Deepa Super Alawwa

  • Home
  • Deepa Super Alawwa

Deepa Super Alawwa නැවුම් භාණ්ඩ සහ දෛනික අවශ්‍යතා
ඔබට විශ්වාස කළ හැකි සුපර්මාර්කට් එකකින්
| සාධාරණ මිලට | උසස් ගුණාත්මකභාවය විශ්වාසදායක සේවාව - අලව්ව

වැස්ස නිසා ඔබට ගෙදරට අවශ්‍ය කරන Grocery items ගන්න විදියක් නැතිද.😬🌧 අපි ඔයාගේ ගෙදරටම ගෙනත් දෙන්නම්.😍😍😍ඔබට අවශ්‍ය කරන lis...
15/05/2026

වැස්ස නිසා ඔබට ගෙදරට අවශ්‍ය කරන Grocery items ගන්න විදියක් නැතිද.😬🌧
අපි ඔයාගේ ගෙදරටම ගෙනත් දෙන්නම්.😍😍😍
ඔබට අවශ්‍ය කරන list එක අපට එවන්න. ✔✔
වාසි රැසක් සමගින් ඔබේ බඩු මල්ල ඔබේ ගෙදරටම. 😋😋😋
අදම අමතන්න....
☔🌦

12/04/2026

Deepa Super අවුරුදු කැවිලි පෙට්ටිය 🎁🍪 2026

ගෙදර හදපු සම්ප්‍රදායික කැවිලි රසයන් එක්වූ🎁 Deepa Super Avurudu Gift Hampers✨ පවුලටත්✨ යාළුවන්ටත්🚚 දිවයින පුරා delivery📲 ...
28/03/2026

ගෙදර හදපු සම්ප්‍රදායික කැවිලි රසයන් එක්වූ
🎁 Deepa Super Avurudu Gift Hampers

✨ පවුලටත්
✨ යාළුවන්ටත්

🚚 දිවයින පුරා delivery
📲 දැන්ම order කරන්න – 071 164 8836
✔ මුං කැවුම්
✔ කොකිස්
✔ පැණි වළලු
✔ කිරි ටොෆි
✔ කොන්ඩ කැවුම්
✔ ආස්මි
“අවුරුදු කැවිලි ගෙදරටම! 🛵🔥

🎉 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉ඔබගේ ආදරණීයයන් සමඟ අවුරුදු සතුට බෙදාගන්න 🌸🧺 අවුරුදු කැවිලි Gift Box✨ මුං කැවුම්✨ කොකිස්✨ ප...
27/03/2026

🎉 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉

ඔබගේ ආදරණීයයන් සමඟ අවුරුදු සතුට බෙදාගන්න 🌸

🧺 අවුරුදු කැවිලි Gift Box

✨ මුං කැවුම්
✨ කොකිස්
✨ පැණි වලලු
✨ කිරි ටොෆි
✨ කොන්ඩ කැවුම්
✨ ආස්මි
✨ කේක්
✨ අලුත් කැවිලි රසැති එකතුවක්!

💰 මිල: 3650/= සිට වැඩි විස්තර සදහා අමතන්න....
🚚 අලව්ව අවට හැමෝටම FREE DELIVERY!

📲 අදම ඔබගේ Gift Box එක reserve කරගන්න
☎ 071 164 8836

🔥 සීමිත ප්‍රමාණයක් පමණයි — ඉක්මන් වන්න!

27/03/2026

Welcome to Deepa Super Market 🛒

ඔබගේ දෛනික අවශ්‍යතා සඳහා නැවුම් ග්‍රොසරි බඩු, සාධාරණ මිලකට අප වෙතින් ලබාගන්න!

✅ නැවුම් බඩු
✅ සාධාරණ මිල
✅ විශ්වාසදායක සේවාව

📍 Alawwa

අදම අප සමඟ එක්වන්න ❤️

Address


Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Deepa Super Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share