Anux

Anux Psychology 🧠,Health 🧑‍⚕️,Law🧑‍⚖️, Science 🧪🔭
(1)

07/06/2026

Dominozz meal try කරා

03/06/2026

Salgadu Bakers Kandy

03/06/2026

Snakes

02/06/2026

17/05/2026

Okay

තනය යොදා ගැනීමජනසංහාරක අවියක් ලෙස තනය යොදා ගැනීමවාර්තමානයේ බොහෝ කාන්තාවන් විසින් සිය තනය අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කරමි...
15/12/2025

තනය යොදා ගැනීම

ජනසංහාරක අවියක් ලෙස තනය යොදා ගැනීම

වාර්තමානයේ බොහෝ කාන්තාවන් විසින් සිය තනය අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කරමින් තිබෙන අයුර කාන්තා පිරිමි ඔබ සැම දැක ඇතිවාට සැක නැත. මෙය ගෝලීය ප්‍රවණතාවක් බව ද අමතක නොකළ යුතු ය. නිසැකයෙන් ම තනය ප්‍රබල ලිංගික ආකර්ෂණ සහිත අවයවයකි. කාන්තාව ද එය හොඳින් දන්නී ඇය තමාට පුරුෂ ලිංගයක් අහිමි වීමේ වාඩුව ගන්නේ තනයෙනි. තව ද එය අවියකි. සාමාන්‍ය අවියක් නොව, ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා සදාම් හුසේන් සතු ව ඇතැයි කී ජන සංහාරක තරමේ අවියකි. කෙසේ වෙතත්, පසුව එවැනි අවියක් ඉරාකයෙන් සොයා ගැනීමට නොහැකි වූ අතර, මේ අනුව තනය ද ජනසංහාරක ලෙස පිටතට පෙනුන ද ඇත්ත වශයෙන් ම එය එසේ නොවන බව බොහෝ අපි දනිමු. එහි ඇත්තේ දෘෂ්‍යමය උත්තේජනයකි. එහෙත්, අවසානයේ සිදු වූයේ මෙකී අවි ඇතැයි සිතා ඉරාකය ආක්‍රමණයට ලක්වීම ය.

ලංකාවේ කාන්තාවන් ද දැන් දැන් ඉතා තදබල ලෙස තන අලෙවිකරණයට අනුගත වෙමින් තිබේ. පසුගිය දා දෙරණ රූපවාහිනියේ උළෙලකට පැමිණි නිළියක් සිය තනය කොතරම් විවෘත කරගෙන සිටියේ දැයි කිවහොත් අදාළ මෙවලමෙහි වැසී තිබුණේ එහි පුඩු ව පමණක් ම ය. එය සුන්දර දසුනකි. කාලය හා භාවිතය තුළින් එය මදක් පොළොවට ලම්බක ව තිබුණා හැර පුද්ගලික ව මා නම් එහි වරදක් දකින්නේ නැත. පෙර කළ නම් අප මෙවැනි දෙය බලා ගත්තේ නිල් චිත්‍රපටයක ය. එහෙත් දැන් එය මග තොටේ, බසයේ හා වැඩපළේ දැකීමට ලැබෙන සුලබ දෙයකි. වරෙක මට සිතුණේ ලංකාවේ පිරිමියා දැන් එන්න එන්න ම මෙවැනි දෙය දකිමින් සිය ලිංගික හැඟූම් පාලනය කර ගැනීමට වඩාත් වැඩි හැකියාවක් ලබාගෙන ඇතිදෝ යන්න ය. කාන්තාව විසින් මෙසේ කිරීමේ අරමුණ ද එය විය හැකි ය. උදාහරණයක් ලෙස විවෘත ව තිබෙන තනයක් හෝ අඟල් 6කට වඩා නිරාවරණය වූ ගැඹුරු පෙකණියක් සහිත කාන්තා බඩ පොඩියක් දෙස පිරිමියෙකු විසින් බැලුව හොත් කාන්තාව විසින් විටෙක රවා එය වහා සිය සාරියෙන් ආවරණය කර ගැනීමට ඉක්මන් වන්නේ එනිසා ය. මේ අතර, මා මේ ඊයේ පෙරේ දා බුකියේ පෝස්ටුවක දුටුවේ “දූලාට නිදහසේ එළියට යන්නට ඉඩ දෙන්න. ඔ‍බගේ පුතාට හැසිරෙන්න කියාදෙන්න” යනුවෙනි. මේ අනුව, ලංකාවේ කාන්තා ලිංගික හිංසන හා ස්ත්‍රී දූෂණ වැනි දෙය අඩු වීමට මෙම තත්වය ඉදිරියේ දී බලපෑ හැකි බව සිතත හැකි ය.

ඒ කෙසේ වෙතත්, ඉහත හැසිරීම් උපදෙසට අනුව සිය ලිංගික අවශ්‍යතාවන් පාලනය කර ගැනීමට නොහැකි පිරිමින්ට දෙන විසඳුම කුමක් ද? ඊට ද එකක් ඇත්තේ ය. මීට දින කීපයකට උඩදී ගණිකා වෘත්තිය නීතිගත කරන ලෙස ඉල්ලමින් ගණිකා වෘත්තියේ නියැලෙන පිරිසක් ඉදිරයට ආවේ මේ අරමුණින් ය. මම නම් මීට එකඟ වෙමි. ඒ මා එදා ද අද ද ඉරාකය ආක්‍රමණය කරනවාට එරෙහි නිසා යා.
පල්ල්‍රහා පොටෝ එක දැම්මේ නිකන් චූටිකියෝෂ්

Address


247667

Website

Alerts

Be the first to know and let us send you an email when Anux posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share