05/10/2025
NEON foods in KOREA
කොර්‍රයාවේ ඉන්න ඔයාලාට ලංකාවේ අපේ රසට..
ලංකාවේ කැමවල රස මිස් උනාද එහේනම් අදම ඇනවුම් කරන්න අපේ රසට ඔබට අවශ්‍ය අකාරයට අපේන් ලංකාවේ රසට කැම වර්ග... උල්සාන් දොන්ගු අවට ඩිලිවරි
Neon foods අපේ menu එක...
▫️රයිස් & කරී
▫️කෙසෙල් කොලේ කහ බත්
(කහබත්,බටුමොජු,අලබැදුම,ච්කන්,කට්ලට්)
▫️කරී පැක්
▫️ඉදිඅප්ප
▫️පොල් රොටි
▫️රයිස්
චිකන් රයිස්
කොන් රයිස්
මික්ස් රයිස්
චොප්සි රයිස්
▫️කොත්තු
චිකන් කොත්තු
▫️බිරියානි
Chicken biriyani
වැඩි විස්තර සදහා
+82 10-4896-4125