Sacheon Fresh Vegetables

Call

Sacheon Fresh Vegetables Quality You can Taste, Freshness You can Trust

03/10/2026

සීත කාලෙ ට කලින් වම්බටු මෝජු හදන අයට ලංකා වම්බටු 3kg =15000w ට දෙන්නම් 🍆🍆🍆

23/09/2026

추석 නිවාඩුවෙ #사천 අවට අයට එලවලු ගෙදරටම ගෙනත් දෙන්නම්.

08/09/2026
🔴මඤොක්කා කොල අවශ්‍ය ඕන කෙනෙක්ට free දෙන්නම්
04/09/2026

🔴මඤොක්කා කොල අවශ්‍ය ඕන කෙනෙක්ට free දෙන්නම්

https://www.facebook.com/share/p/1Z1ee3EDx9/?mibextid=wwXIfr
31/08/2026

https://www.facebook.com/share/p/1Z1ee3EDx9/?mibextid=wwXIfr

🇱🇰 කොරියාවේ ඉන්න අපේ යාලුවන්ට ලංකාවේ රහට එළවළු උයාගන්න අලුත්ම එළවළු ආවා! 🌶️🍆
Sacheon Fresh Vegetable වෙතින් ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු එළවළු, කොරියාවේ අඩුම මිලට ඔබේ නිවසටම 💰

🥬 Sacheon ඉන්න ඔයාලට සුබ ආරංචියක්! 🥦
කොරියාවේ අඩුවටම, අලුත්ම ලංකාවේ එළවළු දැන් Sacheon සහ අවට ප්‍රදේශවලටම ගෙදරටම ගෙනත් දෙනවා! 🚚✨
🔥 මේ සතියේ විශේෂ අඩු මිළ ගණන්:
* වැටකොළු (500g) - 4000w
* කරවිල (500g) - 3000w
* පතෝල (500g) - 4000w
* ලංකා වම්බටු (500g) - 4000w
* නයමිරිස් (100g) - 2500w
(සම්පූර්ණ මිල ලැයිස්තුව ඡායාරූපයෙන් බලන්න)
🎁 විශේෂ තෑග්ගක්: 3만원 (වොන් 30,000) වලට වැඩියෙන් ගන්න හැමෝටම මඤ්ඤොක්කා කොළ FREE! 🎉
📞 ඇණවුම් කිරීමට දැන්ම WhatsApp කරන්න: 01029506002


Address

진주 사천
Agalawatta

Telephone

+94717355817

Website

Alerts

Be the first to know and let us send you an email when Sacheon Fresh Vegetables posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share