Mr Chooty s Kitchen

Website

Mr Chooty s Kitchen Mr Chooty's Chef

13/07/2026

🍛✨ ආදරයෙන් සූදානම් කළ තවත් සාර්ථක කෑම ඇණවුමක්! 🙏💚

දානයක් සඳහා අපගේ Mr. Chooty’s Kitchen වෙතින් සූදානම් කළ රසවත් ආහාර එකතුව. ❤️

🥬 කොළ පාටින් සකස් කළ බෝංචි කරිය
🐟 තලපත් මාළු ඇඹුල්තියල්
🍆 රසවත් බටු මෝජුව
🍗 සුවඳ හමන චිකන් කරිය

පිරිසිදු බව, ගුණාත්මකභාවය සහ ගෙදර රසය රැකගෙන සෑම කෑමක්ම ආදරයෙන් සූදානම් කරනවා. 😊

🙏 දාන, පිරිත්, මංගල උත්සව, උපන්දින සාද, පවුල් උත්සව සහ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා කෑම ඇණවුම් භාරගන්නවා.

📞 අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න!
" 077 030 80 41 "

🚚 පල්ලෙපොල, මාතලේ, ගලේවෙල, දඹුල්ල සහ අවට ප්‍රදේශ සඳහා සේවාව ලබාදෙයි. ❤️

🔥💥 අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හිතන් ඉන්න ඔබට සුපිරි අවස්ථාවක් 💥🔥ඔබගේ කඩේට, Online Business එකට, School Canteen එකට හෝ ...
26/05/2026

🔥💥 අලුතෙන් ව්‍යාපාරයක් පටන්ගන්න හිතන් ඉන්න ඔබට සුපිරි අවස්ථාවක් 💥🔥

ඔබගේ කඩේට, Online Business එකට, School Canteen එකට හෝ Reselling Business එකට දැන්ම ගන්න 👇🤩

🍟 SPECIAL චූටී කරස්
🍤 SPECIAL Isso Daiya
🥜 SPICY රටකජු

🔥 වෙළදපොලේ රු 50 ට අලවි වන පැකට් 20 ක් සහිත කාඩ් එකක් ඔබට තොග මිලට රු 700 පමණයි 🔥

💰 එක කාඩ් එකක් වෙළදපොලේ විකිණෙන මිල රු 1000
✅ ඔබට රු 300 ක ලාභයක් 🤩

📦 හොද Quality
🔥 සුපිරි රස
💯 ඉක්මනින් විකිණෙන Product එකක්

🚚 තොග ගැනුම්කරුවන් පමණක් කතා කරන්න

📞 077 0308041


:::

🌟 රස නහර පිනවන සාම්ප්‍රදායික බටු මෝජු! 😋✨දැන්ම ඇණවුම් කරන්න! 📞🛒කෑම මේසෙට මොනවා තිබුණත්, නියම ගමේ රහට හදපු බටු මෝජු ටිකක්...
03/05/2026

🌟 රස නහර පිනවන සාම්ප්‍රදායික බටු මෝජු! 😋✨
දැන්ම ඇණවුම් කරන්න! 📞🛒

කෑම මේසෙට මොනවා තිබුණත්, නියම ගමේ රහට හදපු බටු මෝජු ටිකක් නැත්නම් කෑම වේල සම්පූර්ණ නෑ නේද? 🍛🤤 ඔබත් කාලයක් තිස්සේ හොයපු ඒ නියම දේශීය රසය දැන් අපෙන් ලබාගන්න පුළුවන්! 🇱🇰❤️
කිසිම කෘතිම රසකාරකයක් නැතිව 🚫
, 100% ක් පිරිසිදුව නිවසේ සාදාගත් අපේ බටු මෝජු 🏡️👩‍🍳,
උත්සව අවස්ථාවකට වගේම එදිනෙදා කෑම වේල රසවත් කරන්නත් කදිමයි!

🥳🍽️ පවුලේ සැමට බය නැතුව රසවිඳිය හැකි, ගුණදායක සාම්ප්‍රදායික බටු මෝජු අදම රස බලන්න! 🍆🍅🧅

✨ අපේ බටු මෝජු වල විශේෂත්වය: ✨

✅ 100% ක් ස්වාභාවික සහ නිවසේ සාදාගත් (Homemade) නිෂ්පාදනයකි. 🌿💯
✅ ශීතකරණයේ නොමැතිව වුවද මාසයක් පමණ කල්තබාගත හැක. 🗓️👍
✅ ඉතාම පිරිසිදු සහ ආරක්ෂිත ඇසුරුමකින් යුක්තයි. 📦🛡️

💰 මිල ගණන්: 💰

👉 500g - Rs 950/-
👉 1 kg - Rs 1800/-

🚚 දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම් ඇත. (Islandwide Delivery) 🌍🛵

ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න!
🏃‍♂️🏃‍♀️ දැන්ම අපට කතා කරන්න නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න. 📲💬
📞 Call / WhatsApp : 0770308041 ☎️
#බටුමෝජු 🇱🇰🍛

Address

Pallepola-Wahakotte Road
Akuramboda

Alerts

Be the first to know and let us send you an email when Mr Chooty s Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share