Gee Cakes - Ulsan

Gee Cakes - Ulsan දකුණු කොරියාවේ ශ්‍රී ලාංකීය කේක් රසය
(1)

Gee cakes වෙතින් හැඩවුණු දකුණු කොරියාවේ අළුත් අවුරුදු කෑම මේස.----------------------------------------------------🩷විශ්ව...
15/04/2025

Gee cakes වෙතින් හැඩවුණු
දකුණු කොරියාවේ අළුත් අවුරුදු කෑම මේස.
----------------------------------------------------
🩷විශ්වාසයෙන් Gee cakes වෙත ඇණවුම ලබාදුන් ඔබට ස්තුතියි!

උල්සාන් අවට සිටින ඔබටත් දැන් ඔබගේ ආදරණීය දවස් ලස්සන කරගන්න ලාංකික අපේ හුරු රසින්, ගුණයෙන් පිරි
🎂කේක් ,
🧁කප් කේක්,‍
🍭රසකැවිලි,
🍮අතුරුපස වර්ග සහ,
*ඉඳිආප්ප
*රෝල්ස්
*ඇඹුල් තියල්, බයිට් වර්ග ඇතුළු කල් තබා ගත හැකි ආහාර වර්ගද ඉතා පිරිසිඳුවට විශ්වාසයෙන් අප වෙතින් ලබාගත හැකියි.

🇰🇷 📞 010-5610-4904

බත බුලතින් සපිරි,සෞභාග්‍යමත්,සුබම සුබ නව වසරකට ආසිරි!  #සුබ_නව_වසරක්_වේවා
14/04/2025

බත බුලතින් සපිරි,
සෞභාග්‍යමත්,
සුබම සුබ නව වසරකට ආසිරි!

#සුබ_නව_වසරක්_වේවා

🎂28-03-2025 උල්සාන් දොංගු ප්‍රදේශයේ පුංචි පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන්,Gee cakes වෙතින් ගිය උපන්දින කේක් එක සහ කප් කේක්---...
31/03/2025

🎂28-03-2025 උල්සාන් දොංගු ප්‍රදේශයේ පුංචි පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන්,
Gee cakes වෙතින් ගිය උපන්දින කේක් එක සහ කප් කේක්
----------------------------------------------------
🩷විශ්වාසයෙන් Gee cakes වෙත ඇණවුම ලබාදුන් ඔබට ස්තුතියි!

උල්සාන් අවට සිටින ඔබටත් දැන් ඔබගේ ආදරණීය දවස් ලස්සන කරගන්න ලාංකික අපේ හුරු රසින්, ගුණයෙන් පිරි
🎂කේක් ,
🧁කප් කේක්,‍
🍭රසකැවිලි,
🍮අතුරුපස
සහ,
*ඉඳිආප්ප
*රෝල්ස්
*ඇඹුල් තියල්, බයිට් වර්ග ඇතුළු කල් තබා ගත හැකි ආහාර වර්ගද ඉතා පිරිසිඳුවට විශ්වාසයෙන් අප වෙතින් ලබාගත හැකියි.

🇰🇷 📞 010-5610-4904⁩

🌻කොරියාවේ අපේ යාළුවො ටික සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ලෑස්තිද?🔹ගෙදර ඉන්නවා වගේ උණුසුම් හැඟීමකින් අලුත් අවුරුද්ද පටන් ...
29/03/2025

🌻කොරියාවේ අපේ යාළුවො ටික සිංහල හා හින්දු අළුත් අවුරුද්දට ලෑස්තිද?

🔹ගෙදර ඉන්නවා වගේ උණුසුම් හැඟීමකින් අලුත් අවුරුද්ද පටන් ගන්න කැමති ඔයාලා වෙනුවෙන්මයි මේ!

🔹උල්සාන්-울산 ප්‍රදේශයේ සිටින ඔබට ලාංකීය රසය සමඟ සියළුම කේක් වර්ග, රසකැවිලි, අතුරුපස වර්ග ඇතුළු කෑම වර්ග රැසක් ඔබට අවශ්‍ය පරිදි දැන් අපෙන් ලබාගත හැකියි.

🔹කොරියාවේ ඕනෑම ප්‍රදේශයකට තෙක්පෙ මඟින් එවන්නට හැකියාව ඇත.

🔸 ලංකාවේ සිටින ඔයාලටත් පුළුවන් කොරියාවේ සිටින ඔයාගේ ආදරණීයයන්ට කැවිලි පාර්සලයක් තෑගි කරන්න.

📩 සීමිත ඇණවුම් ප්‍රමාණයක් ලබාගන්නා බැවින් අප්‍රේල් 5 වන දිනට පෙර ඔබගේ ඇණවුම් ලබාදෙන්න.

Whatsapp 🇰🇷 📞 010-5610-4904

#කොරියාවේඅපි

ලංකාවෙන් Gee Cakes වෙතට ලැබුණු ඇණවුමක්.          🎂26-03-2025 උල්සාන් - නම්මොක් ප්‍රදේශයේ හිතවතෙකුගේ උපන්දිනය වෙනුවෙන් Ge...
29/03/2025

ලංකාවෙන් Gee Cakes වෙතට ලැබුණු ඇණවුමක්.
🎂26-03-2025 උල්සාන් - නම්මොක් ප්‍රදේශයේ හිතවතෙකුගේ උපන්දිනය වෙනුවෙන් Gee cakes වෙතින් ගිය උපන්දින කේක් එක සහ සුබපැතුම……
----------------------------------------------------

උල්සාන් අවට සිටින ඔබටත් දැන් ඔබගේ ආදරණීය දවස් ලස්සන කරගන්න ලාංකික අපේ හුරු රසින්, ගුණයෙන් පිරි
🎂කේක් ,
🧁කප් කේක්,‍
🍭රසකැවිලි,
🍮අතුරුපස
සහ,
*ඉඳිආප්ප
*රෝල්ස්
*ඇඹුල් තියල්
*පේස්ට්‍රි
* හාල්මැස්සො බැදුම
* සිංහල අච්චාරු
* බටු මෝජු
* රටකජු පපඩම් මික්ස්චර්
* චිලි පේස්ට්
* කජු බැදුම
* මැලේ අච්චාරු
* චිකන් ඩෙවල්
* මාළු ඩෙවල්
* ඉස්සො බැදුම
* කූණිස්සො බැදුම
ඇතුළු කල් තබා ගත හැකි ආහාර වර්ගද ඉතා පිරිසිඳුවට විශ්වාසයෙන් අප වෙතින් ලබාගත හැකියි.

🇰🇷 📞  010-5610-4904⁩

🎂25-03-2025 උල්සාන් චොනාදොං ප්‍රදේශයේ හිතවතෙකුගේ උපන්දිනය වෙනුවෙන් Gee cakes වෙතින් ගිය උපන්දින කේක් එක-----------------...
26/03/2025

🎂25-03-2025 උල්සාන් චොනාදොං ප්‍රදේශයේ හිතවතෙකුගේ උපන්දිනය වෙනුවෙන් Gee cakes වෙතින් ගිය උපන්දින කේක් එක
----------------------------------------------------

උල්සාන් අවට සිටින ඔබටත් දැන් ඔබගේ ආදරණීය දවස් ලස්සන කරගන්න ලාංකික අපේ හුරු රසින්, ගුණයෙන් පිරි
🎂කේක් ,
🧁කප් කේක්,‍
🍭රසකැවිලි,
🍮අතුරුපස
සහ,
*ඉඳිආප්ප
*රෝල්ස්
*ඇඹුල් තියල්
*පේස්ට්‍රි
* හාල්මැස්සො බැදුම
* සිංහල අච්චාරු
* බටු මෝජු
* රටකජු පපඩම් මික්ස්චර්
* චිලි පේස්ට්
* කජු බැදුම
* මැලේ අච්චාරු
* චිකන් ඩෙවල්
* මාළු ඩෙවල්
* ඉස්සො බැදුම
* කූණිස්සො බැදුම
ඇතුළු කල් තබා ගත හැකි ආහාර වර්ගද ඉතා පිරිසිඳුවට විශ්වාසයෙන් අප වෙතින් ලබාගත හැකියි.

🇰🇷 📞 010-5610-4904

🎂21-03-2025 උල්සාන් ඉප්සිල් ප්‍රදේශයේ හිතවතෙකුගේ උපන්දිනය වෙනුවෙන් Gee cakes වෙතින් ගිය උපන්දින කේක් එක-----------------...
22/03/2025

🎂21-03-2025 උල්සාන් ඉප්සිල් ප්‍රදේශයේ හිතවතෙකුගේ උපන්දිනය වෙනුවෙන් Gee cakes වෙතින් ගිය උපන්දින කේක් එක
----------------------------------------------------

උල්සාන් අවට සිටින ඔබටත් දැන් ඔබගේ ආදරණීය දවස් ලස්සන කරගන්න ලාංකික අපේ හුරු රසින්, ගුණයෙන් පිරි
🎂කේක් ,
🧁කප් කේක්,‍
🍭රසකැවිලි,
🍮අතුරුපස
සහ,
*ඉඳිආප්ප
*රෝල්ස්
*ඇඹුල් තියල්
*පේස්ට්‍රි
* හාල්මැස්සො බැදුම
* සිංහල අච්චාරු
* බටු මෝජු
* රටකජු පපඩම් මික්ස්චර්
* චිලි පේස්ට්
* කජු බැදුම
* මැලේ අච්චාරු
* චිකන් ඩෙවල්
* මාළු ඩෙවල්
* ඉස්සො බැදුම
* කූණිස්සො බැදුම
ඇතුළු කල් තබා ගත හැකි ආහාර වර්ගද ඉතා පිරිසිඳුවට විශ්වාසයෙන් අප වෙතින් ලබාගත හැකියි.

🇰🇷 📞 010-5610-4904⁩

Address

울산
Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when Gee Cakes - Ulsan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category