Negin Saffron කියන්නේ..
ඉතින් මේ Saffron එන්නේ spain 🇪🇸 වලින්.100% original ඔයාලට බය නැතුව අරන් පාව්ච්චි කරන්න පුලුවන්

මේක භාවිතා කරන්නත් හරිම ලේසියි

ඔයා බොන fresh milk වලට හරි සුදු කිරි වලට හරි මෙයින් රේණු 2,3ක් දාලා විනාඩි 5,6ක් යද්දි රන්වන් පාට වෙනවා.. දවසක් ඇර දවසක් උදේ හෝ නින්දට යන්න පෙර බොන්න..කහට නම් දාන්න එපා..

ඔයා bleaching නැති හොඳ cream එකක් use කරනවා නම් එකටත් රේණු 2,3ක් මිශ්‍ර කරලා ගාන්න..

ශරීරයේ ආලේප කරනවා නම් යෝගට් හැදි 2,3කට හරි මුදවපු කිරි හැදි 2,3කට හරි රේණූ 2,3ක් දාලා කලවම් කරලා ශරීරයේ,මුහුණේ ආලේප කර විනාඩි 15කට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න..

මීට අමතරව මිල්ක් ශේක්, ෆලූඩා වර්ග , ලැසී, රසකැවිලි වගේ දේවල් වලටත් දාන්න පුලුවන් ..
කිසිම අප්‍රසන්න රසයක් නැහැ..
ම්ලදීගන්න whtssp 0775062741

14/02/2023

100% Original Saffron

Golden Night Gel◾Bleaching or රසදිය අඩංගු නොවේ. ◾අතුරු ආබාධ කිසිවක් නොමැත.✅ ගැහුනු පිරිමි දෙපිරිසටම මෙය පාවිච්චි කිරිමට ...
12/02/2023

Golden Night Gel

◾Bleaching or රසදිය අඩංගු නොවේ.
◾අතුරු ආබාධ කිසිවක් නොමැත.

✅ ගැහුනු පිරිමි දෙපිරිසටම මෙය පාවිච්චි කිරිමට පුලුවන්.

✅ අලේප කිරීමෙන් සුලු වේලාවක්ට පසුව සමට හොදින් ආග්‍රහනය කරගනී. අනවශ්‍යය තෙල් මතු නොවේ.

🚚 නිවසටම ගෙන්වා ගැනීමට අදම ඇනවුම් කරන්න. ඕනෑම තැනකට බෙදාහැරීම් සිදු කරනු ලැබේ.

😀 නම
🏡 ලිපිනය
💄 අවශ්‍ය‍ය නිෂ්පාදනය
📳 දුරකථන අංක

ඉන්බොක්ස් කර ලබාදෙන්න

💵 භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවන්න.

Address

Esperance, WA
6450

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty By Roma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category