25/07/2026
අද මගේ ජීවිතේ තවත් එක් සුවිශේෂී දවසක්! මොකද අද මගේ ආදරණීය අම්මාගේ (නැන්දම්මාගේ) උපන්දිනය. 🎉
අම්මාගේ උපන්දිනයට, අම්මා වෙනුවෙන්ම මගේ අතින්ම ආදරයෙන් සෑදු "ලස්සන කේක් එක" .🎂 කේක් එක දැකලා අම්මා ගොඩක් සතුටු වුණා. 🎂😍 අම්මාගේ මුහුණේ තිබුණු ඒ සිනහව දකිද්දී මට දැනුන සතුට වචනවලින් කියන්න බැහැ.
අම්මේ, ඔබ මේ පවුලට ගෙනෙන සතුට සහ ආදරය අප්‍රමාණයි. ඔබට සැමදා මෙලෙසම සතුටින්, නීරෝගීව, සුවෙන් සිටින්නට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ඔබට සුබම සුබ උපන්දිනයක් අම්මා. ❤️🎂