COOP Fresh Mart - Alawwa

  • Home
  • COOP Fresh Mart - Alawwa

COOP Fresh Mart - Alawwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from COOP Fresh Mart - Alawwa, Grocers, Next to the Alawwa Post Office, Giriulla Road, .

11/08/2026
අප්‍රේල් 15 වන දින විවෘත කරන ස්ථාවර තැන්පතු සදහා ග්‍රාමීය බැංකුවෙන් වටිනා තෑගි...💐🫶රු.ලක්ෂ 30ට වැඩි - වටිනා ස්ටෑන්ඩ් ෆෑන...
08/04/2026

අප්‍රේල් 15 වන දින විවෘත කරන ස්ථාවර තැන්පතු සදහා ග්‍රාමීය බැංකුවෙන් වටිනා තෑගි...💐🫶
රු.ලක්ෂ 30ට වැඩි - වටිනා ස්ටෑන්ඩ් ෆෑන් එකක්
රු.ලක්ෂ 20 - 30 අතර - වටිනා ප්‍රෙෂර් කුකර් එකක්
රු.ලක්ෂ 15 - 20 අතර - වටිනා රයිස් කුකර් එකක්
රු.ලක්ෂ 10 - 15 අතර - වටිනා ටෝස්ටරයක්
රු.ලක්ෂ 5 - 10 අතර - වටිනා විදුලි කේතලයක්
රු.ලක්ෂ 3 - 5 අතර - LED emergency light ක්‌
රු.ලක්ෂ 1 - 3 අතර - සෝස් පෑන් එකක්

ඔබ සැමට ආරාධනා....🙏💐
08/04/2026

ඔබ සැමට ආරාධනා....🙏💐

02/01/2026

සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා.🎊💐


🛍️💐උදාවන 2026 නව වර්ෂය වෙනුවෙන් 2026-01-01 දින අප ආයතනයෙන් මිලදී ගන්නා රුපියල් පන්දහසකට (5000/=) වැඩි සියළුම බිල්පත් සඳහ...
31/12/2025

🛍️💐උදාවන 2026 නව වර්ෂය වෙනුවෙන් 2026-01-01 දින අප ආයතනයෙන් මිලදී ගන්නා රුපියල් පන්දහසකට (5000/=) වැඩි සියළුම බිල්පත් සඳහා මග් එකක් නොමිලේ 🎊🎁

🛒🛍️ ඔබට අවශ්‍ය සියලුම වියළි ආහාර ද්‍රව්‍ය, කුළුබඩු, ධාන්‍ය වර්ග, එළවළු පලතුරු, පොත් පත් 📚හා පාසල් උපකරණ, රූපලාවන්‍ය ආලේපන, සුවඳ විලවුන්, පිරිසිදුකාරක ආදී ඔබේ නිවසට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යටින් මිලදී ගන්න COOP Fresh Mart - Alawwa වෙත පියනගන්න. 🛍️🛒


21/12/2025

🛒🛍️පාරිභෝගික ඔබගේ පහසුව සඳහා 2025-12-20 දින සිට ගර්භණී මාතාවන්හට ලබා දෙන පෝෂණ මුද්දරය සඳහා COOP Fresh Mart - Alawwa අප ආයතනයෙන් භාණ්ඩ මිලදීගත හැකි බව සතුටින් දැනුම් දෙමු.🛍️🛒

29/11/2025

පාරිභෝගික ඔබගේ පහසුව සඳහා කෝප් ෆ්‍රෙෂ්මාර්ට් ආයතනය පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා අඛණ්ඩව විවෘතව පවතී.

Address

Next To The Alawwa Post Office, Giriulla Road

Opening Hours

Monday 06:30 - 22:00
Tuesday 06:30 - 22:00
Wednesday 06:30 - 22:00
Thursday 06:30 - 22:00
Friday 06:30 - 22:00
Saturday 06:30 - 22:00
Sunday 06:30 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when COOP Fresh Mart - Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share