Upul Supermarket Aswenna

Upul Supermarket Aswenna ගොවි බිමෙන් ඔබ වෙතට

20/08/2026

මේකනම් පුදුම අස්වැන්නක්
හෙට සිට ඔබ වෙනුවෙන්ම විවෘතයි

තිස් වසරක් පුරා සැමදා හොදම දේ ලබා දුන් අපි අගෝස්තු 21 දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් ආරම්භ කෙරෙන "අස්වැන්න" වෙතින් නැවුම්...
17/08/2026

තිස් වසරක් පුරා සැමදා හොදම දේ ලබා දුන් අපි අගෝස්තු 21 දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් ආරම්භ කෙරෙන "අස්වැන්න" වෙතින් නැවුම් එළවළු ඉතා අඩු මුදලකට ඔබ වෙත ලබා දීමට සැදී පැහැදී සිටින්නෙමු.

තවද ඉතා විශාල මිල අඩු කිරීම් ඔබ වෙත ලබා දුන් උපුල් සුපර්මාකට් ලෝයල්ටි කාඩ් පත අපගේ අස්වැන්න වෙළද ආයතනයටද වලංගු බව සතුටින් දන්වා සිටිමු.

හිතවත් පාරිබෝගිකයිනි ,

අගෝස්තු 21 පැමින මෙම සියලු වාසි අත් විදින්න.

17/08/2026

හැමෝම share කරලා follow කරලා තියාගන්න , දිනපතා එන නැවුම් එළවළු සදහා අඩුම මිල දැනගන්න.💛💚
13/08/2026

හැමෝම share කරලා follow කරලා තියාගන්න , දිනපතා එන නැවුම් එළවළු සදහා අඩුම මිල දැනගන්න.💛💚

Address

Galle Road, The Road Opposite P&S Bakery, Upul Supermarket Car Park
Ambalangoda
80300

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Upul Supermarket Aswenna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share