Nadee fashion

Nadee fashion Nadee Fashion �� | Your go-to destination for all clothing needs!

15/09/2026

ඔයාලත් ට්‍රයි කරලා බලන්න Smocking කරන පියවර සරලව මෙන්න:
Smocking කොටසට රෙදි පළල වැඩිපුර තබා කපන්න.
රෙද්දේ උඩින් පහළට ½" පමණ පරතරයෙන් සමාන්තර ඉරි ලකුණු කරන්න.
පළමු ඉරේ සිට elastic/smocking thread එක දාලා machine එකෙන් stitch කරන්න.
හැම ඉරක්ම stitch කළාම රෙද්ද රැලි වෙලා හැකිළෙනවා.
අවශ්‍ය පපුවේ පළල ලැබෙන තුරු රැලි සමානව සකස් කරන්න.
ඉන්පසු සාය කොටස gather කරලා smocking කොටසට අල්ලන්න.
අවසානයේ උරපටි දෙක අල්ලා, පැති මැහුම් සහ පහළ වාටිය කරන්න.
💡 Tip: පළමු වතාවට කරනවා නම්, ගවුමට දාන රෙද්දට කලින් අඟල් 10×10ක රෙදි කෑල්ලක smocking එකක් කරලා බලන්න.

13/09/2026

💰 තමන්ගෙම කියලා රුපියලක් හරි හම්බ කරගන්න පුළුවන් කාලේ මහන්සි වෙලා ඒ දේ වෙනුවෙන් කැපවෙන්න… 💸✨

Financially Stable වෙන්නෙ එක රැයකින් නෙවෙයි.
අද කරන පොඩි කැපකිරීම්, මහන්සිය, ඉතිරිකිරීම් සහ නිවැරදි තීරණ තමයි හෙට ඔයාගේ ජීවිතය වෙනස් කරන්නේ. 🖤

අනිත් අයගේ සල්ලි ගැන බල බල ඉන්නවට වඩා, තමන්ගේම ආදායමක් හදාගන්න. තමන්ගේ වටිනාකම වැඩි කරගන්න. තමන්ගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න.💪💰

අද මහන්සි වෙන්න… හෙට නිදහසේ ජීවත් වෙන්න.✨

06/09/2026
❤️❤️
05/09/2026

❤️❤️

❤️❤️❤️
05/09/2026

❤️❤️❤️

TikTok | Make Your Day

01/09/2026

❤️❤️❤️❤️අභිරු සත්සද සමරකෝන් ❤️❤️❤️❤️

01/09/2026

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Nadee fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category