Sri Lankan Siyoth Spicy

Sri Lankan Siyoth Spicy Spicy and food of high quality, non-toxic, non-flavoring

10/02/2025
30/12/2024

Check out Pavani Uthpala’s video.

07/12/2024

මිල ගණන්🇯🇵

06/12/2024

නත්තල් මාසෙට කටට රහට උයන්න තුනපහ අපෙන් 🎄🎄🎄

වස විස නැති, රසකාරක නැති 100% ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කර සකස්කල තුනපහ ඔබේ නිවසටම ගෙන්වා ගන්න. 🇯🇵
ලංකාවේ 🇱🇰ගමේ රසට 😋ඉවුම්පිහුම් කිරීමට කැමති ලාංකිකයන් වෙනුවෙන්ම වගකීමෙන්, විශේෂ වට්ටෝරුවකට අනුව සකස් කර ඇත. එක පාරක් අරන් රස බලන්න. ස්ථීර වශයෙන්ම ඔබ නැවත මිලදී ගන්නවාමයි.

*මිරිස් කුඩු
*කෑලි මිරිස්
*අමුතුනපහ
*බැදපු තුනහහ
*විශේෂ වට්ටෝරුවකින් සැකසූ මස් කරි පව්ඩර්( මස් වර්ග උයද්දී වෙනකිසි දෙයක් දාන්න ඕන නැහැ. කහ මිරිස් හැම දෙයක්ම මෙහි අන්තර්ගත වෙනවා. හරිම ලේසියි)

(50g , 200g, 500g, 1kg ආදී ප්‍රමාණ වලින් මිලදී ගත හැක)

ජපානයේ ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම නොමිලේ සිදුකෙරේ.
විමසීම් : 09081668517

Spicy and food of high quality, non-toxic, non-flavoring

05/12/2024
02/10/2024

ජපානයේ ජීවත් වුවද සිංහල භාෂාව නිවැරදිව මුලසිට ඉගන ගැනීමට කැමති ඔබට අනගි අවස්තාවක්. සිංහල භාෂාව කතා කිරීමට නොහැකි දරුවන් සදහා ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලි කිරීම් සිදු කෙරේ. කණ්ඩායම් හා ඒකපුද්ගල ලෙස පන්ති පැවැත්වේ.

☎️ 09081668517

Even if you live in Japan, it is a great opportunity for you who want to learn Sinhala language right from the beginning. Explanations are made in English for children who cannot speak Sinhala. Classes are held individually and in groups.

☎️ 09081668517

日本に住んでいても、一からシンハラ語を学びたい方にとっては絶好の機会です。シンハラ語が話せない子どものために英語で説明します。クラスは個人およびグループで行われます。

☎️ 09081668517

Spicy and food of high quality, non-toxic, non-flavoring

住所

273-1313, Summushi, Kamiyokoji
Narita-shi, Chiba
2778-19

ウェブサイト

アラート

Sri Lankan Siyoth Spicyがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する

カテゴリー