23/10/2026
WE ARE 3K STRONG! 🎉💚
අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🇱🇰🇯🇵
Fab Ceylon කියන්නේ නිකම්ම shopping platform එකක් නෙවෙයි… ජපානයේ ඉන්න අපේම ශ්රී ලාංකිකයන්ට සමීප වෙන්න, ඔයාලගේ විශ්වාසය දිනාගන්න අපි ගොඩනඟන ආදරණීය පවුලක්!
අද අපි 3,000ක්! මේ ගමනේ අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි! ❤️
THANK YOU FOR 3,000 FOLLOWERS! 🎉
3K TODAY, BIGGER DREAMS TOMORROW!
With love,
TEAM FAB CEYLON