Comfy Foods Japan

Comfy Foods Japan Comfy Foods Japan
Authentic Sri Lankan frozen foods made in Australia — now in Japan. "Inspired by Sri Lanka, perfected in Australia, embraced in Japan"

Founded by Ero & Anu to share the taste of Sri Lanka with food lovers everywhere.

අවුරුදු දහයකට ඉස්සෙල්ලා ගත් මේ පින්තුරේ අපේ ගමනේ මුල් පිටුව. ❤️එදා අපිට company එකක් නැහැ, brand එකක් නැහැ, factory එකක්...
11/03/2026

අවුරුදු දහයකට ඉස්සෙල්ලා ගත් මේ පින්තුරේ අපේ ගමනේ මුල් පිටුව. ❤️

එදා අපිට company එකක් නැහැ, brand එකක් නැහැ, factory එකක් නැහැ. තිබුණේ අපි දෙන්නාගේ හීනයක් සහ මහන්සියක් විතරයි.

අපිම රෑට cakes, buns, cookies, sweets හදලා, උදේට table එකක් දාගෙන මේ පළවෙනි food stall එක පටන් ගත්තා. ඒ දවසේ අපිට ලොකු capital එකක් තිබුණේ නැහැ, marketing තිබුණේත් නැහැ.

Customer කෙනෙක් ඇවිත් “රසයි” කියලා කියන එක අපිට ලෝකේ ලොකුම reward එකක් වුණා.

ඒ පොඩි stall එකේ පටන් ගත්ත ගමන අද Comfy Food Group වගේ brand එකක් වෙලා, Australia වලින් ලෝකයට Sri Lankan taste එක ගෙනියන්න හදන ගමනක් වෙලා තියෙනවා.

ඒත් මේ පින්තූර දෙක අපිට හැමදාම මතක් කරන්නේ එකම දෙයක් —

ලොකු success එකක් පටන් ගන්නේ පොඩි table එකකින්.

Dream එකක් තියෙනවනම්,
මහන්සියෙන් ඒක හරි තැනට ගෙනියන්න පුළුවන්.

🧡 Ero & Anu 🧡

28/02/2026

😍😍
අදම කතා කරන්න +81 3-6868-6888

🇱🇰🇯🇵✨

අපේ රස හොයපු ලංකාවේ ඔයලාට දැන් Comfy Foods Japan Products Kaniya super  එකෙන් ගන්න පුළුවන්🍛🔥🌏අදම කතා කරන්න +81 3-6868-68...
27/02/2026

අපේ රස හොයපු ලංකාවේ ඔයලාට දැන් Comfy Foods Japan Products Kaniya super එකෙන් ගන්න පුළුවන්🍛🔥🌏

අදම කතා කරන්න +81 3-6868-6888

🇱🇰🇯🇵✨

09/02/2026

අපේ රස හොයපු ලංකාවේ ඔයලාට දැන් Comfy Foods Japan ... 🍛🔥🌏

අදම කතා කරන්න +81 3-6868-6888

🇱🇰🇯🇵✨

16/01/2026

ඕස්ට්‍රේලියාවේ හැදෙන ලංකාවේ අපේ රස 😋🇱🇰✨
දැන් ජපානෙත්.. 🇯🇵❤️

අපේ රස හොයපු ලංකාවේ ඔයලාට දැන් Comfy Foods Japan ... 🍛🔥🌏

අදම කතා කරන්න +81 3-6868-6888

🇱🇰🇯🇵✨

09/01/2026

🥶✨ Behind the scenes – Roll making process 🇱🇰➡🇯🇵

Batter & filling එක perfect balance එකකට
අපේ rolls හැම එකක්ම same shape, same quality, same taste 💯

✔️ Hygienic process
✔️ Consistent quality
✔️ Made in Australia 🇦🇺

Authentic Sri Lankan taste 🇱🇰
දැන් Japan පුරා available 🇯🇵

📞 Contact us: 03 6868 6888
(Shop owners / resellers welcome 🤝)

🇯🇵 Comfy Foods Japan  – ජපානය පුරා දැන් ලබාගත හැක 🇱🇰ඔබට ආසන්න වෙළඳසැලෙන්ම ශ්‍රී ලාංකික රසය Comfy Foods නිෂ්පාදන දැන් ජපා...
05/01/2026

🇯🇵 Comfy Foods Japan – ජපානය පුරා දැන් ලබාගත හැක 🇱🇰

ඔබට ආසන්න වෙළඳසැලෙන්ම ශ්‍රී ලාංකික රසය
Comfy Foods නිෂ්පාදන දැන් ජපානයේ ප්‍රධාන ප්‍රදේශ කිහිපයක ලබාගත හැකියි 🎉

📍 Hokkaido (Sapporo)
➡️ Sapporolanka Spices SLS

📍 Ibaraki (Joso City – Kanto Region)
➡️ Silva Foods

📍 Osaka (Kansai Region)
➡️ Kaniya Super

📍 Aichi (Nagoya – Chubu Region)
➡️ Minato Halal Shop

🥟 Products available include:
✔️ Fish Rolls
✔️ Fish Patties
✔️ Fish Buns
✔️ Onion Buns
✔️ Roast Bread

Authentic Sri Lankan favourites 🇱🇰

📞 Please contact the shops directly for availability and orders.
Thank you for supporting Comfy Foods Japan ❤️
More locations coming soon!

📣 If you are running a supermarket, grocery shop, or food store in Japan and would like to stock Comfy Foods products, please contact us. We are happy to work with new partners.

📞03 6868 6888

住所

Minato-ku, Tokyo

電話番号

+81368686888

ウェブサイト

アラート

Comfy Foods Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Comfy Foods Japanにメッセージを送信:

共有する

カテゴリー