Family Kitchen

Chiama Sito Web

Family Kitchen ❤️🍴🍽️Food is ingredient that binds us together 🍴🍽️❤️ 5y

18/10/2026

Karawila kiyanne titta na, hadana widiya dannathi ayata witharai titta 😏

17/10/2026

14/10/2026

Risotto Asparagi e Salsiccia - Creama & Homemade! 🇮🇹💛

ඉතාලියේ හැදෙන තවත් එක් රසවත් කෑමක් 🍚

By Family Kitchen 👨‍🍳

italiana

CHOCOLATE CAKE ready! 🔥*Puluwan wage moist recipe:**Ona dewal:*- Piti 1 1/2 cup, Cocoa 1/2 cup, Sugar 1 cup, Baking powd...
14/10/2026

CHOCOLATE CAKE ready! 🔥

*Puluwan wage moist recipe:*

*Ona dewal:*
- Piti 1 1/2 cup, Cocoa 1/2 cup, Sugar 1 cup, Baking powder 1 tsp, Soda 1/2 tsp
- Biththara 2, Kiri 1 cup, Thel 1/2 cup, Vanilla 1 tsp, Unu wathura 1/2 cup

*Hadanawa:*
1. Dry tika mix karaganna
2. Biththara, kiri, thel, vanilla mix karala dry tika ekata danna
3. Anithimata unu wathura danna - batter eka diyaru wei, normal!
4. 180°C 30-35 min bake

Udin chocolate ganache danna nam: Dark chocolate 200g + fresh cream 100ml urawala danna. Rasama!

Next one cake eka kiyanna!

BUTTER CAKE ready! 🔥 Pulun wage lesi recipe eka:*Ona dewal:*- Butter 250g (room temp)- Sugar 250g- Biththara 4- Piti 250...
14/10/2026

BUTTER CAKE ready! 🔥 Pulun wage lesi recipe eka:

*Ona dewal:*
- Butter 250g (room temp)
- Sugar 250g
- Biththara 4
- Piti 250g
- Baking powder 1 tsp
- Vanilla 1 tsp
- Kiri 1/4 cup

*Hadanawa:*
1. Butter + sugar hodata gahanna sudu wenakan
2. Biththara ekata ekata danna, vanilla danna
3. Piti + baking powder halala tikak tikak danna
4. Kiri danna soft wenna
5. Tray eke butter gahala 180°C 35-40 min bake karanna

Soft, rasama butter cake ready! Tea ekka maru!

මේ දෙකට match වෙන්න තව උයන්න දෙයක් කියන්නකෝ
13/10/2026

මේ දෙකට match වෙන්න තව උයන්න දෙයක් කියන්නකෝ

Italy වල ඉඳන් මතක් උනේ ගෙදර බත් එක! 🥺🇱🇰සුදු බත් + කුකුල් මස් + පරිප්පු + බීට්රූට් + මැල්ලුම් + බටු මෝජු!මේකෙන් මොකක්ද ඔය...
13/10/2026

Italy වල ඉඳන් මතක් උනේ ගෙදර බත් එක! 🥺🇱🇰
සුදු බත් + කුකුල් මස් + පරිප්පු + බීට්රූට් + මැල්ලුම් + බටු මෝජු!
මේකෙන් මොකක්ද ඔයා වැඩියෙන්ම කැමති? 👇

රතු බත් + පරිප්පු + පොලොස් + මැල්ලුම් 😍> Italy වල ඉන්න අපිට නැතිවම බැරි කෑම!> ඔයා අද රතු බත් කෑවද?
12/10/2026

රතු බත් + පරිප්පු + පොලොස් + මැල්ලුම් 😍
> Italy වල ඉන්න අපිට නැතිවම බැරි කෑම!
> ඔයා අද රතු බත් කෑවද?

උදේට රොටි එක්ක සැරට ලුණු මිරිසක්  📌 Recipe එක ඕන අය "ROTI" කියලා comment කරන්න, inbox දාන්නම්!
12/10/2026

උදේට රොටි එක්ක සැරට ලුණු මිරිසක්

📌 Recipe එක ඕන අය "ROTI" කියලා comment කරන්න, inbox දාන්නම්!

10/06/2026

😋😋😋

Indirizzo

Rozzano
20089

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Family Kitchen pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi

Categoria