Tak Tuk Delivery

  • Home
  • Tak Tuk Delivery

Tak Tuk Delivery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tak Tuk Delivery, Food Delivery Service, .

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! 🌾
14/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! 🌾

පින්බර බක් පොහෝ දිනයක් වේවා! 🛵
01/04/2026

පින්බර බක් පොහෝ දිනයක් වේවා! 🛵

22/03/2026

ඔබ වෙන දුර රටක 🌎 සිටියත් ඔබ වෙන දුර පළාතක 🇱🇰 සිටියත් “අකුරැස්ස“ අවට සිටින ඔබගේ ආදරණීයන්ට ගෙදරට අවශ්‍ය සියලුම සිල්ලර බඩු ලිස්ට් එක දැන් අපි ඔබගේ ගෙදර ළඟටම ගෙනිහින් දෙන්නම්.

ඔබ කළ යුත්තේ අවශ්‍ය සිල්ලරු සිල්ලර බඩු ලිස්ට් 📋 එක ⛔️අවශ්‍ය බ්‍රෑන්ඩ් එක
⛔️අවශ්‍ය ප්‍රමාණය
⛔️අවශ්‍ය වර්ගය සඳහන් කරලා
071 888 3600 අංකයට WhatsApp 💬පණිවිඩයක් එවන එක විතරයි අපි ඔබේ ගෙදර ළඟටම ගෙනිහින් දෙන්නම් 🛵

⚡️සියලුම සිල්ලර බඩු🛒🧅🍫
⚡️තෑගි🎁
⚡️උපන්දින කේක් 🎂

https://wa.me/c/94706376565

තියෙන තෙල් ⛽️⛽️⛽️⛽️⛽️⛽️ චුට්ටක් පුච්චගෙන ටවුන් එකට යන්න එපා. ඔයාලට ඕන කෑම එක අපිට කියන්නෙ අපි ගෙදර ළඟටම ගෙනල්ලා දෙන්නම් ...
18/03/2026

තියෙන තෙල් ⛽️⛽️⛽️⛽️⛽️⛽️ චුට්ටක් පුච්චගෙන ටවුන් එකට යන්න එපා. ඔයාලට ඕන කෑම එක අපිට කියන්නෙ අපි ගෙදර ළඟටම ගෙනල්ලා දෙන්නම් 🛵🍔🌭🍕🍟🥪

https://wa.me/c/94706376565

අපි ගෙදර ළඟටම ගෙනල්ල දෙන්නම් 🛵🍔🍕🍟
11/03/2026

අපි ගෙදර ළඟටම ගෙනල්ල දෙන්නම් 🛵🍔🍕🍟

ආස ඕනම කෑම එකක් අපි හදල දෙන්නම්... 😍
Call කරන්න..

කෑම 🍔🌭🥪🍕කේක්🎂🍰🧁 තෑගි 🎁💐    විතරක්ම නෙමෙයි මේ වගේ oders තුත් අපි බාරගන්නවා 🛵📦
02/03/2026

කෑම 🍔🌭🥪🍕
කේක්🎂🍰🧁
තෑගි 🎁💐 විතරක්ම නෙමෙයි මේ වගේ oders තුත් අපි බාරගන්නවා 🛵📦

වැලන්ටයින් කියන්නේ chocolate 🍫, Flowers 💐 විතරක්ම නෙමෙයි, තමන් ආදරේ කරන කෙනාට ආසම දෙයක් දෙන එකට ♥️🌹
14/02/2026

වැලන්ටයින් කියන්නේ chocolate 🍫, Flowers 💐
විතරක්ම නෙමෙයි,
තමන් ආදරේ කරන කෙනාට ආසම දෙයක් දෙන එකට ♥️🌹

ආදරේ කියන්නේ මහා ලොකු දේවල් වලට නෙවෙයි 🍫🌹
14/02/2026

ආදරේ කියන්නේ මහා ලොකු දේවල් වලට නෙවෙයි 🍫🌹

ඔන්න අද තමයි ආදරණීයන්ගේ දවස 💕අකුරැස්ස……. ඔන්න අද දවසේ අපෙන් ලබාගන්න ඕනම oder එකකට Kit Kat චොකලට් එකක් Free 🍫ඉදින් දුර ඉද...
14/02/2026

ඔන්න අද තමයි ආදරණීයන්ගේ දවස 💕

අකුරැස්ස……. ඔන්න අද දවසේ අපෙන් ලබාගන්න ඕනම oder එකකට Kit Kat චොකලට් එකක් Free 🍫

ඉදින් දුර ඉදන් ආදරේ කරන ඔයාලට ඒ දුරස් භාවය නැති කරන්න අපි ඉන්නවා 🛵

ඔයාලට ඕනේ කෑම එක 🍕🍖
Gift 🎁එක
Flower bouquet 💐
Chocolate box 🍫🎁

එක ගෙදරටම ගිහින් දෙන්නම් 🛵

ඔයාල දුර හිටිය කියලා ඔයාලගෙ ආදරේ දුරස් කියල ඔයාගේ ආදරණීයන්ට දැනෙන දෙන්න එපා 💕🍫

071 888 3600 දැන්ම ඇමතුමක් ලබා දී ඔබගේ ඇනවුම වෙන් කරවා ගන්න 📞☎️

https://wa.me/c/94718883600

99 ‘S  Valentine Special  🌹🍛99 Restaurant Akuressa Tak Tuk Delivery  එකට කතා කරලා Oder එක දාල, එයාගෙ ගෙදර ලගටම යවන්න 📞☎️...
14/02/2026

99 ‘S Valentine Special 🌹🍛

99 Restaurant Akuressa

Tak Tuk Delivery එකට කතා කරලා Oder එක දාල, එයාගෙ ගෙදර ලගටම යවන්න 📞☎️

071 888 3600 📞💬

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tak Tuk Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share