08/06/2026
📢 YAZU පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි! ❤️
මෙතෙක් කල් YAZU food කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තූතියි! ඉදිරි වෙනස්කම් කිහිපයක් නිසා මින් ඉදිරියට කෑම ඇනවුම් භාරගැනීම YAZU food හරහා සිදු නොව්
නමුත්, වෙනදා වගේම ඒ ආදරණීය ශ්‍රී ලාංකික රසවත් ආහාර වේල දිගටම ලබාගැනීමට 99 163752 (ඉන්දු) (loction : near to pizza hut park )
https://maps.app.goo.gl/Y9RnQuWdTXBtS6sa8?g_st=iw
දුරකතන අංකය අමතා හෝ WhatsApp හරහා සම්බන්ධ විය හැක.
මින් ඉදිරියට මෙම ආහාර සැපයුම් සේවාව "Yummy Kitchen" නව නාමයෙන් ක්‍රියාත්මක වන අතර, දිනපතා මෙනු වර්ග බලාගැනීමට සහ ඇනවුම් කිරීමට yummy kitchen WhatsApp Group එකට දැන්ම එකතු වන්න. සුපුරුදු පරිදි කෑම ඇණ්වුම් ලබා ගැනීම් පහත දුරකතන අංකය හරහා සිදු වේ.👇
99163752
විශේෂ දැනුම්දීමයි: YAZU පේජ් එක වසා දමන්නේ නැත. ඉදිරියේදී මේ හරහා අලුත්ම වෙනස් වැඩක් සමඟින් ඔබව හමුවෙන්නම්!
ස්තූතියි,
'Sewwandi' ❤️