Luxury Glow

Luxury Glow 🍃🇰🇷We are direct importers of products from South Korea🇰🇷🍃
Whatsapp-0770634378/+821066298993

05/07/2026

😍😍😍

01/05/2026

“Glow ekak one nm meka balanna… ✨The Ordinary Glycolic Acid 7% Toning Solution 💧Skin eka gently exfoliate karaladark marks reduce karalanatural glow ekak denna help karanawa ✨Face, underarms, knees walatath use karanna puluwan…Week ekata 2–3 times vitharai use karannaSunscreen eka must ☀️

27/04/2026

Ordinary niacinamide fake product වලට තවත් රැවටෙන්න එපා.🙈🍃 ඉතින් ඔයත් කැමති නම් Ordinary Original Product දැන් අපෙන් ලබා ගන්න පුළුවන්.😍 Whatsapp Massage එකක් දාන්න 🛍️☎️

23/07/2025
ඉතින් කාර්යබහුල ඔයාලටත් ගොඩක් අඩු මුදලකින් ඔයාගේ Skin එක ගෙදරදීම Clear කරගන්න වගේම Galss Skin එකක් කරගන්නත් හොදම විසදුම😍...
06/06/2025

ඉතින් කාර්යබහුල ඔයාලටත් ගොඩක් අඩු මුදලකින් ඔයාගේ Skin එක ගෙදරදීම Clear කරගන්න වගේම
Galss Skin එකක් කරගන්නත් හොදම විසදුම😍😍😍

🇰🇷🥰Korean Face Sheet Masks 🥰🇰🇷

🧚‍♀️😍භාවිතා කිරීම මගින්,
🌸සම පැහැපත් කරයි.
🌸අතිරික්ත තෙල් ඉවත් කිරීම මගින් කැලැල් පෙනුම අඩු කරයි.
🌸කුරුලෑ අවම කරයි.
🌸සමේ වියළි බව නැති කරයි.
🌸බ්ලිචින් ආසාදන සදහා සුදුසුයි.
🌸සම ඇතුලතින් පෝෂණය කරයි.
🌸සමේ ඇති කුඩා බිබිලි ඉවත් කරයි.
🌸දීප්තිමත් සමක් ලබා දෙයි.

🧚‍♀️😍භාවිතා කරන ආකාරය,
🌸ඔබේ මුහුණ හොදින් පිරිසිදු කරගන්න.ඉන්පසු ඔබේ මුහුණට ටෝනර් එකක් භාවිතා කරන්න.face Mask එක ඇසුරුමෙන් ඉවත් කර ගන්න.Sheet Mask එක දිගහැර ඔබේ ඇස්,නාසය සහ මුඛය දක්වා සිදුරු පෙළගස්වන පරිදි ඔබේ මුහුණ මත තබන්න.විනාඩි 15-20 ක් තිබෙන්නට හරින්න.ඉන්පසු Sheet Mask එක ගලවා ඉවත් කරන්න.උපරිම අවශෝෂණය සදහා ඉතිරි serum ඔබේ සමට මෘදු ලෙස සම්බාහනය කරන්න.

🌺සතියකට 1-3 වතාවක් භාවිතා කල හැකිය.

Avocado 😍
Vitamin 😍
Red Ginseng 😍
Rice😍
Rose 😍
Seaweeds😍
Collagen 😍
Aloe😍
Cucumber😍
Green Tea😍

🛍️☎️ඉතින් ළමයි ඔයාලත් හොයන්නේ Korean Original Sheet Masks ද,100% original Product ගන්න ඕනි නම් අපේ WhatsApp 0770634378/+821066298993 Message එකක් දාන්න.😍😍😍

🇰🇷😍Natural Moisture Mask Pack Collagen 😍🇰🇷🍃🍀දකුණු කොරියාවේ නිෂ්පාදනය කරනු ලබන මෙහි Collagen,Water,Glycerin සහ Propylene ...
06/06/2025

🇰🇷😍Natural Moisture Mask Pack Collagen 😍🇰🇷

🍃🍀දකුණු කොරියාවේ නිෂ්පාදනය කරනු ලබන මෙහි Collagen,Water,Glycerin සහ Propylene අන්තර්ගත වේ.මෙමගින් සමට ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.වඩාත් තරුණ දීප්තිමත් දීප්තියක් ලබා ගත හැකිය.😍😍😍😍

🧚‍♀️🥰භාවිතා කිරීම මගින්,
🌸සමට තෙතමනය සහ නම්‍යශීලිතාවය ලබා දෙයි.
🌸සමේ වර්ණය ඒකාකර කර වඩාත් දීප්තිමත් සමක් ලබා දෙයි.
🌸සජලනය සහ ප්‍රත්‍යස්ථතාව වැඩි දියුණු කරයි.
🌸සියුම් රේඛා සහ රැළි පෙනුම අඩු කරයි.
🌸සම ඇතුලතින් පෝෂණය කරයි.
🌸අදුරු ලප කැලැල් අවම කරයි.
🌸පැහැපත් සමක් ලබා දෙයි.

🧚‍♀️🥰භාවිතා කරන ආකාරය,
🌸ඔබේ මුහුණ මෟදු පිරිසිදු කාරකයකින් හොදින් සෝදන්න.face mask පරිස්සමෙන් දිග හැර ඔබේ ඇස්,නාසය මුඛය සමග නිවැරදිව පෙලගස්වන්න.සාමාන්‍යයෙන් විනාඩි 15-20 ත් අතර කාලයක් මෙය මුහුණේ තබන්න.ඉන්පසු මෙය ඉවත් කර ඉතිරිව ඇති සාරයෙන් ඔබේ මුහුණ සහ බෙල්ල හොදින් සම්බාහනය කරන්න.😍😍

🌺❤️සතියකට 1-3 වතාවක් මෙය භාවිතා කල හැක.

🛍️☎️ Original Product ගන්න ඕනි අය එහෙනම් අපේ WhatsApp 0770634378/+821066298993 Message එකක් දාන්න ළමයි.😍❤️

🇰🇷😍Collagen Cellulose Mask😍🇰🇷🍀💚දකුණු කොරියාවේ නිෂ්පාදනය කරනු ලබන මෙහි water,Glycerin,Hyaluronic Acid,Collagen,plant Extr...
06/06/2025

🇰🇷😍Collagen Cellulose Mask😍🇰🇷

🍀💚දකුණු කොරියාවේ නිෂ්පාදනය කරනු ලබන මෙහි water,Glycerin,Hyaluronic Acid,Collagen,plant Extracts සහ Vitamins අඩංගු වේ.මෙය ස්වභාවික cellulose පදනමක් සමග Collagen වල ප්‍රතිලාභ ඒකාබද්ධ කර නිර්මාණය කර ඇත.😍😍😍😍

🧚‍♀️🥰භාවිතා කිරීම මගින්,

🌸Collagen සමේ තද බව වැඩි දියුණු කිරීමට රැළි පෙනුම අඩු කිරීමට සහ වඩාත් තරුණ පෙනුම ප්‍රවර්ධනය කරයි.
🌸ගැඹුරු සජලනයක් ලබා දෙයි.
🌸සමේ නම්‍යතාවය වැඩි දියුණු කරයි.
🌸පැහැපත් දීප්තිමත් සමක් ලබෙ දෙයි.
🌸අදුරු ලප කැලැල් අවම කරයි.

🧚‍♀️🥰භාවිතා කරන ආකාරය,
🌸ඔබේ මුහුණ හොදින් පිරිසිදු කරගන්න.ඉන්පසු ඔබේ මුහුණට ටෝනර් එකක් භාවිතා කරන්න.Face Mask එක එහි ඇසුරුම් වලින් ඉවත් කර දිගහරින්න.ඔබේ සම සමග ස්පර්ශ වන බව සහතික කරමින් මුහුණේ Mask එක ප්‍රවේශමෙන් ආලේප කරන්න.විනාඩි 15-20 තිබෙන්නට හරින්න.ඉන්පසු මුහුණෙන් එය මෘදු ලෙස ඔසවන්න.ඉතිරි serum එක ඔබේ සමට මෘදු ලෙස සම්බාහනය කරන්න.😍😍😍😍😍

🌺❤️සතියකට 1-3 වතාවක් මෙය භාවිතා කල හැක.

🛍️☎️Original Product ගන්න ඕනි අය එහෙනම් අපේ WhatsApp 0770634378/+821066298993 Message එකක් දාන්න ළමයි.😍❤️

Address

Seoul

Telephone

+94770634378

Website

Alerts

Be the first to know and let us send you an email when Luxury Glow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category