Re Galletto

Re Galletto Let's eat! Don't be afraid to try different foods if you enjoy it that's all that matters 🍕🍔🍗🥗

03/09/2026

අපේ Re Galletto Restaurant එකට ඇවිත් සතුටින් කාලා බීලා සතුටු වුණාට ගොඩක් ස්තූතියි! ඔයාලගේ මේ ලස්සන හිනාව දැකීමත් අපිට ලොකු සතුටක්. නැවතත් අනිවාර්යයෙන්ම එන්න! ❤️✨

🌹 රෝස කුසුම මංගල්‍යයට එන ඔබ වෙනුවෙන් විශේෂ Lunch Buffet එකක්! 🍽️✨සැප්තැම්බර් 13 වනදා Re Galletto වෙතින් රසබර, අසිරිමත් ආ...
02/09/2026

🌹 රෝස කුසුම මංගල්‍යයට එන ඔබ වෙනුවෙන් විශේෂ Lunch Buffet එකක්! 🍽️✨

සැප්තැම්බර් 13 වනදා Re Galletto වෙතින් රසබර, අසිරිමත් ආහාර වේලක අත්දැකීම විඳගන්න ඔබත් එකතු වෙන්න! 😍

🍲 කෑම වර්ග 17කට අධික ප්‍රමාණයක් සහ ඇති තරම් Desserts (ෆෲට් සැලඩ්, අයිස්ක්‍රීම්, වටලප්පන්)!

💶 ගාස්තුව: එක් අයෙකුට Euro 18 ක් පමණි!

📍 ස්ථානය:
Via Statale, 294, 25011 Ponte San Marco BS

⚠️ ඉඩකඩ සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කර ගන්න!

📲 වැඩි විස්තර සහ Booking සඳහා:
📞 WhatsApp: 324 8460573


31/08/2026

අපේ "Re Galletto" Resturant එකට පැමිණ, ලංකාවේ විදිහටම රසට හදපු කොත්තු සහ කෑම වේලක රස විඳලා අපිට ලබා දුන් මේ සුන්දර සහ වටිනා අදහස්වලට ගොඩක් ස්තූතියි! 🍗❤️
ඔබගේ තෘප්තිමත් සිනහව සහ අගය කිරීම් අපට මහත් ශක්තියක්. නැවතත් රසවත් කෑම වේලක රස විඳින්න අප වෙත පැමිණෙන්න කියා ආදරයෙන් ඇරයුම් කරනවා! 🍽️✨

රෝස කුසුම පල්ලි යන ඔයාලට 🌹🌹ඇනවුම් සදහා පමනයි
29/08/2026

රෝස කුසුම පල්ලි යන ඔයාලට 🌹🌹
ඇනවුම් සදහා පමනයි





🌹 මේ ඉරිදා රෝස කුසුම පල්ලියට එන ඔයාලා වෙනුවෙන් 🌹සෙනසුරාදා හවස 7,00 දක්වා පමනයි ඇනවුම් බාර ගන්නෙ 🍽️ විශේෂ ශ්‍රී ලාංකික සෙ...
27/08/2026

🌹 මේ ඉරිදා රෝස කුසුම පල්ලියට එන ඔයාලා වෙනුවෙන් 🌹

සෙනසුරාදා හවස 7,00 දක්වා පමනයි ඇනවුම් බාර ගන්නෙ

🍽️ විශේෂ ශ්‍රී ලාංකික සෙට් මෙනු එක – €10යි!

⚠️ ඇනවුම් සඳහා පමණයි!
ඒ නිසා කලින්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න. 😊

🍚 එළවළු බත්
🍗 කුකුල් මස් ඩෙවල්
🥕 එළවළු චොප්සි
🥣 පරිප්පු කිරට
🥔 කට්ලට්
🍘 පපඩම්

🍨 අතුරුපස නොමිලේ! ❤️

📅 අගෝස්තු 30 ඉරිදා
📍 Via Statale,No 294,
Ponte San Marco, Calcinato

📞 TP: 030 799 4539
📱 WhatsApp: 324 846 0573

🌹 මේ ඉරිදා රෝස කුසුම පල්ලියට එන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා!
රසවත් ශ්‍රී ලාංකික කෑම වේලක් රස විඳින්න අපිත් එක්ක එකතු වෙන්න. ❤️🍽️

ඔයාලා හැමෝම එන්න… රස බලන්න! 😋

26/08/2026

අපගේ Re Galletto රෙස්ටෝරන්ට් එකට පැමිණ අප සමඟ රසවත් ආහාර වේලක් භුක්ති විඳීම පිළිබඳව ඔබට ගොඩක් ස්තූතියි!
❤️❤️❤️

25/08/2026

නොසිතූ මොහොතක ආපු අමුත්තෙක් වුණත්, හිතට ගොඩක් ළඟ වුණ ආදරණීය පුංචි රෝස මල... 🌹✨ අපේ Restaurant එකට ආපු ඔයාගේ ඒ ලස්සන හිනාව අපේ මතකයේ හැමදාම තියේවි! 💖"

25/08/2026

Grazie di cuore ai nostri clienti affezionati per sceglierci sempre! È un vero piacere avervi qui con noi a Re Galletto! 🍗✨

Tutti

23/08/2026

අපගේ Re Galletto Restaurant එකට පැමිණ, අපගේ ආහාර සහ සේවාව පිළිබඳව මෙසේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් Re Galletto කණ්ඩායම වෙනුවෙන් ඔබට ගොඩක් ස්තූතියි!
නැවතත් දවසක ඔබ සැම සාදරයෙන් පිළිගැනීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

23/08/2026

ඔයාලගේ මේ වටිනා අදහස් දැක්වීමට Re Galletto අපෙන් හදවතින්ම ස්තූතියි!
ඔයාලට අපේ කෑම සහ සේවාව ගැන සතුටුයි කියල දැනගන්න ලැබුණු එක ලොකු සතුටක්. ආයෙත් ළඟදීම එන්න, හැමදාමත් ආදරයෙන් පිළිගන්නවා! ❤️

Indirizzo

Via Statale, 294, Ponte San Marco BS
Calcinato
25011

Orario di apertura

Lunedì 12:00 - 15:00
18:00 - 23:00
Martedì 12:00 - 15:00
18:00 - 23:00
Mercoledì 12:00 - 15:00
18:00 - 23:00
Giovedì 12:00 - 15:00
18:00 - 23:00
Venerdì 12:00 - 15:00
18:00 - 23:00
Sabato 12:00 - 15:00
18:00 - 23:00
Domenica 12:00 - 15:00
18:00 - 23:00

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Re Galletto pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi