09/01/2026
🇱🇰✨ ශ්‍රී ලාංකීය GRAND DISCOUNT EVENT – 2026 ✨🇱🇰
ශ්‍රී ලංකාවේ සුවඳ, රස, සහ ගුණාත්මකභාවය
🇱🇰 ශ්‍රී ලංකාවෙන් – කොරියාවට 🇰🇷
Dream Asia Mart වෙතින් ඔබට ගෙන එන
විශේෂ වට්ටම් උත්සවය!
📅 දිනයන්: 2026 ජනවාරි 10 & 11
⏰ වේලාව: සවස 5.00 – 8.00 දක්වා
📍 ස්ථානය:
K-Dream Mart ඉදිරියෙන්
Gimahe Market (Dream Town Building)
📌 9, Hogye-ro 499beon-gil, Gimhae-si, South Korea
🛍️ Event Highlights 🇱🇰
✔️ ශ්‍රී ලාංකීය ආහාර භාණ්ඩ
✔️ උසස් ගුණාත්මක කුළුබඩු
✔️ Snacks, sweets & groceries
✔️ Event time only – special prices!
ඔබේ පවුලත්, මිතුරනුත් සමඟ පැමිණ
🇱🇰 ශ්‍රී ලංකාවේ රසය Dream Asia Mart සමඟ 🇱🇰
නැවත මතක් කරගන්න ❤️