Yummy taste

Yummy taste රසම රස චිකන් බිරියානි එකක් dessert එකට පැණි බේරෙන වටලප්පන් එකක් රසවිදිමුද 😋❤️
Whatsapp 0760848972
(4)

Yummy 😋
12/08/2026

Yummy 😋

Yummy Taste කෙසෙල් කොලේ බත් කහ බත් පරිප්පු චිකන් ඉස්සො කරි බටු මෝජු අල බැදුම් Price : ඉස්සො 1000/=             චිකන් 800...
07/08/2026

Yummy Taste
කෙසෙල් කොලේ බත්
කහ බත්
පරිප්පු
චිකන්
ඉස්සො කරි
බටු මෝජු
අල බැදුම්
Price : ඉස්සො 1000/=
චිකන් 800/=
වටලප්පන් 150/=
Oder now
Call or Whatsapp 0760848972
අකුරැස්ස සිට 5km delivery free
දිනකට පෙර ඇනවුම් ලබාදෙන්න 🩷

රස්සාවක් කරන එකද හොද ? බිස්නස් එකක් කරන එකද හොද ? ඔයාලගෙ අදහස comment කරන්න ❤️වටලප්පන් ඕනෙ නම් පහළ තියෙන whatsapp number...
02/08/2026

රස්සාවක් කරන එකද හොද ?
බිස්නස් එකක් කරන එකද හොද ?
ඔයාලගෙ අදහස comment කරන්න ❤️
වටලප්පන් ඕනෙ නම් පහළ තියෙන whatsapp number එකට මැසේජ් එකක් දාන්න 👍
0760848972

😫🩷
01/08/2026

😫🩷

🍗 අකුරැස්සේ හා පිටබැද්දර ආදරනීය ඔයාලගේ ඉල්ලීම පරිදි අපි ජූලී 26 ( හෙට ) ආයෙමත් එනවා ඔයාලව බලන්න! 🥰📅 ජූලි 26 ( හෙට )  රෑ ...
25/07/2026

🍗 අකුරැස්සේ හා පිටබැද්දර ආදරනීය ඔයාලගේ ඉල්ලීම පරිදි අපි ජූලී 26 ( හෙට ) ආයෙමත් එනවා ඔයාලව බලන්න! 🥰

📅 ජූලි 26 ( හෙට ) රෑ කෑමට ඔබේ නිවසටම රසම රස Chicken Biryani 🍗🍚 සමඟ අතුරුපසට පැණි බේරෙන Wattalappam 😋 අරගෙන තමයි අපි එන්නේ...😍

📍 සේවාව ලබාදෙන ප්‍රදේශ:
✅ අකුරැස්ස
✅ පෝරඹ
✅ මාරඹ
✅ ලේනම
✅ දීගල
✅ හුලංදාව
✅ කදුරුවාන
✅ මල්පුදනැල්ල
✅ පිටබැද්දර
✅ දෙහිගස්ප
✅ බෝපගොඩ සහ අවට ප්‍රදේශ

🚚 අකුරැස්ස නගරයේ සිට 2km දක්වා නොමිලේ නිවසටම Delivery! 😍

😋 එක පාරක් රස බැලුවොත්... ආයෙමත් ඉල්ලන එක නම් සත්තයි! ❤️

📞 ඇණවුම් භාරගන්නේ ජූලි 25 දක්වා පමණයි. ඔබගේ ඇණවුම වෙන් කරගැනීමට අදම 📲 076 084 8972 අංකයට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

⚠️ සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාරගන්නා බැවින් ඉක්මන් කරන්න!

🙏 Yummy Taste සමඟ දිගටම රැඳී සිටින ඔබ සැමට හදවතින්ම ස්තුතියි. 💜

🍗 අකුරැස්සේ හා පිටබැද්දර ආදරනීය ඔයාලගේ ඉල්ලීම පරිදි අපි ජූලී 26 ආයෙමත් එනවා ඔයාලව බලන්න! 🥰📅 ජූලි 26 ඉරිදා රෑ කෑමට ඔබේ නි...
16/07/2026

🍗 අකුරැස්සේ හා පිටබැද්දර ආදරනීය ඔයාලගේ ඉල්ලීම පරිදි අපි ජූලී 26 ආයෙමත් එනවා ඔයාලව බලන්න! 🥰

📅 ජූලි 26 ඉරිදා රෑ කෑමට ඔබේ නිවසටම රසම රස Chicken Biryani 🍗🍚 සමඟ අතුරුපසට පැණි බේරෙන Wattalappam 😋 අරගෙන තමයි අපි එන්නේ...😍

📍 සේවාව ලබාදෙන ප්‍රදේශ:
✅ අකුරැස්ස
✅ පෝරඹ
✅ මාරඹ
✅ ලේනම
✅ දීගල
✅ හුලංදාව
✅ කදුරුවාන
✅ මල්පුදනැල්ල
✅ පිටබැද්දර
✅ දෙහිගස්ප
✅ බෝපගොඩ සහ අවට ප්‍රදේශ

🚚 අකුරැස්ස නගරයේ සිට 2km දක්වා නොමිලේ නිවසටම Delivery! 😍

😋 එක පාරක් රස බැලුවොත්... ආයෙමත් ඉල්ලන එක නම් සත්තයි! ❤️

📞 ඇණවුම් භාරගන්නේ ජූලි 25 දක්වා පමණයි. ඔබගේ ඇණවුම වෙන් කරගැනීමට අදම 📲 076 084 8972 අංකයට Call එකක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

⚠️ සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාරගන්නා බැවින් ඉක්මන් කරන්න!

🙏 Yummy Taste සමඟ දිගටම රැඳී සිටින ඔබ සැමට හදවතින්ම ස්තුතියි. 💜
fans

13/07/2026

ඔයාගේ මොළයේ අයිතිකාරයා ඔයාමයි. ඒක පාලනය කරන්න අයිතිය වෙන කාටවත් දෙන්න එපා.🧠✨

ඔයා හිතන විදිහ තමයි ඔයාගේ ජීවිතය තීරණය කරන්නේ මොකද ,මනස පාලනය කරන කෙනා, ජීවිතයත් පාලනය කරනවා..😇

09/07/2026

අපිට ජීවිතය දුන්න අපේ තැන🥺💙

🍛 අකුරැස්ස හා පිටබැද්දර  අපගේ පාරිභෝගික ජනතාවගේ  ඉල්ලීම පරිදි Yummy Taste බිරියානි අපි එනවා නැවතත් ඔයාලව බලන්න..! 😍📢 ජූල...
09/07/2026

🍛 අකුරැස්ස හා පිටබැද්දර අපගේ පාරිභෝගික ජනතාවගේ ඉල්ලීම පරිදි Yummy Taste බිරියානි අපි එනවා නැවතත් ඔයාලව බලන්න..! 😍

📢 ජූලි 12 ඉරිදා අපි එනවා අකුරැස්සේ ඉදන් පිටබැද්දර නගරය දක්වා...!

අපේ රසවත් චිකන් බිරියානි 🍗🥚 සමඟ පැණි බේරෙන කජු හැපෙන වටලප්පම් එකක් ඔබේ නිවසටම ගෙනැවිත් දෙනවා..🛵

☢️ අකුරැස්ස
☢️පොරඹ
☢️මාරඹ
☢️දීගල
☢️ලේනම
☢️හුලංදාව
☢️කදුරුවාන
☢️මල්පුදනැල්ල
☢️පිටබැද්දර
මේ ප්‍රදේශ අවට ඔයලාට අපෙන් බිරියානි හා වටලප්පම් ඇනවුම් කරන්න පුලුවන්..😗

පවුලේ සැමට එකට ඉදන් රස විදින්න බිරියානි සවාන් හා පොට් බිරියානී වශයෙන් අපෙන් ලබා ගන්න පුලුවන්💙

වටලප්පම් 250g සිට 2kg වෙනකම් ඇණවුම් කරන්නත් පුලුවන්..🥰

අකුරැස්ස නගරයේ සිට 2Km වෙනකම් Dilivery Free..😍

බිරියානි 4 portion සවානක් ලබා ගන්නා ඔයාලට 250g වටලප්පම් කප් එකක් නොමිලේම ලැබෙනවා...😍
.....අපගේ බිරියානි වල.....
✅ 100% ගුණාත්මක අමුද්‍රව්‍ය
✅ ගෙදරම හදන නියම රස
✅ නැවුම්ව සකස් කරයි
✅ සීමිත ප්‍රමාණයක් පමණයි

⚠️ Pre Orders ONLY

අදම ඔබේ ඇණවුම වෙන්කරගන්න.

📲 WhatsApp or Call: 076 084 8972 / 0705229196

📍 ජූලි 12 ඉරිදා – අකුරැස්සේ ඉදන් පිටබැද්දරට එනවා!

රස බැලූ හැමෝම නැවත ඉල්ලන Yummy Taste බිරියානි! ❤️🍛

පුලුවන් අය පොස්ට් එක ශෙයා කරලා සපෝට් එකක් දෙන්න..💙

My birthday gift🥹Thnk you hubby🩷
12/06/2026

My birthday gift🥹
Thnk you hubby🩷

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy taste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share