Japan Kitchen Diary

Japan Kitchen Diary ජපානයේ රස ලේසියෙන් 🙈 Video බලාගෙන කෑම හදපු කාලේ ඉවරායීයී ....🤭 Just Save and Cook 🙈🍱 Easy Japanese Home Cooking ❤️
Follow කරන් යන්න අමතක කරන්න එපා ..😌

Japan Annin Tofu Homemade Recipe චීනයේ අතුරුපසක් උනත් ජපානයේත් ඉතා ප්‍රසිද්ධ මේ Dessert එක ගෙදර හදලා බලමුද 🙈ජපානයේ ඉතා ල...
30/07/2026

Japan Annin Tofu Homemade Recipe

චීනයේ අතුරුපසක් උනත් ජපානයේත් ඉතා ප්‍රසිද්ධ මේ Dessert එක ගෙදර හදලා බලමුද 🙈

ජපානයේ ඉතා ලේසියෙන් හදන්න පුලුවන් උනත් ලංකාවේ අයටත් ඒකේ රස බලන්න මේ recipe එක දාන්න හිතුනා...

හදලා බලලා රස කියන්න .....🙈🙈

#杏仁豆腐 #ජපන්අතුරුපස #ජපන්වට්ටෝරු #අදවට්ටෝරුව #රසවත්අතුරුපස #ගෙදරඋයමු #ජපානය #ආහාරවට්ටෝරු #ඩෙසර්ට්

29/07/2026

#ජපන්වට්ටෝරු #සිංහලrecipe

17/07/2026

Following

මේක ජපානේ තවත් රස ප්‍රසිද්ධ කෑමක් ! ජපන් භාෂාවෙන්  කියන්නේ ふわふわ パンケーキ🥞 PAN CAKE  මේක ජපානේ පෑන් කේක් එකක් ! Full Homemad...
17/07/2026

මේක ජපානේ තවත් රස ප්‍රසිද්ධ කෑමක් ! ජපන් භාෂාවෙන් කියන්නේ ふわふわ パンケーキ🥞 PAN CAKE මේක ජපානේ පෑන් කේක් එකක් !

Full Homemade Recipe එක හෙට දාන්නම් !

මේ තියෙන්නේ මම ජපානේ ගන්න තියන Ready Made Box එකක Recipe එකක්!
Full English Recipe is available in the first comment.👇

#ජපන්වට්ටෝරු #පැන්කේක් #ගෙදරකෑම #රසකෑම #සිංහලRecipe

🍢🇯🇵 අද අපි හදන්නේ ජපානයේ ඉතාම ජනප්‍රිය Street Food එකක් – Yakitori!සෝයා සෝස්, මිරින් සහ සකේ මිශ්‍ර කර හදන මිහිරි-ලුණු රස...
16/07/2026

🍢🇯🇵 අද අපි හදන්නේ ජපානයේ ඉතාම ජනප්‍රිය Street Food එකක් – Yakitori!

සෝයා සෝස්, මිරින් සහ සකේ මිශ්‍ර කර හදන මිහිරි-ලුණු රස glaze එකකින් ආවරණය කරපු මේ grilled chicken skewers ගෙදරදීම ලේසියෙන් හදන්න පුළුවන්. 😍

ඔයා Yakitori කාලා තියෙනවද? නැත්නම් හදලා බලන්න කැමතිද?

💬 Comment එකේ අපිට කියන්න. ❤️

🇬🇧 Full English Recipe is available in the first comment.👇
#යකිතෝරි #ජපන්වට්ටෝරු #ජපන්කෑම #ග්‍රිල්චිකන් #චිකන්ස්කියුවර් #රසවත්කෑම #ගෙදරඋයමු #අදවට්ටෝරුව #ජපානය #ආහාරවට්ටෝරු

ලංකාවේ Gnanakatha / ඤාණකතා වගේ ජපානයේ මෙලන් පාන් MELON PAN 🍈🇯🇵 අද අපි හදන්නේ ජපානයේ ඉතාම ජනප්‍රිය බේකරි කෑමක් – මෙලන් පා...
14/07/2026

ලංකාවේ Gnanakatha / ඤාණකතා වගේ ජපානයේ මෙලන් පාන් MELON PAN

🍈🇯🇵 අද අපි හදන්නේ ජපානයේ ඉතාම ජනප්‍රිය බේකරි කෑමක් – මෙලන් පාන් (メロンパン)! 🥖✨
පිටින් සැහැල්ලු crispy cookie layer එකක්, ඇතුළින් මෘදු හා fluffy පාන් එකක්. ☁️💛

මෙලන් රසයක් තියෙනවා කියලා හිතන්න එපා! 😄 මේ නම ලැබිලා තියෙන්නේ උඩ තියෙන මෙලන් ගෙඩිය වගේ pattern එක නිසයි

ඔයා මේ Japanese Melon පාන් කාලා තියෙනවද? නැත්නම් හදලා බලන්න කැමතිද? 😊

💬 Comment එකේ ඔයාගේ අදහස කියන්න.

🇬🇧 Full English Recipe is available in the first comment. 👇
#ජපන්පාන් #මෙලන්පාන් #ජපන්වට්ටෝරු #බේකින් #ගෙදරබේක්කරමු #රසවත්කෑම #අදවට්ටෝරුව #ජපානය #ආහාරවට්ටෝරු #පාන්

සිංහල describes Recipe එක 1st Comment එකේ !🍰🇯🇵 Soft, fluffy, and melt-in-your-mouth!අද අපි හදන්නේ ජපානයේ ඉතා ජනප්‍රිය Ja...
09/07/2026

සිංහල describes Recipe එක 1st Comment එකේ !

🍰🇯🇵 Soft, fluffy, and melt-in-your-mouth!

අද අපි හදන්නේ ජපානයේ ඉතා ජනප්‍රිය Japanese Soufflé Cheesecake. ☁️💛

මේ fluffy cake එක ගෙදරදීම හදලා බලන්න. පවුලේ හැමෝම ආස වෙයි!

💬 ඔයා මේ cake එක කලින් රස බලලා තියෙනවද? Comment එකේ කියන්න! ❤️

#ජපන්කේක් #චීස්කේක් #ජපන්වට්ටෝරු #බේකින් #රසකැවිලි #ගෙදරබේක්කරමු #අදවට්ටෝරුව #ජපානය #කේක් #ආහාරවට්ටෝරු

🍰Name of this famous Japanese cake? Guess ...🙈
08/07/2026

🍰Name of this famous Japanese cake? Guess ...🙈

🥟🇯🇵 GYOZA !අද අපි හදන්නේ ජපානයේ ඉතා ජනප්‍රිය Gyoza (餃子). 🥢ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ රසවත් Japanese dumplings එ...
08/07/2026

🥟🇯🇵 GYOZA !

අද අපි හදන්නේ ජපානයේ ඉතා ජනප්‍රිය Gyoza (餃子). 🥢

ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ රසවත් Japanese dumplings එක අදම try කරලා බලන්න!

💬 ඔයා Gyoza කාලා තියෙනවද? Comment එකේ කියන්න! ❤️

සිංහල described රෙසිපි එක පලවෙනි Comment එකේ !!!
#ජපන්ආහාර #ජපන්වට්ටෝරු #ගියෝසා #ඩම්ප්ලින් #ගෙදරඉවුම්පිහුම් #රසවත්කෑම #ආහාරවට්ටෝරු #ජපානය #අදවට්ටෝරුව #කෑම

🥢🇯🇵 Yakisoba | 焼きそばජපානයේ Street Food අතර ඉතාම ජනප්‍රිය Yakisoba! 🍜✨රසවත් Sauce එකකින් හොඳින් මිශ්‍ර කරපු Noodles, මස් ස...
06/07/2026

🥢🇯🇵 Yakisoba | 焼きそば

ජපානයේ Street Food අතර ඉතාම ජනප්‍රිය Yakisoba! 🍜✨

රසවත් Sauce එකකින් හොඳින් මිශ්‍ර කරපු Noodles, මස් සහ එළවළු එකතුවෙන මේ කෑම එක ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන්.

අදම හදලා බලන්න! ❤️

🇬🇧 Full sinhala recipe is available in the first comment. 👇
#ජපන්ආහාර #ජපන්වට්ටෝරු #යකිසෝබා #නූඩ්ල්ස් #ගෙදරඉවුම්පිහුම් #රසවත්කෑම #ආහාරවට්ටෝරු #අදවට්ටෝරුව #ජපානය #කෑම

住所

Osaka, Osaka

ウェブサイト

アラート

Japan Kitchen Diaryがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する