Frnando'S Fish Mart

Indicazioni Sito Web

Frnando'S Fish Mart නැවුම් මාළු මිලදී ගැනීමට ඔබත් අදම පිවිසෙන්න Fernando's Fish Mart ��

07/10/2026
06/10/2026

🐟💛 FERNANDOS GOLD BOX 💛🐟

✨ Premium Fish – එකම Box එකකින්!

🐟 Tuna • Orata • Parau • Spada
🐟 Salmone • Totano
🦐 ලොකු ඉස්සෝ • පොඩි ඉස්සෝ

⚖️ සෑම මාළු වර්ගයකින්ම 1kg

🧊 නැවුම් • පිරිසිදු • ගුණාත්මක

📞 ඇණවුම් සඳහා:
348 224 3904

💛 GOLD BOX – රසවත් මාළු වේලකට හොඳම තේරීම!

Fernandos – Premium Quality 🐟✨

✨🐟 POSH BOX – ඔබේ මේසයට Premium මුහුදු රසයක්! 🐟✨එක Box එකකින්…ඔබ ආසම මුහුදු රසයන් රැසක්ම ❤️🐟 ඔරාතා – 1kg🍤 පොඩි ඉස්සෝ – 1...
22/09/2026

✨🐟 POSH BOX – ඔබේ මේසයට Premium මුහුදු රසයක්! 🐟✨

එක Box එකකින්…
ඔබ ආසම මුහුදු රසයන් රැසක්ම ❤️

🐟 ඔරාතා – 1kg
🍤 පොඩි ඉස්සෝ – 1kg
🍤 ලොකු ඉස්සෝ – 1kg
🐟 ලේන් පරව් – 1kg
🐟 සැල්මොනේ – 1kg
🐟 ටූනා හෝ මඩු – 1kg
🐟 ස්පාඩා – 1kg
🦑 දැල්ලෝ – 1kg

💎 සම්පූර්ණ POSH BOX එක — 69.69€

නැවුම් මාළු • ගුණාත්මක තේරීම • රසවත් ආහාර වේලක් ❤️

🔥 එක Box එකක්… රසයන් ගොඩක්!
✨ ඔබේ POSH BOX එක අදම වෙන්කරවා ගන්න! ✨

📞 Order සඳහා:
348 224 3904

🐟 FERNANDOS
Premium Quality • Fresh Fish

🌊 මුහුදේ නැවුම් රසය… ඔබේ කෑම මේසයට ආදරයෙන්! 🐟🦐අද කෑම මේසය ටිකක් විශේෂ කරමුද? 😍නැවුම් මාලු, රසවත් ඉස්සන් සහ තවත් seafood ...
16/09/2026

🌊 මුහුදේ නැවුම් රසය… ඔබේ කෑම මේසයට ආදරයෙන්! 🐟🦐

අද කෑම මේසය ටිකක් විශේෂ කරමුද? 😍

නැවුම් මාලු, රසවත් ඉස්සන් සහ තවත් seafood රසයන්ගෙන් පිරුණු අපේ 7KG POSH BOX එක දැන් ඔබ වෙනුවෙන් සූදානම්! 📦✨

එක box එකකින් පවුලේ හැමෝටම රසවත් seafood feast එකක්… ❤️

💥 විශේෂ මිල €69.69 පමණයි!

🐟 Fresh fish
🦐 Delicious seafood
📦 7KG of goodness

😋 දැක්කම රස බලන්න හිතෙනවා නම්, කන්න හිතෙන දවස එනකම් ඉන්න එපා!

📲 අදම WhatsApp කරලා order කරන්න:
348 224 3904

🌊 From our ocean to your table… with love. ❤️

🐟 FERNANDOS FISH BOX 🐟🌊 නැවුම් මුහුදු ආහාර — ඔබේ නිවසටම! 🌊විවිධ මාළු වර්ග එකම Box එකකින් පහසුවෙන් ලබාගන්න. 🐟🍤🦑📦 FISH BOX...
13/09/2026

🐟 FERNANDOS FISH BOX 🐟

🌊 නැවුම් මුහුදු ආහාර — ඔබේ නිවසටම! 🌊

විවිධ මාළු වර්ග එකම Box එකකින් පහසුවෙන් ලබාගන්න. 🐟🍤🦑

📦 FISH BOX
⚖️ සෑම මාළු වර්ගයකින්ම කිලෝග්‍රෑම් 1 බැගින්
💶 විශේෂ මිල: €49.99 පමණයි!

🐟 Box එකට ඇතුළත් මාළු වර්ග:

🐟 Orata — 1 kg
🍤 Isso — Gamberi — 1 kg
🐟 Tonno — 1 kg
🦑 Dallo — Tatano / Totano — 1 kg
🐟 Salayo — 1 kg
🐟 Sauri — 1 kg
🐟 Alici — 1 kg
🐚 Cosso — මුහුදු බෙල්ලන් වර්ගයක් — 1 kg

✨ නැවුම් මාළු • උසස් තත්ත්වය • සාධාරණ මිල ✨

📞 ඇණවුම් සඳහා: 348 224 3904

❤️ FERNANDOS
🐟 ඔබේ විශ්වාසවන්ත මාළු වෙළඳසැල

📲 අදම අමතන්න! 🌊

🔥 නැවුම් උසස් තත්ත්වයේ වල් ඌරු මස් (හහිය මස්) අඩුම මිලට! 🔥ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට හෝ ඕනෑම විශේෂ උත්සවයකට අවශ්‍ය:✅...
21/08/2026

🔥 නැවුම් උසස් තත්ත්වයේ වල් ඌරු මස් (හහිය මස්) අඩුම මිලට! 🔥
ඔබගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට හෝ ඕනෑම විශේෂ උත්සවයකට අවශ්‍ය:
✅ කටු සහිත මස් (Bone-in)
✅ කටු රහිත මස් (Boneless)
100% නැවුම් බව සහ උසස් ප්‍රමිතිය! 🥩
📍 ලබාගත හැකි ප්‍රදේශ:
Verona | Brescia | Milano | Bergamo | Modena | Parma | Bologna | Trento (සහ ඒ අවට සියලුම ප්‍රදේශ)
📲 ඇණවුම් සඳහා දැන්ම කතාකරන්න:
📞 348 224 3904
(WhatsApp හරහාද සම්බන්ධ විය හැක)

🇱🇰🇮🇹 ලංකාවේ අපේම රසට අලුත් සෙක්කල් මාළු (දවසේ මාළු)!ඔබගේ විශේෂ උත්සව අවස්ථා සඳහා සහ දෛනික ආහාර වේල වෙනුවෙන්ම අලුත්ම මාළු...
15/08/2026

🇱🇰🇮🇹 ලංකාවේ අපේම රසට අලුත් සෙක්කල් මාළු (දවසේ මාළු)!
ඔබගේ විශේෂ උත්සව අවස්ථා සඳහා සහ දෛනික ආහාර වේල වෙනුවෙන්ම අලුත්ම මාළු විශ්වාසනීය ලෙස ලබාගැනීමට අදම අමතන්න! 🐟✨
🦈 අප සතුව ඇති මාළු වර්ග:
බලයා (Balaya)
ඇටවල්ලා (Atawalla)
කෙලවල්ලා (Kelawalla)
මඩුවා (Maduwa)
මෝරා (Mora)
සප්පරු (Sapparu)
📍 සේවාව ලබාගත හැකි ප්‍රදේශ:
Verona | Brescia | Milano | Bergamo | Modena | Parma |Bologna | Trento (සහ ඒ අවට ප්‍රදේශ)
📞 ඇණවුම් සහ වැඩිවිස්තර සඳහා අදම අමතන්න:
📲 348 224 3904

Indirizzo

Via C. Battisti, 68
Mezzocorona
38016

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Frnando'S Fish Mart pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi