Dee's Food Home

Dee's Food Home ආයුබෝවන් 🙏 🇱🇰

Today 🍷 cake for lovely celebration  ❤️❤️ Happy happy birth day princess randuni 😍2nd 🍷 cake oder 🤗🤗
16/05/2026

Today 🍷 cake for lovely celebration ❤️❤️ Happy happy birth day princess randuni 😍

2nd 🍷 cake oder 🤗🤗

Yesterday ❤❤❤සිගිති පොල 2026💛💛 ථේරපුත්ත ප්‍රාථමික විද්‍යාලය 💛💛For ovi baby 😍😍
14/05/2026

Yesterday ❤❤❤
සිගිති පොල 2026
💛💛 ථේරපුත්ත ප්‍රාථමික විද්‍යාලය 💛💛
For ovi baby 😍😍

අද ගොඩවායට ගියපු cake එක ❤❤❤  පුංචි දුවෙක් වෙනුවෙන් එයාගේ අම්මගේ oder එක 💛💛 සුභම සුභ උපන්දිනක් වේවා පුතේ 🥰Thank you for ...
09/05/2026

අද ගොඩවායට ගියපු cake එක ❤❤❤
පුංචි දුවෙක් වෙනුවෙන් එයාගේ අම්මගේ oder එක 💛💛 සුභම සුභ උපන්දිනක් වේවා පුතේ 🥰

Thank you for your oder 😍😍😍

Today 🧁 oder ❤️❤️🌹🌹 HNB - Ambalantota Thank you MesHu Nilochana for your oder 😍😍😘Good food is good mood 🤗🤗😍
29/04/2026

Today 🧁 oder ❤️❤️🌹🌹 HNB - Ambalantota
Thank you MesHu Nilochana for your oder 😍😍😘

Good food is good mood 🤗🤗😍

Today oder🥰🥰🥰අද දින උපන්දිනය සමරපු ප්‍රමුදි දුව වෙනුවෙන් එයාගේ දෙගිගහලන්ද පාසලේ යාලුවන්ට හදපු cupcake 35💛💛💛 සුභ උපන්දිනක...
28/04/2026

Today oder🥰🥰🥰
අද දින උපන්දිනය සමරපු ප්‍රමුදි දුව වෙනුවෙන් එයාගේ දෙගිගහලන්ද පාසලේ යාලුවන්ට හදපු cupcake 35💛💛💛 සුභ උපන්දිනක් වේවා පුතේ ❤️❤️❤️
ස්තූතියි ප්‍රමුදි දුවගේ අම්මට එයාගේ දුවගේ සතුට වෙනුවන් මාව විශ්වාස කරාට 😍😍

(කලබල photo 🤗🤗 thank you ❤🌹Ama 🌹photos ටිකට.office යන්න කලබලේ නිසා හරියට potos ටික ගන්න බැරිවෙද්දි school යන්න ලෑස්තිවෙලා photo ටික අරන් දුන්නට)

Today 🟣 oder 😍😍😍Bento cakeපුංචි රෝස මලේ දෙවනි මාසෙත් මට හැඩ කරන්න ලැබුනා  💛💛💛 තෙරුවන් සරනයි මැණිකට.Kavi Jayarathna thank...
26/04/2026

Today 🟣 oder 😍😍😍
Bento cake
පුංචි රෝස මලේ දෙවනි මාසෙත් මට හැඩ කරන්න ලැබුනා 💛💛💛 තෙරුවන් සරනයි මැණිකට.
Kavi Jayarathna thank you for your 2nd oder 💛💛❤️❤️

අලුත් අවුරුද්දේ පළවෙනි oder එක ❤️❤Hatton national bank - ambalantota අවුරුදු කෑම මේසේ සරසන්න ගිය රස මතකකිරිබත්මාලු ඇබුල්...
16/04/2026

අලුත් අවුරුද්දේ පළවෙනි oder එක ❤️❤
Hatton national bank - ambalantota අවුරුදු කෑම මේසේ සරසන්න ගිය රස මතක

කිරිබත්
මාලු ඇබුල්
හාල්මැස්සන් බැදුම
කට්ටසම්බල්
Thank you soo much MesHu Nilochana and her staff for this oder ❤️❤️💛

ඔයාලගේ විශ්වාසය මම රැක්කා කියලා මට ඔයාගේ feedback එකෙන්ම තේරුනා 😍😍
මේ වැඩේ සාර්ථක කරගන්න කලින් දවසේ ඉදන් සහයෝගය දුන්න (කිරිබත්, මාලු ඇබුල් ) husband ගේ අම්මටත් ගොඩාක් ගොඩාක් පින් 🙏🙏
බඩු ගේන්න එහෙට මෙහෙට දුවපු husband , තාත්තා ඔයාලටත් ගොඩාක් ස්තූතියි 🙏
Oder එක ආපු දවසේ මේ වැඩේ ගොඩ දාගන්න උපදෙස් දීපු අපේ බද්‍ර මහත්ටයාටත් (කට්ටසම්බල් අදහස ) ස්තූතියි ගොඩක් 🙏

❤️ 💛Good food good mood💛❤️

14/04/2026

අවුරුදු කෑම මේසේ රසවත් කරන්න අපෙන් රසම රස කේක් ගත්ත Sagari Gamage Niroda Gamage Thilanka Upul Priyadarshana iresha akka, sadamali akka, ammage kolakada customer 😍😍 thank you soo much 💛💛💛

සියලු පැතුම් ඉටුවන💛ආදරය සාමය පිරුණු ❤️❤️ රස මතක ගොන්නක් එක්ක හීනවලට පණ පොවන්න ශක්තියක් ධෙර්‍යය ලැබන කිරියෙන් පැණියෙන් උත...
14/04/2026

සියලු පැතුම් ඉටුවන💛ආදරය සාමය පිරුණු ❤️❤️ රස මතක ගොන්නක් එක්ක හීනවලට පණ පොවන්න ශක්තියක් ධෙර්‍යය ලැබන කිරියෙන් පැණියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවා ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම 🙏🙏❤️❤️❤️💛💛😘😘😍😍

වෙහෙසකර දින දෙකකට පස්සේ පොඩි විවේකයක්..🤗🤗අද තංගල්ලට ගියපු මගේ කේක් පැටව් ටික cup cake 6 box, butter cake 5kg 💛💛❤️❤ගොඩක් ...
13/04/2026

වෙහෙසකර දින දෙකකට පස්සේ පොඩි විවේකයක්..🤗🤗
අද තංගල්ලට ගියපු මගේ කේක් පැටව් ටික cup cake 6 box, butter cake 5kg 💛💛❤️❤ගොඩක් ස්තූතියි Thushari Komanage

ඊයේ මගෙන් butter cake 2kg ගත්ත weerathunga අක්කටත් ගොඩක් ස්තූතියි. ඒ වගේ සුභ උපන්දිනක් වේවා අක්කේ.

11/04/2026

අලුත් අවුරුද්ද සදහා කේක් ඕඩර් භාරගැනීම හෙට උදෑසන 10 දක්වා පමණි.😍😍

For oder - 0768421442❤️💛

Address

In Front Of Janasavi Shopes, Chiththragala
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Dee's Food Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share