Manee Products

Manee Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manee Products, Food & Drink, yauwana mawatha, mulatiyangoda, Agalawatta.

ඔබට අවශ්‍ය කේක් වර්ග,කප් කේක්,වටලප්ප්න්,ජෙලි ලේයර් පුඩින්,කස්ටඩ් පුඩින්,ප්ලැට වර්ග,ශෝටීස් වර්ග,බීම වර්ග ඇතුලු ඕනෑම වර්ගයක් සකසා දෙනු ලැබේ..🥯❤️‍🩹🎂
අමතන්න 0️⃣7️⃣6️⃣1️⃣7️⃣7️⃣1️⃣8️⃣9️⃣1️⃣ 📞

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ….පාරිභෝගික ඔබ සැමටත්. ලක්වාසි සියලු දෙනාටත්  සියලු යහපත් පැතුම් ඉටුවන. සිත සතුටින...
14/04/2026

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ….පාරිභෝගික ඔබ සැමටත්. ලක්වාසි සියලු දෙනාටත් සියලු යහපත් පැතුම් ඉටුවන. සිත සතුටින් පිරී ඉතිරෙන වාසනාවන්ත නිරෝගිමත් සුබ නව වසරක් වේවා…..❤️❤️❤️❤️

Hello යාලුවනේ..🤗මේ තමයි අද මට ආපු Oder එක..🥰මේ Oder එක එයාගේ ආදරණීය අම්මාට..🎂මේ වගේ රසම රස කේක් වර්ග,වටලප්පන්,පුඩින් වර්...
11/03/2026

Hello යාලුවනේ..🤗

මේ තමයි අද මට ආපු Oder එක..🥰

මේ Oder එක එයාගේ ආදරණීය අම්මාට..🎂

මේ වගේ රසම රස කේක් වර්ග,වටලප්පන්,පුඩින් වර්ග,බනිස් වර්ග ඔයාටත් ඕනිද..😋

එහෙනම් දැන්ම අපිට කතා කරන්න..📞

Whatsapp / Call ☎️
0️⃣7️⃣6️⃣1️⃣7️⃣7️⃣1️⃣8️⃣9️⃣1️⃣

18/02/2026

Helloo යාලුවනේ..🤗
මගේ මහන්සියට ඔයාලගෙන් ❤️එකක් ඕනි..

Hello යාලුවනේ.. 🤗අද මන් ඔයාලට අරන් ආවේ මේ දවස් වල Viral කෑම වර්ගයක්..🥰මේ තමයි රසම රස පැණි බේරෙන කැරමල් පුඩින් එකක්..🍮️ඔය...
02/02/2026

Hello යාලුවනේ.. 🤗

අද මන් ඔයාලට අරන් ආවේ මේ දවස් වල Viral කෑම වර්ගයක්..🥰

මේ තමයි රසම රස පැණි බේරෙන කැරමල් පුඩින් එකක්..🍮️

ඔයාලටත් ඕනිද..😋

මේ වගේ Desert වර්ග,බනිස් වර්ග,Rice වර්ග,Cake වර්ග ඇතුලු ඕනෑම කෑම වර්ගයක්..🍔

එහෙනම් දැන්ම අපිට කතා කරන්න..📞

Whatsapp / Call ☎️
0️⃣7️⃣6️⃣1️⃣7️⃣7️⃣1️⃣8️⃣9️⃣1️⃣📞

Hello යාලුවනේ..🤗මේ තමයි අද මට ලැබුන ඇණවුම..🥰අද මන් අරන් ආවේ රසම රස වටලප්පන් එකක්..🍮️ඔයාලටත් ඕනිද මේ වගේ වටලප්පන්,කේක් වර...
26/01/2026

Hello යාලුවනේ..🤗

මේ තමයි අද මට ලැබුන ඇණවුම..🥰

අද මන් අරන් ආවේ රසම රස වටලප්පන් එකක්..🍮️

ඔයාලටත් ඕනිද මේ වගේ වටලප්පන්,කේක් වර්ග,අතුරුපස වර්ග,බනිස් වර්ග,..😋

එහෙනම් දැන්ම අපිට කෝල් එකක් දෙන්න..📞

අමතන්න ☎️
0️⃣7️⃣6️⃣1️⃣7️⃣7️⃣1️⃣8️⃣9️⃣1️⃣ 📞

Hello යාලුවනේ..🤗මන් අද ඔයාලට අරන් ආවේ ලග ලග එන Valentine Day එක ලස්සනට සමරන්න..,🌹ඒ වගේම ඔයාගේ ආදරණීය Bf / Gf පුදුම කරන්න...
11/01/2026

Hello යාලුවනේ..🤗

මන් අද ඔයාලට අරන් ආවේ ලග ලග එන Valentine Day එක ලස්සනට සමරන්න..,🌹

ඒ වගේම ඔයාගේ ආදරණීය Bf / Gf පුදුම කරන්න ඔයාට අපෙන් ලැබෙන Valentine Packages ටිකක් අරන්...🎂

ඔයාටත් ඔයාගේ ආදරණීයම පුද්ගලයා Surprise කරන්න දැන්ම අපිට කතා කරන්න...🥰

Whatsapp ☎️
0️⃣7️⃣6️⃣1️⃣7️⃣7️⃣1️⃣8️⃣9️⃣1️⃣ 📞

27/12/2025
Hello යාලුවනේ.. 🤗ඔයාලත් ලග ලගම එන අලුත් අවුරුද්ද ලස්සනට රසවත්ව සමරන්න කැමති කෙනෙක් ද...🥰එහෙනම් මේක ඔයාට...❤️            ...
26/12/2025

Hello යාලුවනේ.. 🤗

ඔයාලත් ලග ලගම එන අලුත් අවුරුද්ද ලස්සනට රසවත්ව සමරන්න කැමති කෙනෙක් ද...🥰

එහෙනම් මේක ඔයාට...❤️
BBQ Chicken 🍗
බනිස් වර්ග 🥪
පීසා 🍕
බටර් කේක් 🎂
චොකලට් කේක් 🥮
රිබන් කේක් 🍰
කප් කේක් 🧁
අතුරුපස වර්ග 🍮️

ඇතුලු ඕනෑම කෑම වර්ගයක් ලබා ගත හැක..අද සිට ඇනවුම් භාර ගනු ලැබේ..👩‍🍳

Call / Whatsapp 📞
0️⃣7️⃣6️⃣1️⃣7️⃣7️⃣1️⃣8️⃣9️⃣1️⃣ ☎️

Hello යාලුවනේ..🤗මේ තියෙන්නේ අද මට ලැබුන Oder එක..😍සීතල නත්තලට මගෙන් අරන් ගිය රසම රස කේක් එකක්..🎅එයාගේ ලස්සන Girl friend ...
25/12/2025

Hello යාලුවනේ..🤗

මේ තියෙන්නේ අද මට ලැබුන Oder එක..😍

සීතල නත්තලට මගෙන් අරන් ගිය රසම රස කේක් එකක්..🎅

එයාගේ ලස්සන Girl friend තමා මේ කේක් එක අරන් ගියේ..🥰

ඔයාලටත් මේ වගේ රසම රස කේක් වර්ග ඇතුලු ඕනෑම කෑම වර්ගයක් අපෙන් ගන්න පුලුවන්..👩‍🍳

එහෙනම් දැන්ම අපිට කතා කරන්න..📞

Whatsapp / Call ☎️
0️⃣7️⃣6️⃣1️⃣7️⃣7️⃣1️⃣8️⃣9️⃣1️⃣ 📞

Address

Yauwana Mawatha, Mulatiyangoda
Agalawatta
12200

Website

Alerts

Be the first to know and let us send you an email when Manee Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category