Maali’s kitchen & ideas

  • Home
  • Maali’s kitchen & ideas

Maali’s kitchen & ideas Maali’s kitchen & ideas page ඒකට ඔයාල හැමෝම ගොඩක් ආදරෙන් පිලිගන්නවා❤️❤️🇯🇵🇯🇵

02/07/2026

පාත්ති හදලා සතියෙන් හිටෙව්වා #🪴🪏

02/07/2026

iPhone 17 pro එකෙන් පොසොන් ස‍ද 🌕පේන විදිහ🇯🇵

29/06/2026

මම වගාකරන වත්ත🇯🇵🙏

29/06/2026

Hand embroidery iris flower 🌺 ලස්සනද බලන්න

Shout out to my newest followers! Excited to have you onboard!Nethra Nethra, 熊谷鞠
27/06/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Nethra Nethra, 熊谷鞠

26/06/2026
හොක්කයිඩෝ වලටත් දැන් රස්නෙ කාලෙ පටන් අරගෙන. හැම අව්රැද්දෙම වගේම ඔන්න මගෙ veranda එකේ මල් හිටෙව්ව. 🌷🌷ladies ල කව්රුත් ඉති...
25/06/2026

හොක්කයිඩෝ වලටත් දැන් රස්නෙ කාලෙ පටන් අරගෙන. හැම අව්රැද්දෙම වගේම ඔන්න මගෙ veranda එකේ මල් හිටෙව්ව. 🌷🌷ladies ල කව්රුත් ඉතිං මල් හිටවන්න ආසයිනෙ.

මගෙ ගෙදර veranda එක සෑහෙන්න ලොකු නිසා හිතේ හැටියට ඒ වැඩේ කරගන්න පුලුවන්.
කලින් අවුරුදු වලනම් එක එක වර්ගයේ ලස්සන රෝස මල් ගස් තිබ්බ. ලංකාවට ගිහින් මාස ගනන් හිටපු නිසා ආපහු එද්දි අනේ පැල ටික ඔක්කොම මැරිල. මොනා කරන්නද. ආයෙ රෝස මල් හිටවන්නෙ මගෙම කියල ගෙයක් ගත්තු දාට කියල හිතාගෙන ඉන්නවා. 😊
උදේට (会社)වැඩට යන්න කලින් පැල වලට සාත්තු කරල ඒ දිහා ටික වෙලාවක් ඉතිං බලාගෙන ඉන්නවා. මගෙ අතින් හිටවපු පැලවල මල් පිපිල තියනව දැක්කම මනසට මාරම සතුටක් දැනෙන්නෙ.
ලංකාවෙ වගේ නෙමේනෙ අපිට ඉතිං summer එක තියෙන්නෙ මාස 3ක් වගේ. ❤️
ලොකු ඉඩක් නොතිබ්බත් ආසාව සහ උනන්දුව තිබ්බොත් මොනාද ඉතිං කරන්න බැරි නේද. 🙏

ටිකක් පරක්කු වුන photo ටිකක්. මැයි 30 තිබුන මගෙ birthday එකට ලැබුන ලොකුම surprise එක ලැබුනෙ මගෙ දුවගෙන්. 🩷Birthday cake ...
20/06/2026

ටිකක් පරක්කු වුන photo ටිකක්.
මැයි 30 තිබුන මගෙ birthday එකට ලැබුන ලොකුම surprise එක ලැබුනෙ මගෙ දුවගෙන්. 🩷
Birthday cake එක කපනකොට එයා මට මේ ලස්සන මල් bouquet එක දුන්න. ママーお誕生日おめでとう(මමා සුබ උපන්දිනයක් කියල මට මේ මල් bouquet එක් දෙන ගමන් කිව්වා. 🎂
ඇත්තටම මට හිතාගන්නවත් බැරි වුනා මෙ මොකක්ද කියල. ඇස් වල කදුලු පුරෝගෙන මම ඒක අතට ගත්ත. 🥲
මාරම සතුටක් මට දැනුනෙ. දුව මගෙ birthday එකට මාස දෙකකට කලින් ඉදල තමා මේක හදන්න අරගෙන තියෙන්නෙ.
එයා සතියට දවස් 5ක් full time job එක කරන ගමන් තමා මටත් හොරෙන් මේක හදල තියෙන්නෙ.
මම විතරක් නෙමේ, ගෙදර කට්ටියයි ,එදා මගෙ ගෙදරට ආව මගෙ ඡපන් යාලුවයිත් පුදුම උනා.
මිල මුදල් වලට කවදාවත් සමකරන්න බැරි වටිනාම තෑග්ගක් දුව මට දුන්නෙ. 🎁

අහිංසක කම, කීකරැ කම , මනුස්ස කම උපරිම තියන දරැවෙක් ලැබුන එක ගැන මාරම සතුටක් තියෙන්නෙ.
ඡපන් & සිංහල mix එකක් තියන නිසාද කොහෙද රටවල් දෙකේම හොද දේවල් එයාට පිහිටල තියනවා.
🩷🩷🩷🩷

15/06/2026

ගෝව පැල හිටෙව්වා. 🥦🇯🇵 #

Address


Alerts

Be the first to know and let us send you an email when Maali’s kitchen & ideas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share