Sri Food in Korea

  • Home
  • Sri Food in Korea

Sri Food in Korea Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Food in Korea, Grocers, .

14/07/2026
31/05/2026

අභිනවයෙන් ඉදිකරන ලද කිමේ මහමෙව්නාව අසපුවේ වෙසක් පිංකම සදහා ඊයේ දින රාත්‍රියේ Sri Food in Korea වෙතින් ලබා දුන් ප්‍රනීත දන්සල...
සතුටු සිතින් අනුමෝදන් වෙත්වා..🙏
සුභ වෙසක් මංගල්‍යයක් වේවා..🙏🌸
#දන්සල

15/02/2026

February 17 දින සංගීත ප්‍රසංගය සහ 18 දින ධර්ම දේශනාව හේතුවෙන් එම දිනවල කරි පැක් පේදල් සිදු නොකරයි.

25/01/2026

💦❄️මේ සීතල නිවාඩුවට දකුණු කොරියාවම උනුසුම් කරන්න...
🔥 WINTER LOVELY NIGHT 🔥

❤️‍🔥දිනය ** ආදරනීය පෙබරවාරි 17 සීතල නිවාඩුවේ ❤️‍🔥

🕹ස්ථානය ** යන්සාන් හීදී

🎸🎷 ALL WRITE සංගීතයට රසවන රාත්‍රීයක

🎤 සම්පත් අනුරුද්ධ , sampath anurudha
🎤 මංජුල පුශ්පකුමාර , manjula pushpakumara
🎤 තිවංක දිල්ශාන් , thiwanka dilshan
🎤 ශේන් මහේශ්, shen mahesh පුශ්පනාරි
🎤 ශශිකා මදුශානි, shashika madushani
🎤 චතුමි ඩිල්හාරා , chathumi dilhara

ඔබ වෙනුවෙන් ගී ගයන්න සූදානම් , මේ ඔබ වෙනුවෙන්මයි

💥ප්‍රවේශපත්‍ර එදින දොරටුවෙන්ද මිලදී ගත හැක..👍

වැඩි විස්තර සඳහා 👇
චමින්ද :- 010-7327-7917
සමන් :- -010-6826-3057
සුසන්ත :- 010-2189-4302

අද පේදල් කළා..👇🔸️ කිරි මාළු කරිය 🔸️ කොළ මැල්ලුම 🔸️ වට්ටක්කා බැදුම සතියේ දිනවල සවස 6.30 සිට  පේදල් කරයි.යංසාන් අවටවෑංජන ප...
15/10/2025

අද පේදල් කළා..👇

🔸️ කිරි මාළු කරිය
🔸️ කොළ මැල්ලුම
🔸️ වට්ටක්කා බැදුම

සතියේ දිනවල සවස 6.30 සිට පේදල් කරයි.
යංසාන් අවට

වෑංජන පමණි.
දවල් 12ට පෙර ඇණවුම් කරන්න...

01021894302
01075630589

පසුගිය දිනවල පේදල් කළ කරිපැක්....👇සතියේ දිනවල සවස 6.30 සිට  පේදල් කරයි.යංසාන් අවට වෑංජන පමණි.දවල් 12ට පෙර ඇණවුම් කරන්න.....
14/10/2025

පසුගිය දිනවල පේදල් කළ කරිපැක්....👇

සතියේ දිනවල සවස 6.30 සිට පේදල් කරයි.
යංසාන් අවට

වෑංජන පමණි.
දවල් 12ට පෙර ඇණවුම් කරන්න...

01021894302
01075630589

අද පේදල් කළා..👇🔸️ චිකන් කරිය 🔸️ සුදු ළූනු කරිය 🔸️ බණ්ඩක්කා බැදුම සතියේ දිනවල සවස 6.30 සිට  පේදල් කරයි.යංසාන් අවටවෑංජන පම...
01/10/2025

අද පේදල් කළා..👇

🔸️ චිකන් කරිය
🔸️ සුදු ළූනු කරිය
🔸️ බණ්ඩක්කා බැදුම

සතියේ දිනවල සවස 6.30 සිට පේදල් කරයි.
යංසාන් අවට

වෑංජන පමණි.
දවල් 12ට පෙර ඇණවුම් කරන්න...

01021894302
01075630589

අද පේදල් කළා..👇🔸️ කඩල පරිප්පු කරිය 🔸️ කරවල හොදි 🔸️ තැලුම් බටු බැදුම සතියේ දිනවල සවස 6.30 සිට  පේදල් කරයි.යංසාන් අවටවෑංජන...
25/09/2025

අද පේදල් කළා..👇

🔸️ කඩල පරිප්පු කරිය
🔸️ කරවල හොදි
🔸️ තැලුම් බටු බැදුම

සතියේ දිනවල සවස 6.30 සිට පේදල් කරයි.
යංසාන් අවට

වෑංජන පමණි.
දවල් 12ට පෙර ඇණවුම් කරන්න...

01021894302
01075630589

23/09/2025

🇰🇷"SUMMER RAIN II" Live in concert 🇰🇷

වසර 8 කට පසු යංසාන් නගරයේ දැවැන්තම සංගීත ප්‍රසංගය "SUMMER RAIN II" Live in concert 💃 🕺

📌 ඔක්තෝබර් 05 යංසාන් නගරයේදී

⏳️ සවස 5 සිට රාත්‍රී 10 දක්වා

🎟 Tickets දැන්ම වෙන් කරවා ගන්න

📌 Couple tickets :- මාන් 06
📌 General :- මාන් 05 [At the gate]
📌 Online :- මාන් 04
All the tickets are including adutls only

💃 Artist Crew 🕺

🎙️ BACHI SUSAN
🎙️ ATHULA ADHIKARI
🎙️ AMEESHA MINOL
🎙️ SAYUMI SASANGA
🎙️ SHIROMI RATHNAYAKA
🎙️ AMANDA PERERA
🎙️ CHAPA YOGYANI

🎷𝗠𝘂𝘀𝗶𝗰 𝗯𝘆 Kingdom 👑

😍On line Tickets booking Avilable now

www.bookingministry.com වෙත පිවිසෙන්න.

Contact ☎️

SUSANTHA :- 01021894302
DAMINDA :- 01040752545
SAMAN :- 01068263057
NIROSHAN :- 01075630589

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Food in Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share