Malki Cake House

  • Home
  • Malki Cake House

Malki Cake House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malki Cake House, Health Food Shop, 52nd mail post , galle Road, randome, .

ඔයාගේ ලස්සනම දවස තව ලස්සන කරන්න,
අපි ඉන්නවා ඔයා එක්ක
🎉 Custom Birthday Cakes
👰‍♀ Wedding Cakes,Cupcakes
🍫 Chocolate,Vanilla,Ribbon
100% Fresh | Homemade
Order කරන්න දැන්ම කරන්න
📞 0774506062/0756522005

22/07/2026

අදටත් එදා වගේම
චුටි අඩුවක්වත් නොකර
එයාට පණටත් වඩා ආදරය කරන
ආදරණීය අම්මාගෙන්
ආදරණීය දුවට ලැබුණු
Birthday Surprise එක ❤️🎂😍

📍 Deliver to Madampe

☎️ 0774506062
0756522005



🎂❤️😍
22/07/2026

🎂❤️😍

27/06/2026

මටත් නොදැනිම ආදරණීය මගේ ගෙදර අය Husbandට දෙන Surprise එක 😍🎂❤️

මගේ ගෙදර අයට ආදරණීය පුතෙක් වුනා ඔයා ...ගෙදර හැම දෙනාම ඔයාට ගොඩක් අදරෙයි ....එක මට ගොඩාක් දැනෙනවා ❤️‍🩹🥺 මට ගොඩාක්ම සතුටුයි වස්තු........ 🫶

ඉතින් ඔයාට සුභම සුභ උපන්දියක් වේවා මගේ පන ❤️‍🩹 කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰🫂


18/06/2026

ආදරණීය පොඩි පුතාගෙන් සහ
දුවෙකුට නොදෙවෙනි වුන මාගෙන්
ආදරණිය අම්මාට ලැබුණ
Birthday Surprise එක
🎂❤️😍

☎️ 0774506062
0756522005

15/06/2026

"අම්මා" කියලා කියන්නේම සංසාරයක්..... ජිවිත කාලෙට පුරාවටම කොතෙක් හමුවිම් තිබුණත් මට හමු වූ හොදම හමුවිම මගේ අම්මා ......

ආදරණී ලොකු පුතාගෙන්
ආදරණිය අම්මාට ලැබුණ
Birthday Surprise එක
🎂🥺❤️

📍 Deliver to Deniyaya

☎️ 0774506062
0756522005




Address

52nd Mail Post , Galle Road, Randome

Website

Alerts

Be the first to know and let us send you an email when Malki Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share