Isurya Cake & Bake

Isurya Cake & Bake ❤️🥰😇Home Made Cakes - අම්බලන්ගොඩ ❤️🎂🍰
Please your Oder - ☎️0760379531,0782884502

❤️💐🍰මගේ කේක් ලෝකේට ඔයාලාව සාදරයෙන් පිලිගන්නවා🥰☺️😘

09/08/2026

it's my dream ✨️ 😍 ❤️ 🎂

❤️Ambalangoda Umesh Lakshan Happy Wedding life aiya ❤️🥰😍මෙන්න මේ දිගම දිග cake එක හැදුනේ අපේඅයියාගේ wedding එක වෙනුවෙන් ...
02/08/2026

❤️Ambalangoda

Umesh Lakshan Happy Wedding life aiya ❤️🥰😍
මෙන්න මේ දිගම දිග cake එක හැදුනේ අපේ
අයියාගේ wedding එක වෙනුවෙන් ❤️ Happy wedding life අයියටයි නංගිටයි 😘❤️ මේ සම්පූර්ණයෙන්ම cake 3kg කේක් එකක් මම හදපු මුල්ම slab cake එක ❤️😘🌸මන් හදපු දිගම කේක් එක 😇🥰
Kawshali Asera
Umani Zoysa
Isura Erantha
Malsha Tharupathi

❤️Ambalangoda
31/07/2026

❤️Ambalangoda

❤️Ambalangoda මගේ සුදු මැණික අපි ලගට ඇවිත් අවුරුදු තුනකුත් ගෙවිලා ගිහින් මැණික 🥺❤️ මගේ මැණික ලොකු වෙන ඉක්මන  ❤️🥺 මගේ පැට...
29/07/2026

❤️Ambalangoda

මගේ සුදු මැණික අපි ලගට ඇවිත් අවුරුදු තුනකුත් ගෙවිලා ගිහින් මැණික 🥺❤️ මගේ මැණික ලොකු වෙන ඉක්මන ❤️🥺 මගේ පැටියෝ ඔයා තමයි අම්මීගේ මුලු ලොකෙම මගේ සුදු මැණිකට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා පන ❤️😘🥹🎉🎂 මගේ මැණිකට අම්මී තාත්තී ගොඩාක් ආදරෙයි පන මගේ පැටියට තෙරුවන් සරණයි ❤️❤️😘😘පුංචිත් ආදරේයි සුදු මැණිකට❤️😚🥰😘😘
Kawshali Asera
Umani Zoysa
Isura Erantha

cake

❤️Ambalangoda 4 දෙනෙකුට උනාට 5 දෙනෙක්ට වඩා කන්න පුලුවන් අපේ  #බිරියානි_පොට් එක
19/07/2026

❤️Ambalangoda

4 දෙනෙකුට උනාට 5 දෙනෙක්ට වඩා කන්න පුලුවන් අපේ #බිරියානි_පොට් එක

❤️
19/07/2026

❤️

තමන්ට කොච්චර අඩුපාඩු තිබුනත්දරුවන් වෙනුවෙන් එයාලා ලග ඕනවෙලාවක සල්ලි තිබුනා💗🥰😍🤱
19/07/2026

තමන්ට කොච්චර අඩුපාඩු තිබුනත්
දරුවන් වෙනුවෙන් එයාලා ලග ඕන
වෙලාවක සල්ලි තිබුනා💗🥰😍🤱

21/06/2026

❤️Ambalangoda

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Isurya Cake & Bake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category