Millennium Imports

Millennium Imports Founder of Millennium Filling PTY LTD is Pat Jayawardena. Millennium Imports is a private limited company.

29/05/2026

ඔන්න හැමදාම එකම විදිහට සොසේජස් කාලා එපා වෙලා ඉන්න අයට, අපේම Elephant House Sausages රස බලමු.

1️⃣ The Classic Bun: හදිසියකට ටක්ගාලා ලෙවල් අප් කරපු සොසේජස් බන් එකක් 🌭
2️⃣ The Perfect Bite: සති අන්තයේ යාළුවොත් එක්ක සෙට් වෙද්දී නියම සැරට පට්ටම බයිට් එකක් 🍻
3️⃣ With Hot Rice: Rice එකට සොසේජස් එකතු කරලා නියම රසට කමු 🍛

ඔයා මේ 3න් වැඩියෙන්ම ට්‍රයි කරන්න කැමති කොයි ක්‍රමයටද? යටින් Comment එකක් දාන්න! 👇

🛒 Available Now at your nearest Sri Lankan grocery store!

Proudly distributed in Australia by Millennium Imports. 🇦🇺🇱🇰
Become a part of the Millennium Imports family! 🌟 Join us to unlock exclusive updates, surprise seasonal offers, and special deals delivered straight to you.

🌾✨ නිරෝගී දිවියකට හොඳම පෝෂණීය තේරීම! ✨🌾CLC Rice Parboiled Low GI Rice 🍚ඔබේ දෛනික බත් වේලට ගුණවත් සහ සෞඛ්‍යමය තේරීමක් 💚🟢 ...
21/05/2026

🌾✨ නිරෝගී දිවියකට හොඳම පෝෂණීය තේරීම! ✨🌾

CLC Rice Parboiled Low GI Rice 🍚
ඔබේ දෛනික බත් වේලට ගුණවත් සහ සෞඛ්‍යමය තේරීමක් 💚

🟢 සීනි මට්ටම පාලනයට
🟢 වැඩි පෝෂණ ගුණ
🟢 පහසු ආහාර ජීරණය
🟢 පිසු විට නොඇලේ
🟢 වැඩි කල් තබා ගැනිමේ හැකියාව

Proudly brought to you by Millennium Imports. 🚢✨
📞 Wholesale Inquiries: (03) 9701 3331
🌐 Order Now: www.millenniumimports.com.au

🇦🇺 දැන් Australia පුරා Sri Lankan Grocery Stores වලින් ලබාගත හැක!

🌾

පින්බර වෙසක් මතකය වෙනුවෙන් ආදරණීය කෘතවේදීත්වය මෙසේ පුදකරමු 🙏✨පසුගිය මැයි මස 16 වනදින ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Mille...
20/05/2026

පින්බර වෙසක් මතකය වෙනුවෙන් ආදරණීය කෘතවේදීත්වය මෙසේ පුදකරමු 🙏✨

පසුගිය මැයි මස 16 වනදින ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Millennium Imports ආයතන පරිශ්‍රයේදී තුන්වනවරටත් සංවිධානකරනලද "Drive Thru වෙසක් බත් දන්සැල" අතිසාර්ථකව නිම කිර්‍ර්මට ලැබීම සම්බන්ධයෙන් අප නිහතමානි ලෙස සතුටු වන්නෙමු!

අප ආරාධනාව පිළිගෙන සපැමිණි ඔබ සැම ගෞරවයෙන් සිහිපත් කරන අතර, 5000කට අධික පිරිසකට රසවත් ආහාර වේලකින් සංග්‍රහ කිරීමට ලැබීම පිළිබඳ ඇත්තේ හදපිරි තෘප්තියකි.

මේ මහා පුණ්‍යකර්මය තනි ප්‍රයත්නයක් නොවන අතර මෙහි සාර්ථකත්වය උදෙසා අපිට ශක්තියක් වෙමින්,
රථවාහන පෝලිම්වල බොහෝ කාලයක් ඉතාමත් ඉවසිලිවන්තව සහ විනයගරුකව රැඳී සිටිමින්, අප කෙරෙහි විශ්වාසය තබා පැමිණ මෙම දන්සැල අර්ථවත් කළ ඔබ සැමටත්,
රෑ දහවල් නොතකා, අතිමහත් කැපවීමෙන්, ශ්‍රමය සහ වටිනා කාලය පිදූ අපගේ ආදරණීය හිතමිතුරු පිරිස, මෙල්බර්න්හි සහෝදර ලාංකීය වෙළඳ ප්‍රජාව, කිසිඳු ආරාධනාවකින් තොරව හෝ පැමිණ අත්වැලක්වුනු ලාංකික සහෝදර ප්‍රජාව මෙන්ම අවශ්‍ය ද්‍රව්‍ය නියමිත වේලාවට සපයමින් මෙම කාර්යයෙහි ගුණාත්මකභාවය සහ කාර්‍යක්ෂමභාවය උදෙසා අත්වැලක් වූ සියලුම බෙදාහරින්නන්ට සහ ආයතනවලටත්,
ශ්‍රමයෙන්, මඟපෙන්වීමෙන් හා නන් අයුරින් උපකාරකළ ඔබ සැමටත්, "Millennium imports" අපගේ හදපිරි ප්‍රණාමය මෙසේ පුදකර සිටිමු!

ලැබුවාවූ උතුම් වෙසක් මංගල්‍යය ශ්‍රද්ධාවෙන්, සාමයෙන් හා පුණ්‍ය මහිමයෙන් සපිරි පින්බර වෙසඟක් වේවා 🙏

ඉදිරි වසරේදීත් මෙවැනිම පුණ්‍යකර්මයකින් නැවත හමුවෙමු!

19/05/2026

🚨 GRAND OPENING 🚨CHUM CHUMS BREAKFAST & COFFEE ☕🍳

We’re finally launching our Sri Lankan-inspired breakfast experience 🔥

📅 Opening Saturday & Sunday⏰ 8:00AM – 12:00PM📍 Chum Chums – Clayton (near Monash & M-City)

🔥 Fusion Breakfast Buffet Available 🔥

Start your mornings right with:🥥 Pol Roti + Lunumiris🍳 Loaded Omelettes🥓 Toasties (Egg & Bacon, Chicken & Cheese & more)🍛 Kiribath + Curry☕ Fresh Barista Coffee & Iced Drinks

This isn’t your usual breakfast… this is Chums style 💯

Bring your crew, fuel up, and kick off your day the right way 🙌

📞 0475 935 804📩 DM us for more info

BreakfastMelbourne CoffeeTime GrandOpening FoodieMelbourne BuffetBreakfast

18/05/2026
Millennium Imports - 5000කට අධික පිරිසක් වෙනුවෙන් ලබා දුන් Drive Thru වෙසක් බත් දන්සල 🚗✨ උතුම් වූ වෙසක් පුන් පොහොය දිනය ...
18/05/2026

Millennium Imports - 5000කට අධික පිරිසක් වෙනුවෙන් ලබා දුන් Drive Thru වෙසක් බත් දන්සල 🚗✨

උතුම් වූ වෙසක් පුන් පොහොය දිනය මූලික කරගනිමින්, 3 වෙනි වතාවටත් Millennium Imports ආයතනය විසින් සංවිධානය කළ Drive Thru වෙසක් බත් දන්සල ඉතාම සාර්ථකව පැවැත්වුණි. අති විශාල පිරිසක් සහභාගී වූ මේ උතුම් පිංකමේ සුන්දර මතකයන් කිහිපයක් 📸🤍

Drive Thru වෙසක් බත් දන්සල සංවිධානය කල Millennium Imports ආයතනයට සන්නස Digital අපගේ ගෞවරණීය ස්තූතිය. 🙏🌼

ලංකාවෙන් ඈතට ගියත්MD රස ඔබ ළඟටම! 🇱🇰❤️🇦🇺ඔබ ආදරේ කරන authentic Sri Lankan flavours දැන් Australia තුළත් ඔබට සමීපව. ✨Proudl...
18/05/2026

ලංකාවෙන් ඈතට ගියත්
MD රස ඔබ ළඟටම! 🇱🇰❤️🇦🇺

ඔබ ආදරේ කරන authentic Sri Lankan flavours දැන් Australia තුළත් ඔබට සමීපව. ✨

Proudly Distributed by Millennium Imports

🇱🇰🌭 SRI LANKA’S FAVOURITE SAUSAGES — NOW AVAILABLE IN AUSTRALIA! 🇦🇺Bring home the authentic taste of Elephant House with...
17/05/2026

🇱🇰🌭 SRI LANKA’S FAVOURITE SAUSAGES — NOW AVAILABLE IN AUSTRALIA! 🇦🇺

Bring home the authentic taste of Elephant House with a delicious range of premium sausages now available at Millennium Imports 🔥

✨ Chicken Sausages
✨ Pawkies
✨ Cheese & Onion Sausages
✨ Lingus
🌶️ Nai Miris Sausages for spicy lovers!

Perfect for meals, parties, BBQ nights, and family gatherings 🍽️🔥

Shop your favourite flavours today!

📦 Wholesale Inquiries: 📞 (03) 9701 3331
🌐 Order Now: www.millenniumimports.com.au

Address

Dandenong, VIC

Alerts

Be the first to know and let us send you an email when Millennium Imports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Millennium Imports:

Share