Peiris Farm House

Peiris Farm House 🐷 උසස් තත්ත්වයේ ඌරන් සහ නීරෝගී ඌරු පැටවු විකිණීමේ සේවා

10/08/2026

Follow...🫶🔥
Pigfarming🐷
Ambalangoda api🫶❤️‍🩹🇱🇰
゚viralシ

19/07/2026

I've seen a lot...
ගොඩක් සීන් දැක්කා...

I've seen people change...
මිනිස්සුන්ගේ වෙනස්වීම් දැක්කා...

Now I trust actions, not words.
දැන් මම විශ්වාස කරන්නෙ වචන නෙවෙයි... ක්‍රියාවන්. 🖤

13/07/2026

:$මුදලට ගරු කරන්න...💰
$*Peirisfarmhouse...🍃💆‍♂️🇱🇰*

> Respect yourself first, and the world will learn how to respect you. 👑
මුලින්ම ඔබ ඔබටම ගෞරව කරන්න. එවිට ලෝකයත් ඔබට ගෞරව කරන්න ඉගෙන ගනී. 🔥

11/07/2026

🐷 Quality Piglets. Healthy Growth. Trusted Farm. 🌱

හොඳම ආරම්භය හොඳම ගොවිපළකින්. ❤️
අපි විශ්වාස කරන්නේ ප්‍රමාණයට වඩා තත්ත්වය වැදගත් බවයි.

සෞඛ්‍ය සම්පන්න ඌරන්, නිසි රැකවරණය සහ උසස් තත්ත්වයේ අභිජනනය — ඒ තමයි Peiris Farm House.

📍 Peiris Farm House
📲 තවත් Farming වීඩියෝ සඳහා Follow කරන්න.

"Quality is our priority, Trust is our promise." 💯

09/07/2026

🌱 Every Big Success Starts with One Small Step.

හැම පොඩි පියවරක්ම...
ලොකු ජයග්‍රහණයක ආරම්භයයි. 💯

අද Start කරන්න.
අද Work Hard කරන්න.
අද Believe in Yourself කරන්න.

හෙට ඔයාගේ Success Story එක ලියවෙන්නේ අද කරන කැපවීමෙන්. 🚀🔥

Don't Quit. Keep Going. Your Time Is Coming. ❤️

Address

Godahena
Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Peiris Farm House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category