Japan Amma : Cooking & Life in Japan

Japan Amma : Cooking & Life in Japan Japan Amma : Cooking & Life in Japan, キッチン・クッキング, Akaho, Komagane-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。
(1)

08/05/2026

🌸ජපන් සිහිනිය සැබෑ කරගන්න අලුතෙන්ම ආරම්භ කරන ජපන් පාසැල-ජුලි 4සෙනසුරාදා ආරම්භ වේ!

🌸ඔබත් ජපන් විභාගය සමත් වී ජපානයට යෑමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ?එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා🇯🇵🇱🇰

සරලව මුල සිටම පැහැදිලිව ජපන් භාෂාව
ඉගෙන ගන්න ,ඒ වාගේම ජපන් ජාතිකයන් සමඟ එක්ව කතාබහ පුහුණුවට-
ඉතා පලපුරුදු ගුරුවරුන් තුන්දෙනෙක් යටතේ ආරම්භ කරන පාසලකි!

✅පන්තියේ විස්තර;
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි

✅වේලාව;
උදේ 8 සිට දහවල් 12 දක්වා

✅ඉලක්කය ;
දෙසැම්බර් මස විභාගය සඳහා

✅ඇයි ඔබ අපේ පන්තිය තෝරා ගන්නේ;-
ජපානයේ අවුරුදු 30ක
පලපුරුදු ගුරුවරයෙකුගේ මග පෙන්වීම යටතේ පන්ති පැවැත්වීම.

✅වචනමාලා(Vocabulary) සහ ව්‍යාකරණ(Grammar)මතක තබා ගැනීමේ පහසු ක්‍රම.
✅පසුගිය විභාග පත්‍ර සාකච්ඡා කිරීම.

✅විභාගය සමත් සැමට ජපානයේ රැකියා අවස්ථාවලට මග පෙන්වීම.

ඔබගේ ජපන් ගමනට නිවැරදි අඩිතාලම අදම තබන්න✨🇯🇵

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අපව අමතන්න;
📞077 127 4626
WhatsApp;
818051092089

 Jayakody
02/05/2026

26/04/2026

Gotakuj Temple ✨ ゚viral temple

12/03/2026
12/03/2026

Sakura picnic🌸🌸 day

11/03/2026

Today I am going to Japanese school😻

🟠 : fyp : fyp
: fyp

10/03/2026

seaweed rolls😻

: fyp : fyp
: fyp

住所

Akaho
Komagane-shi, Nagano
3994117

ウェブサイト

アラート

Japan Amma : Cooking & Life in Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Japan Amma : Cooking & Life in Japanにメッセージを送信:

ショートカット

共有する