Yangmun ASIA MART

Yangmun ASIA MART One of the Best Asia Mart in South Korea. Everything under One Shelter. We are here to Serve You. Come & See the Difference.

Love You 😘❤️
10/05/2026

Love You 😘❤️

සුභ උදෑසනක් 🙏... දැන් ඔයාලට ලංකාවේ රියදුරු බලපත්‍රය (ලයිසන් එක) දීල කොරියන් රියදුරු බලපත්‍රය (ලයිසන් එක) ගන්න ටෙස්ට් එකක...
16/04/2026

සුභ උදෑසනක් 🙏... දැන් ඔයාලට ලංකාවේ රියදුරු බලපත්‍රය (ලයිසන් එක) දීල කොරියන් රියදුරු බලපත්‍රය (ලයිසන් එක) ගන්න ටෙස්ට් එකකට ලියන්න වෙනවා.... ඒ ගැන අවධානය යොමු කරන්න...2026.04.15 සිට මෙය බල පැවැත්වෙනවා... සියලු දෙනාට ජය 🫂♥️

13/04/2026
🇰🇷 දකුණු කොරියාවෙන් විදේශීය පවුල් සඳහා වැදගත් තීරණයක්දකුණු කොරියානු රජය විදේශීය දරුවන්ගේ දෙමාපියන් සඳහා රැඳී සිටීමේ කාලය...
07/03/2026

🇰🇷 දකුණු කොරියාවෙන් විදේශීය පවුල් සඳහා වැදගත් තීරණයක්

දකුණු කොරියානු රජය විදේශීය දරුවන්ගේ දෙමාපියන් සඳහා රැඳී සිටීමේ කාලය තවත් වසර කිහිපයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

නව ප්‍රතිපත්තිය අනුව,

✔️ දකුණු කොරියාවේ උපත ලැබූ විදේශීය දරුවන්
හෝ
✔️ කුඩා වියේදී කොරියාවට පැමිණ නීත්‍යානුකූලව පාසල් අධ්‍යාපනය ලබන විදේශීය දරුවන්

එම දරුවන්ගේ දෙමාපියන්ට හෝ භාරකරුවන්ට දැන් දරුවාට වයස අවුරුදු 24 වන තෙක් කොරියාවේ රැඳී සිටීමට අවසර ලැබෙනවා.

🔴 පැරණි නීතිය අනුව
දෙමාපියන්ට රැඳී සිටීමට අවසර තිබුණේ

දරුවාට වයස 19 වන තෙක්
හෝ

උසස් පාසලෙන් පසු වසර 1ක් පමණයි.

📌 නව තීරණය මගින්,

විදේශීය දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සූදානම් වීමට

රැකියා හෝ වෘත්තීය පුහුණුව සඳහා සූදානම් වීමට

පවුල් සහයෝගය සමඟ කොරියානු සමාජයට අනුගත වීමට

වැඩි අවස්ථාවක් ලබාදෙන බව දකුණු කොරියානු රජය සඳහන් කරයි.

📅 මෙම නව ප්‍රතිපත්තිය 2026 පෙබරවාරි 26 දින සිට ක්‍රියාත්මක වන අතර, 2026 මාර්තු 6 දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.





27/02/2026

ඔන්න කොල්ලා ගත්තා 🤴🫂... උදව් කළ හැමෝටම ස්තූතියි 🫰🙏♥️.... නොහැක්කක් නොමැත 💪🏿

17/02/2026

රෝස් පාන් කමුද 😋😮.... ලංකාවෙ බඩු නම් Yangmun Aisa Mart තමයි 🫰... කතා කරන්න 010-6700-9134🤙 Korean api 안녕 하세요 කොරියන් අපි Yangmun ASIA MART Korean dream help

31/01/2026

අලුත් වැඩක්😲... කාලම බලමුද😋🤭... අපෙන් විතරමයි 🫂🫶... 010-6700-9134 Korean kollo Korean api 안녕 하세요 කොරියන් අපි Kadawatha Korean shop Yangmun ASIA MART Ruhunu Foods GME Remittance Sri Lanka SriLankan Airlines

24/01/2026

කෑවොත් බඩේ 🤭😋... කමුද 010-6700-9134🤙 Korean api 안녕 하세요 කොරියන් අපිKorean kollo@topfans SriLankan Airlines Kadawatha Korean shop

23/01/2026

ඔබට අවශ්‍ය සියලු දේ එකම වහලක් යටින්.... කතා කරන්න 010-6700-9134🤙 Korean api 안녕 하세요 කොරියන් අපි Airlines

15/01/2026

ඔබට අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකීය දෑ දැන් එකම තැනකින්! 🌶️🥥ඔබට අවශ්‍ය සියලුම ශ්‍රී ලාංකීය දෑ දැන් එකම තැනකින්! 🌶️🥥
Yangmun Asia Mart වෙතින් ඔබට අවශ්‍ය නැවුම් තුන පහ, කුළුබඩු, මස්, මාළු, බීම වර්ග සහ කිරිපිටි ඇතුළු සියලුම ද්‍රව්‍යයන් උසස්ම ප්‍රමිතියෙන් සහ විශ්වාසවන්තව දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.
කොරියාවේ ඕනෑම තැනක සිටින ඔබට පහසුවෙන් ඇණවුම් කරන්න.
📞 දැන්ම කතා කරන්න / WhatsApp:
010-6700-9134
📍 N & N Traders - Yangmun Asia Mart
Think Different Think Everything
api 안녕 하세요 කොරියන් අපි ASIA MARTMehran Foods MartSriLankan AirlinesRuhunu FoodsKorean kollo

Shout out to my newest followers! Excited to have you onboard!Lahiru Sampath Rathnayake, Mânoj Dharmâkirti
14/01/2026

Shout out to my newest followers! Excited to have you onboard!

Lahiru Sampath Rathnayake, Mânoj Dharmâkirti

Address

N&N Traders, , 1st Floor, 87-1, Yangmun-ro, , Yeongjung-Myeon, Pocheon/si
Pocheon
11129

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 16:00 - 23:00

Telephone

+821067009134

Website

Alerts

Be the first to know and let us send you an email when Yangmun ASIA MART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yangmun ASIA MART:

Share

Category