Hela Awulu

Hela Awulu "🌟 Trust through Quality: 🍏 Providing health-friendly, non-toxic food for customers worldwide. 🌎" Hela Avulu is a symbolic social movement started by a woman.

It is a company that adds 100% natural value added agro products to the Market that does not contain artificial flavors, pigments or preservatives...

The business named Hela Avulu Products, which was started as a sole proprietorship in January 2020, has now been registered with the Sri Lanka Companies Chamber as Hela Avulu Private Limited. Started with three products using chillies as a domestic

business, it has now exceeded 40 types of products. This is a movement that was born according to a project that was proposed to be implemented in a way that we can increase the household economy of rural women by 60% in a short period of three months. It is special that our suppliers and workers are women only.

24/07/2026

🌱❤️ රසයත්, සෞඛ්‍යයත් එකට ගෙනෙන රසවත් අත්දැකීමක්…

🌶️ Hela Awulu Premium Sauces
ඔබේ ආහාරයට එක් කරන ස්වභාවික රසයේ විශේෂත්වය ✨

🍍 Natural Ingredients | 🌿 Pure Taste | 🔥 Amazing Flavor

#හෙළඅවුළු

🌶️ ඔන්න කටට සැරට කන්න කැමති අය වෙනුවෙන්ම! 🔥සැබෑ Scotch Bonnet මිරිස්වල නියම රස සහ සුවඳ එකතු කරපු, 100% ක් ස්වභාවික අමුද්...
22/07/2026

🌶️ ඔන්න කටට සැරට කන්න කැමති අය වෙනුවෙන්ම! 🔥

සැබෑ Scotch Bonnet මිරිස්වල නියම රස සහ සුවඳ එකතු කරපු, 100% ක් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදනය කළ අපේ අලුත්ම "Scotch Bonnet Green Sauce" දැන් ඔබටත් ලබාගන්න පුළුවන්!

🚫 කිසිදු කෘත්‍රිම රසකාරකයක්, වර්ණකයක් හෝ කල් තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත. සෞඛ්‍යයට සම්පූර්ණයෙන්ම හිතකරයි!

📌 නිෂ්පාදන විස්තර:
බෝතලයක මිල: Rs. 850/-

ප්‍රමාණය: 250ml

🚚 දිවයින පුරා Cash on Delivery (බෙදාහැරීමේ සේවය) ලබා ගත හැක!

📲 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න / WhatsApp කරන්න: 👉 078 341 7550

21/07/2026

🔥 හැම කෑම වේලකටම සැරට සැරේ නියම රසක් එකතු කරගන්න! 🌶️

ස්වභාවික නයිමිරිස්වල සැබෑ සැර සහ සුවඳ අත්විඳින්න! Hela Awulu - Scotch Bonnet Super Hot Chili Sauce 100% ක්ම ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කර ඇත.

✨ ඇයි Hela Awulu තෝරාගත යුත්තේ?
🌿 100% ක් ම ස්වභාවික අමුද්‍රව්‍ය
🚫 කෘත්‍රිම රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ
🏅 GMP Certified & CISIR පරීක්ෂිත උසස්ම ප්‍රමිතිය
🇱🇰 Proudly Made in Sri Lanka

📦 ප්‍රමාණය: 250ml

💰 මිල: රු. 1,000/=

🚚 Cash on Delivery පහසුකම සහිතයි!

📲 ඇණවුම් කිරීමට දැන්ම Call / WhatsApp කරන්න:

📞 078 341 7550

🔥 හැම කෑම වේලකටම සැරට සැරේ නියම රසක් එකතු කරගන්න! 🌶️ස්වභාවික නයිමිරිස්වල සැබෑ සැර සහ සුවඳ අත්විඳින්න! Hela Awulu - Scotc...
21/07/2026

🔥 හැම කෑම වේලකටම සැරට සැරේ නියම රසක් එකතු කරගන්න! 🌶️

ස්වභාවික නයිමිරිස්වල සැබෑ සැර සහ සුවඳ අත්විඳින්න! Hela Awulu - Scotch Bonnet Super Hot Chili Sauce 100% ක්ම ස්වභාවික අමුද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කර ඇත.

✨ ඇයි Hela Awulu තෝරාගත යුත්තේ?
🌿 100% ක් ම ස්වභාවික අමුද්‍රව්‍ය
🚫 කෘත්‍රිම රසකාරක, වර්ණක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ
🏅 GMP Certified & CISIR පරීක්ෂිත උසස්ම ප්‍රමිතිය
🇱🇰 Proudly Made in Sri Lanka

📦 ප්‍රමාණය: 250ml

💰 මිල: රු. 1,000/=

🚚 Cash on Delivery පහසුකම සහිතයි!

📲 ඇණවුම් කිරීමට දැන්ම Call / WhatsApp කරන්න:

📞 078 341 7550

15/07/2026

ඇත්තටම අපි supermarket එකෙන් ගන්නේ හොදම දේවල්ද❓

13/07/2026

Hela Awulu | Sri Lanka

Address

Govipolla Road, Idigashena , Henegama
Akuressa
11715

Alerts

Be the first to know and let us send you an email when Hela Awulu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share