Ceyora Coconut Oil

  • Home
  • Ceyora Coconut Oil
Call Contact the business

Ceyora Coconut Oil �100% Pure Sri Lankan Coconut Oil
�Cold Pressed | No Preservative
�Island - wide Delivery

Little smiles, big dreams, and a whole lot of love! 🌈💛Every child deserves a world filled with kindness, laughter, and o...
01/10/2026

Little smiles, big dreams, and a whole lot of love! 🌈💛

Every child deserves a world filled with kindness, laughter, and opportunities to shine. This Children’s Day, let’s cherish the little moments—from meals made with love to happy memories shared at home. 🏡🥥

CEYORA celebrates the little hearts that bring the biggest joy to our lives. 💚

Happy Children’s Day! Keep dreaming, keep exploring, and keep smiling! ✨

🌴🥥 MATARA, WE’RE COMING YOUR WAY! 🥥🌴Get ready to meet CEYORA at COD Fair 2026! 💚Bring home the goodness of CEYORA 100% P...
30/09/2026

🌴🥥 MATARA, WE’RE COMING YOUR WAY! 🥥🌴

Get ready to meet CEYORA at COD Fair 2026! 💚

Bring home the goodness of CEYORA 100% Pure Coconut Oil! Visit our stall, discover our products, and meet the team behind the brand. We’re excited to connect with you! ✨

📅 2 & 3 October 2026
🕘 9:00 AM – 7:00 PM on both days
📍 Matara Post Office Premises

Bring your family, invite your friends, and make sure CEYORA is on your list of stalls to visit! 🛍️

Come say hello. Take home coconut goodness. Let’s grow together! 🌿💚

🌴🥥 මාතර, අපි එනවා ඔබ හමුවට! 🥥🌴

COD Fair 2026 හිදී CEYORA සමඟ හමුවෙමු! 💚

ඔබේ මුළුතැන්ගෙයට CEYORA 100% පිරිසිදු පොල්තෙල් රැගෙන යන්න, අපේ කුටියට ගොඩවෙන්න! අපගේ නිෂ්පාදන හඳුනාගන්නත්, අපේ කණ්ඩායම සමඟ සුහදව කතාබහ කරන්නත් ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරනවා! ✨

📅 2026 ඔක්තෝබර් 02 සහ 03 දෙදින
🕘 දින දෙකේම පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා
📍 මාතර තැපැල් කාර්යාල පරිශ්‍රයේදී

පවුලේ අයත්, යහළුවන්වත් එක්කගෙන එන්න. ප්‍රදර්ශනය බලන අතරේ CEYORA කුටියටත් ගොඩවෙන්න අමතක කරන්න එපා! 🛍️

අපේ හමුවීමෙන් අලුත් බැඳීමකට—එක්ව ඉදිරියට යමු! 🌿💚

#පිරිසිදුපොල්තෙල්

28/09/2026

🥥✨ Pure in every drop. ✨

පිරිසිදුකමෙන් පිරුණු, ස්වභාවිකත්වය රැකගත් Ceyora Pure Coconut Oil. 🌴🤍

Pure • Natural • Trusted
ඔබේ පවුල වෙනුවෙන් පිරිසිදු පොල්තෙල්. 💛

#පිරිසිදුපොල්තෙල්

19/09/2026

🥥 From dried coconut to the next step in our journey…
Every stage matters when it comes to creating a quality product. 🌿

This is one of the important steps in the process behind CEYORA 100% PURE COCONUT OIL — carefully processed with attention to every detail. 🤍

වියළූ පොල්වල සිට Ceyora තෙල් බිඳුවක් දක්වා… 🥥🌴
ගුණාත්මක නිෂ්පාදනයක් සඳහා සෑම පියවරක්ම වැදගත්.

✨ CEYORA — 100% PURE COCONUT OIL
🌴 Pure by nature. Made with care.

17/09/2026

A little thumbs-up for pure coconut goodness! 👍🌴

CEYORA 100% PURE COCONUT OIL 🤍

Simple. Pure. Naturally yours.

13/09/2026

A little touch of nature in every drop. 🌴✨

Pure coconut goodness, made for everyday moments.

Choose the quality your family can trust. 💚
CEYORA 100% Pure Coconut Oil
🌿 Pure by Nature. Pure by Choice.

🥥✨ කප්රුක් වරුණ – 2026 | දෙවන දිනයේ සාර්ථක අවසානයක්! ✨🥥Ceyora Coconut Oil සමඟින් කප්රුක් වරුණ – 2026 ප්‍රදර්ශනයේ දෙවන දි...
04/09/2026

🥥✨ කප්රුක් වරුණ – 2026 | දෙවන දිනයේ සාර්ථක අවසානයක්! ✨🥥

Ceyora Coconut Oil සමඟින් කප්රුක් වරුණ – 2026 ප්‍රදර්ශනයේ දෙවන දිනයත් සාර්ථකව නිමාවට පත් වුණා! 🌴💚

ඔබෙන් ලැබුණු ආදරය, විශ්වාසය සහ උණුසුම් ප්‍රතිචාර වෙනුවෙන් අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️

🌿 100% Pure Coconut Oil – Nature’s Purity in Every Drop 🥥

තවත් එක් දිනයක් පමණයි!
හෙටත් අපගේ Ceyora stall එකට පැමිණෙන්න. ඔබව හමුවීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු! 💚✨

📍 මාතර පැරණි ලන්දේසි ගොඩනැගිලි පරිශ්‍රය
📅 සැප්තැම්බර් 5

04/09/2026

🥥✨ කප්රුක් වරුණ 2026 – මාතරට අපිත් ආවා! 🌴💚

Looking for premium, naturally crafted Ceyora Coconut Oil? 🥥✨
මේ ඔබටමයි! ❤️

🌿 ස්වභාවිකත්වය රැකගත්
🥥 ගුණාත්මක Ceyora පොල්තෙල්
🇱🇰 ශ්‍රී ලාංකීය පොල්වලින් නිෂ්පාදිත විශ්වාසනීය තේරීමක්

Come visit our Ceyora booth and discover the quality for yourself! 🛍️🥥

📍 මාතර පැරණි ලන්දේසි ගොඩනැගිලි පරිශ්‍රය
📅 සැප්තැම්බර් 3 | 4 | 5

ඔබේ නිවසට ගුණාත්මක පොල්තෙල් තෝරන්න.
Choose Ceyora. Choose Natural. Choose Quality. 🌿💚

👉 අදම අපගේ ප්‍රදර්ශන කුටියට පැමිණ Ceyora Coconut Oil මිලදී ගන්න! 🥥🛒

Ceyora Coconut Oil – Naturally Yours. ❤️

🥥✨ කප්රුක් වරුණ – 2026 | මාතර ✨🥥පොල් සංවර්ධන මණ්ඩලය සහ කප්රුක අරමුදල එක්ව සංවිධානය කරන “කප්රුක් වරුණ – 2026” ප්‍රදර්ශනයට...
03/09/2026

🥥✨ කප්රුක් වරුණ – 2026 | මාතර ✨🥥

පොල් සංවර්ධන මණ්ඩලය සහ කප්රුක අරමුදල එක්ව සංවිධානය කරන “කප්රුක් වරුණ – 2026” ප්‍රදර්ශනයට Ceyora Coconut Oil සමඟින් අපිත් එක්ව සිටිමු! 🌴💚

📍 ස්ථානය: මාතර පැරණි ලන්දේසි ගොඩනැගිලි පරිශ්‍රය
📅 සැප්තැම්බර් 3, 4 සහ 5

🌿 ස්වභාවිකත්වය රැකගත්, ගුණාත්මක Ceyora පොල්තෙල් නිෂ්පාදන ඔබටත් ප්‍රදර්ශන භූමියෙන් මිලදී ගත හැකියි.

ඔබත් අදම පැමිණ Ceyora සමඟ ශ්‍රී ලාංකීය පොල්තෙල්වල ස්වභාවික ගුණය අත්විඳින්න! 🥥❤️

Coconut Development Authority – Sri Lanka
Coconut Cultivation Board (CCB) – Matara

08/08/2026

පරම්පරා ගණනාවක් පුරා අප සංස්කෘතියේ වටිනාකමක් වූ පොල් සම්පතෙන්, නවීන තාක්ෂණය සමඟින් පිරිසිදු හා උසස් ගුණාත්මකභාවයෙන් නිපදවන..

CEYORA 100% පිරිසිදු පොල් තෙල් 🌴

ස්වභාවිකත්වය, ගුණාත්මකභාවය සහ විශ්වාසය එක් වූ අත්දැකීමක්.

නිවසටම ගෙන්වා ගැනීම සඳහා වට්සැප් හරහා විමසන්න : 📞 +94 77 932 0105

Send a message to learn more

Address

72/, Pahala Delhena, Dediyagala, Maliduwa

Telephone

+94779320105

Website

Alerts

Be the first to know and let us send you an email when Ceyora Coconut Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceyora Coconut Oil:

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share