HiBi Food Familly

HiBi Food Familly Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HiBi Food Familly, Food Delivery Service, Thilangani, panadugama Akuressa, Akuressa.

දේශිය සහල් වර්ග දැන් අපෙන් ඔබට ලබාගන්න පුලුවන් ...
11/06/2026

දේශිය සහල් වර්ග දැන් අපෙන් ඔබට ලබාගන්න පුලුවන් ...

18/05/2026
08/03/2026

මගේ අලුත් ම නිෂ්පාදනය ..වැඩිහියන් සදහාම සකසා ඇති පෝෂනීය ධාන්‍ය මය අතිරේක ආහාරය .. ආහාර ගැනීමට අපහසු ගිලීමේ අපහසුතා ඇති අයට ද සුදුය..

16/02/2026

My new product ...

28/01/2026

🍫 ගෙදරම චොක්ලට් හදමුද?
අමුද්‍රව්‍ය
- කුඩු කළ සීනි - ග්‍රෑම් 25
- කොකෝවා කුඩු - ග්‍රෑම් 25
- පොල්තෙල් - ග්‍රෑම් 50
- කිරිපිටි - ග්‍රෑම් 20

ක්‍රමය
1. ඩබල් බොයිල් ක්‍රමය භාවිතයෙන් සියලුම අමුද්‍රව්‍ය දිය කර මිශ්‍ර කරන්න.
2. බ්ලෙන්ඩර් එකකට දමා සිනිඳු වන තෙක් බ්ලෙන්ඩර් කරන්න.
3. අච්චු වලට වත් කර ශීතකරණයේ තබන්න.

Address

Thilangani, Panadugama Akuressa
Akuressa
81400

Telephone

+94707508989

Website

Alerts

Be the first to know and let us send you an email when HiBi Food Familly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share