Sanuthi kitchen

Sanuthi kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanuthi kitchen, Food Delivery Service, Baddawatta, galduwa, Kahawa.

බොහොම ස්තූතියි මිස් අප ගැන තැබු විශ්වාසයට 🙏
17/08/2025

බොහොම ස්තූතියි මිස් අප ගැන තැබු විශ්වාසයට 🙏

මේ අපි අද රෑ ඩිලිවරි කරපු ඩබල් බිරියානි පොට් එකයි ..... සින්ගල් බිරියානි පොට් එකයි ...ඉතින් ඔයාලත්  එන්න මේ පැත්තට රස ගු...
17/08/2025

මේ අපි අද රෑ ඩිලිවරි කරපු
ඩබල් බිරියානි පොට් එකයි .....
සින්ගල් බිරියානි පොට් එකයි ...
ඉතින් ඔයාලත් එන්න මේ පැත්තට රස ගුණ පිරි සුපිරි බිරියානි එකක උණු උණුවේ රස බලන්න

කතා කරන්න 0711217329/ 0771562525
දාන්න වට්ස්අප් මැසේජ් එකක්0711217329/ 0713489648

දැනුත් රසම රස බිරියානි ඕඩර් කිහිපයක්ම හැදෙනගමන් sanuthi kitchen එක ෆුල් බිසී. ඔයාලාගේ ඕඩ‍ර් එකත් එනකන් තමයි බලන් ඉන්නේ.....
17/08/2025

දැනුත් රසම රස බිරියානි ඕඩර් කිහිපයක්ම හැදෙනගමන් sanuthi kitchen එක ෆුල් බිසී. ඔයාලාගේ ඕඩ‍ර් එකත් එනකන් තමයි බලන් ඉන්නේ....

රසට ගුණට ගෙදර හැදුවා වගේ බිරියානි කන්න කතාකරන්න අපිට

077- 1562525/ 071-1217329

🥙🍗🍲🥙🍗🍲🥙🍗🍲🥙🍗🍲

ඔන්න සනුති කිචන් අපි, රට ඉන්න ඔයාලා වෙනුවෙන්ම, ඔයාලාගේ ආදරණීයන්ගේ උපන්දිනේට, ඇනිවර්සරි එකට ඇතුලු විශේෂ අවස්ථා සියල්ලටම ර...
05/08/2025

ඔන්න සනුති කිචන් අපි, රට ඉන්න ඔයාලා වෙනුවෙන්ම, ඔයාලාගේ ආදරණීයන්ගේ උපන්දිනේට, ඇනිවර්සරි එකට ඇතුලු විශේෂ අවස්ථා සියල්ලටම රසෙන් ගුණෙන් පිරි අපේ සියලුම කෑම වර්ග ඔබ කැමති විදියටම ඔයාලාගේ ගේ දොර ලගටම ගෙනිහින් දෙන්න සූදානම්.

ඉතින් ඔයාගෙත් ආදරණීයයන් ඉන්නේ අම්බලන්ගොඩ, බටපොල, මීටියාගොඩ, කහව, අකුරල අවටනම්,

දැන්ම කතා කරන්න, නැත්නම් දාන්න වට්ස්ඇප් මැසේජ් එකක් අපිට 071 348 9648

බොහොම ස්තුතියි මිස් අප ගැන තැබු විශ්වාසයට 🙏
03/08/2025

බොහොම ස්තුතියි මිස් අප ගැන තැබු විශ්වාසයට 🙏

මේ ඊයේ රෑ අපි ඩිලිවර් කරපු ඩබල් බිරියානි පොට් එකක්....ඉතින් එන්න ඔයාලත් සනුති කිචන් එකපැත්තට, ගෙදර හැදුවා වගේ රස ගුණ පිර...
03/08/2025

මේ ඊයේ රෑ අපි ඩිලිවර් කරපු ඩබල් බිරියානි පොට් එකක්....
ඉතින් එන්න ඔයාලත් සනුති කිචන් එකපැත්තට, ගෙදර හැදුවා වගේ රස ගුණ පිරි සුපිරි බිරයානි එකක රස බලන්න. මේක වෙනමම වයිබ් එකක්....
කතා කරන්න අපිට 0713489648
දාන්න වට්ස්අප් මැසේජ් එකක් 071 348 9648

කෑම හොද උනාම අපිට ලැබෙන ආදරය ❤️බොහොම ස්තුතිය අපි ගැන තැබු විශ්වාසයට 🙏
02/08/2025

කෑම හොද උනාම අපිට ලැබෙන ආදරය ❤️
බොහොම ස්තුතිය අපි ගැන තැබු විශ්වාසයට 🙏

අම්බලන්ගොඩ, මීටියාගොඩ, කහව, අකුරල ඉන්න ඔයාලට අඩුම මුදලට ඉස්තරම්ම කෑම වේලක් ගෙදර රසට ගුණට දැන් අපෙන්,ඔයාලගේ ගේ දොර ලගටම අ...
01/08/2025

අම්බලන්ගොඩ, මීටියාගොඩ, කහව, අකුරල ඉන්න ඔයාලට අඩුම මුදලට ඉස්තරම්ම කෑම වේලක් ගෙදර රසට ගුණට දැන් අපෙන්,
ඔයාලගේ ගේ දොර ලගටම අපි ගෙනත් දෙනවා.

කතාකරන්න, නැත්නම් දාන්න වට්ස්ඇප් මැසේජ් එකක් අපට 071-3489648

Address

Baddawatta, Galduwa
Kahawa
80300

Website

Alerts

Be the first to know and let us send you an email when Sanuthi kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share