10/09/2026
❤️✨ ගෙවුණු සතියේ රස මතකයන් බිඳක්...!
ආදරයෙන් පිළියෙල කරපු රසම රස කෑම වේල් එක්ක ගෙවුණු තවත් ලස්සන සතියක්! 🥹❤️
හැම කෑම වේලකම තිබුණේ ලංකාවේ අපේම රසයත්, අපේ පුංචි ව්යාපාරය වෙනුවෙන් තියෙන ලොකු ආදරයත්! 🥰🌸
අපිව විශ්වාස කරලා, අපේ කෑම රස විඳින්න තෝරගත්ත හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
ඔයාලගේ ආදරයත් එක්ක තවත් රසවත් සතියකින් නැවත හමුවෙමු! 😍🍽️
❤️ Heshi’s Kitchen – ආදරයෙන් පිළියෙල කරන ලංකාවේ අපේම රසය! 🇱🇰
📲 ඇණවුම් සඳහා: 778-892-1940
❤️