02/10/2025
🔥 ඔක්තෝම්බර් 05 Special Menu! 😍
🍛🇱🇰 සැබෑ ශ්‍රී ලාංකික රසය ඔබ වෙත – LANKA’S FOOD CATERING 🇱🇰🍛
👉Chicken Curry (චිකන් කරිය)
👉Spicy Fish (මාළු මිරිසට )
👉Mango Curry(අඹ කරිය )
👉Beans Curry( බෝංචි කරිය )
👉Tempered Dhal(පරිප්පු තෙම්පරාදුව )
👉Kale Mallum(කේල් මැල්ලුම )
👉Tempered Potato(අල තෙම්පරාදුව )
🥳 මේ වගෙන් කැමති ඕනෑම 5ක් Order කරන්න පුළුවන්!
You can order any 5 of these you like!
$65 Meal එකට කරි 5ක් ඇතුලත් වන අතර වෙනම ලබාගන්නා එක කරියක් සදහා මිල $15ක් වේ
ඉල්ලපු හැමෝටම දැන්ම Order එක දාන්න පුළුවන් 🌝🔥
🔥🔥ඒ විතරක් නෙමේ මේ සැරේ Special Mix Chopsuey Rice $18.50 කට
order කරන්න පුළුවන්.
ඒ වගේම ඔබගේ සතියේ Breakfast එක සදහා Tiffing එකත් සමග සුදු කව්පි,මුංඇට,කඩල වෙන වෙනම 500g Portion එකක් $10 කට ලබා ගත හැක.
For Your Weekly Breakfast, You Can Get A Separate 500g Portion Of White Cowpea, Mung Beans, Or Chickpeas With Tiffin For $10 Each.
🚚 10KM Delivery FREE!
අපගේ Weekly Tiffin orders ප්‍රමාණය වැඩිවීම නිසා
නිසියාකාරව ඔබෙගේ ඇනවුම් ලබා දියයුතු බැවින් ඔක්තෝම්බර් 04 සෙනසුරාදා 4 ට පෙර ඔබගේ ඇනවුම් බාරදෙන්න
📞 Call Or Whatsapp Now to Order:
📱 647-594-7304 / 437-360-7594
👩🍳 සාම්ප්‍රදායික වට්ටෝරැ | 🌶️ නැවුම් කුලුබඩු රසය | 🏡 ගෙදර වට්ටෝරැ රසය
👉 Order Now & Enjoy Authentic Sri Lankan Flavors! 😋🔥
Welcome to Lanka’s Food catering ! �� Let Us Bring the rich flavors of Sri lanka to your table