Hela Rasa

Hela Rasa Hela Rasa, フード・ドリンク, Kyoto-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

​🇯🇵 ජපානයේ සිටින ඔබට ලංකාවේ නියම හෙළ රසය! 🇱🇰
🍛 උණු උණු රයිස්, කොත්තු සහ රස පිරි ඉතිරෙන ෂෝට් ඊට්ස්... 🥐
🏠 ගෙදර හදන පිරිසිදු, රසවත් කෑම වර්ග විශ්වාසනීයව ඔබේ නිවසටම ගෙන්වා ගන්න. 📦
🛒 අදම අපේ වෙබ් අඩවියෙන් පහසුවෙන්ම ඇණවුම් කරන්න:
👉 🌐 helarasa.com ✨

අපෙන් එක පාරක් කෑවොත් ආයේ ආයේ ඕඩර් කරනවා කියන්නේ මෙන්න මේකට තමයි... 🙈❤️​අද බිරියානි පැක් 4ක් ගත්ත අපේ ආදරණීය මල්ලි කෙනෙක...
31/07/2026

අපෙන් එක පාරක් කෑවොත් ආයේ ආයේ ඕඩර් කරනවා කියන්නේ මෙන්න මේකට තමයි... 🙈❤️

​අද බිරියානි පැක් 4ක් ගත්ත අපේ ආදරණීය මල්ලි කෙනෙක් එවපු ලස්සනම Message එකක්! කෑම එක හොඳටම රසයි, ආයෙත් ඕඩර් කරනවා කියද්දී මහන්සිය කොහෙන් ගියාද නැහැ. 🥹✨

​ඔයාලටත් ජපානේ ඉඳන් ලංකාවේ රසටම උණු උණු බිරියානි, කොත්තු, ෂෝටීස් කන්න ඕන නම් අදම අපිට Message එකක් දාන්න! 🇱🇰🇯🇵

​📲 WhatsApp: 07023 11 10 71
🌐 Website: helarasa.com

30/07/2026

⚠️ Warning: මුලින්ම Volume එක පොඩ්ඩක් අඩු කරගන්න... කන් දෙක බීරි වෙයි! 🎧🔊😜

​අපේ කොත්තු එකක් කෑවම ඇත්තටම රස වැඩි කමට කෑගැහෙනවා! 🤤💥

​බිත්තරයක් උඩින් දාලා, චීස් ටිකක් යටින් දාලා... ටක්ක ටක්කට ටකස් ගාලා හදන උණු උණු කොත්තු දැන් ජපානයටම! 🇱🇰➡️🇯🇵

​😋 අපගේ රසවත් කොත්තු වර්ග:
🧀 චීස් කොත්තු
🍗 චිකන් කොත්තු
ආදී තව වර්ග රාශියක්!

​🎁 2026 අගෝස්තු 02 වන ඉරිදා දක්වා Japan වල ඕනෑම තැනකට FREE DELIVERY!

💳 PayPay / Sri Lankan Bank Transfers පහසුවෙන්ම කරන්න පුළුවන්.
​🛒 ඇණවුම් කිරීමට:
🌐 helarasa.com
📱 WhatsApp: 07023 11 10 71

​අදම ඔබේ ඇණවුම වෙන් කරගන්න! 💛✨

🌸 දුර ඈත ජපානයේ සිටියත්, "හෙළ රස" (Hela Rasa) මගින් සැබෑ ලාංකේය රස පිරි උණුසුම ඔබේ ආදරණීයයන් අතර බෙදාගන්න! 🌸​ඔබේ ඕනෑම වි...
24/07/2026

🌸 දුර ඈත ජපානයේ සිටියත්, "හෙළ රස" (Hela Rasa) මගින් සැබෑ ලාංකේය රස පිරි උණුසුම ඔබේ ආදරණීයයන් අතර බෙදාගන්න! 🌸

​ඔබේ ඕනෑම විශේෂ අවස්ථාවක් වඩාත් අර්ථවත් සහ මිහිරි කරගන්න, .com අපගේ නිල වෙබ් අඩවිය අද සිට විවෘතයි! 🇱🇰 ✈️

​🎉 විශේෂ දීමනාව:
අද සිට සති 2ක් පුරා ¥5,000 ට වැඩි සෑම ඇණවුමකටම නොමිලේ බෙදාහැරීම! (FREE DELIVERY) 🚚

​🍱 අපගෙන් ඔබට:

​ප්‍රණීත කොත්තු & ෆ්‍රයිඩ් රයිස් - නිවසේ හැදූ සුවඳ සහ රසයෙන් යුතුව!

​නැවුම් ෂෝටීස් & විවිධ පාටි පැක්ස් (අයිටම් 5, 10, 15, 20) - ඔබේ පුංචි හමුවීම්වලට රසවත් එකතුවක්!

​🎉 ඔබේ රුචිකත්වය පරිදි සකසා ගත හැකි (Customize) ඇණවුම්!

​💳 පහසු ගෙවීම්:
ලංකාවේ බැංකු ගිණුම් හරහා හෝ PayPay/Card මගින් ගෙවීමේ හැකියාව.

​🇱🇰 ලංකාවේ සිටියත්, ජපානයේ සිටින ඔබේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් වඩාත් අර්ථවත් සහ රසවත් කරගන්න!

​👉 අදම පිවිසෙන්න: helarasa.com

🇱🇰➡️🇯🇵 Authentic Sri Lankan Kottu Roti in Japan! 🤤🔥
21/07/2026

🇱🇰➡️🇯🇵 Authentic Sri Lankan Kottu Roti in Japan! 🤤🔥

21/07/2026

💥 𝐒𝐢𝐳𝐳𝐥𝐢𝐧𝐠, 𝐬𝐩𝐢𝐜𝐲, 𝐚𝐧𝐝 𝐩𝐚𝐜𝐤𝐞𝐝 𝐰𝐢𝐭𝐡 𝐟𝐥𝐚𝐯𝐨𝐫! 💥
𝐇𝐞𝐫𝐞’𝐬 𝐚 𝐥𝐢𝐭𝐭𝐥𝐞 𝐠𝐥𝐢𝐦𝐩𝐬𝐞 𝐨𝐟 𝐡𝐨𝐰 𝐰𝐞 𝐛𝐫𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐚𝐮𝐭𝐡𝐞𝐧𝐭𝐢𝐜 𝐬𝐭𝐫𝐞𝐞𝐭-𝐟𝐨𝐨𝐝 𝐦𝐚𝐠𝐢𝐜 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐫𝐢𝐠𝐡𝐭 𝐭𝐨 𝐉𝐚𝐩𝐚𝐧! 🇱🇰➡️🇯🇵

𝐅𝐫𝐨𝐦 𝐭𝐡𝐞 𝐟𝐫𝐞𝐬𝐡 𝐢𝐧𝐠𝐫𝐞𝐝𝐢𝐞𝐧𝐭𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝐢𝐜𝐨𝐧𝐢𝐜 𝐜𝐡𝐨𝐩-𝐜𝐡𝐨𝐩 𝐬𝐨𝐮𝐧𝐝 𝐨𝐧 𝐭𝐡𝐞 𝐠𝐫𝐢𝐝𝐝𝐥𝐞, 𝐨𝐮𝐫 𝐀𝐮𝐭𝐡𝐞𝐧𝐭𝐢𝐜 𝐊𝐨𝐭𝐭𝐮 𝐑𝐨𝐭𝐢 𝐢𝐬 𝐦𝐚𝐝𝐞 𝐭𝐨 𝐬𝐚𝐭𝐢𝐬𝐟𝐲 𝐲𝐨𝐮𝐫 𝐜𝐫𝐚𝐯𝐢𝐧𝐠𝐬.

🌐 𝐖𝐞𝐛𝐬𝐢𝐭𝐞 𝐥𝐚𝐮𝐧𝐜𝐡𝐢𝐧𝐠 𝐯𝐞𝐫𝐲 𝐬𝐨𝐨𝐧! 𝐒𝐭𝐚𝐲 𝐭𝐮𝐧𝐞𝐝 𝐟𝐨𝐫 𝐨𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐨𝐫𝐝𝐞𝐫𝐬 𝐚𝐧𝐝 𝐟𝐮𝐥𝐥 𝐦𝐞𝐧𝐮 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬.

❤️ 𝐃𝐨𝐧'𝐭 𝐟𝐨𝐫𝐠𝐞𝐭 𝐭𝐨 𝐋𝐢𝐤𝐞 & 𝐒𝐡𝐚𝐫𝐞 𝐭𝐡𝐢𝐬 𝐯𝐢𝐝𝐞𝐨 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮𝐫 𝐟𝐞𝐥𝐥𝐨𝐰 𝐟𝐨𝐨𝐝𝐢𝐞 𝐟𝐫𝐢𝐞𝐧𝐝𝐬!

住所

Kyoto-shi, Kyoto

アラート

Hela Rasaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する