The Golden Crumbs - with dew

  • Home
  • The Golden Crumbs - with dew

The Golden Crumbs - with dew The Golden Crumbs ☺️👩‍🍳♥️ with dew.. " Freshly made with love ♥️
Perfect for every special moment ☺️🤩 "

❤️❤️❤️
23/05/2026

❤️❤️❤️

😇❤️😎
23/05/2026

😇❤️😎

💗🫰👀🌸👤🧿🌈
21/05/2026

💗🫰👀🌸👤🧿🌈

💗🫰👀🌸👤🧿🌈
M A L E E

❤️❤️❤️
20/05/2026

❤️❤️❤️

🎂 අපි කේක් එකක මිල තීරණය කරන්නෙ කොහොමද?🧐

📌කේක් බිස්නස් එකක් කරන ඔයාටයි මේ…🫵🎂
📌Quality Homemade කේක් ගන්න ඔබටයි මේ…🫵🎂

කේක් එකක මිල කියන්නේ “පිටි + සීනි” විතරක් එකතු කරලා හදන ගානක් නෙවෙයි 😊
හොඳ Quality එකක් තියෙන Homemade Cake එකක් පිටිපස්සේ ගොඩක් දේවල් තියෙනවා👇

✨ Quality Ingredients
✔️ Butter
✔️ Fresh Eggs
✔️ Chocolate / Fresh Cream
✔️ Cheese / Fruits
✔️ Food Grade Decorations

✨ Cake Box / Boards / Packaging
ලස්සනට, ආරක්ෂිතව customer අතට දෙන packaging එකත් මිලට ඇතුළත් වෙනවා 🎀

✨ Current Bills & Expenses
⚡ Electricity
🔥 Gas
🚚 Delivery
🧼 Cleaning & Maintenance

✨ Time & Effort
කේක් එකක් කියන්නේ machine එකකින් වැටෙන දෙයක් නෙවෙයි 🙂
Design කිරීම, Baking, Icing, Decorating — මේ හැමදේකටම වෙලාව, creativity සහ මහන්සිය යනවා ❤️

✨ Custom Design & Finishing
Customer කැමති theme, colours, toppers, flowers, characters වගේ දේවල් අනුව මිල වෙනස් වෙනවා 🎨🎂

📌 ඒ නිසා Homemade Cake එකක මිල බලද්දි “අඩු ගාන” විතරක් බලන්න එපා 😊
Quality එක, taste එක, hygiene එක සහ makerගේ මහන්සියත් අගය කරන්න ❤️

🎂 “ලස්සන Cake එකක් හදන්නෙ ingredients වලින් විතරක් නෙවෙයි… ආදරෙන් සහ මහන්සියෙන්.” ✨

ඉතින් ඔයත් දෙයක් ඉගෙන ගත්ත නම් තව කෙනෙක්ට බලන්න share කරන්න..comment එකකුත් දාගෙන යන්න..😎❤️

📝 Note:
For Quality & Customized Homemade Cakes 🎂✨

👩‍🍳 Officially NVQ Level 4 Qualified
K.A Shyamal Priyanthi Bandara
Cake Decorator | Sugar Flower Artist 🎂🌸

📍 Cake R Hut – Polgahawela, Kurunegala
📞 076 215 4591

🎂✨

Yummyyy.......🤤🤤🤤  #උලුඳුවඩේ
19/05/2026

Yummyyy.......🤤🤤🤤 #උලුඳුවඩේ

වැස්ස 🌧️ + ආසම සිංදුව🎧🎵+ කෝපි ☕️ + පොත් 📚+ දුර ගමනක් 🚖 + නින්ද 😴 | ආසම 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 !!! ♥️🥺🌸 ゚viralシfypシ゚
18/05/2026

වැස්ස 🌧️ + ආසම සිංදුව🎧🎵+ කෝපි ☕️ + පොත් 📚+ දුර ගමනක් 🚖 + නින්ද 😴 | ආසම 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 !!! ♥️🥺🌸

゚viralシfypシ゚

With අකුරැස්ස-Akuressa – I just got recognized as one of their top fans! 🎉
18/05/2026

With අකුරැස්ස-Akuressa – I just got recognized as one of their top fans! 🎉

😍💙🦋💙😍The Golden Crumbs ☺️👩‍🍳♥️ with dew.." Freshly made with love ♥️     Perfect for every special moment ☺️🤩 "     ゚vir...
16/05/2026

😍💙🦋💙😍

The Golden Crumbs ☺️👩‍🍳♥️ with dew..

" Freshly made with love ♥️
Perfect for every special moment ☺️🤩 "

゚viralシfypシ゚ ゚viralシfypシ゚

💙💙🦋💙💙🦋💙💙🦋💙💙🦋💙💙🦋💙💙2026 / 05 / 16   ゚   චූටි සුරංගාවියක්ගේ ලස්සන birthday shoot 📸 එකකට ගියපු ලස්සන කෙක් ඕර්ඩර් එකක් මේක🥰💙🦋...
16/05/2026

💙💙🦋💙💙🦋💙💙🦋💙💙🦋💙💙🦋💙💙

2026 / 05 / 16





චූටි සුරංගාවියක්ගේ ලස්සන birthday shoot 📸 එකකට ගියපු ලස්සන කෙක් ඕර්ඩර් එකක් මේක🥰💙🦋❤️

Thank you for your lovely order Lakshan De Silva akkaa 🥰❤️

🥰💐🥰

Golden Crumbs 🥰💐♥️..with dew 🧑‍🍳♥️💐

❇️ WhatsApp -: 📲 077 60 39 173

Owner by 🥰💐 with dew..🥰🧑‍🍳♥️

💐Cup cakes | mini cup cakes
💐Mini cup cakes pack
💐Jar cakes
💐Pot cakes ( venila / chocolate )
💐Tub cakes ( venila / chocolate )
💐Butter cake | chocolate cake
💐Ribbon cake
💐Marble cake
💐Fruit cake
💐Bento cakes
💐Bento cake with cup cakes
💐Birthday cakes
💐Anniversary cakes
💐Bride-to-be Cakes
💐cup cake bouquets
💐 & 🍮 Watalappam


OTHER ITEMS

• Photo frames 🖼️
• Chocolate gift boxes🍫🍬🎁
• Teddies 🧸
• Gift boxes🎁

Delivery 🛵

ඔයාලගේ ලස්සන දවස් තවත් හැඩ කරගන්න ලස්සනම ලස්සන Cake එකක් ඔයාලටත් ඕනිනම්... දැන්ම එකට msg එකක් දාලා ඔයාලගේ Order එකත් place කරගන්න 🥰 📩



🫣🥰🎀😉

The Golden Crumbs - with dew

16/05/2026

The Golden Crumbs - with dew ☺️👩‍🍳♥️

💙💙🦋💙💙🦋💙💙🦋💙💙🦋💙💙

" Freshly made with love ♥️
Perfect for every special moment ☺️🤩 "

゚viralシfypシ゚ ゚viralシfypシ゚

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when The Golden Crumbs - with dew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share